- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.
2015-10-06 12:50:50
ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන සාක් කලාපයේ රටවල්, ගොඩබිම් මාර්ගයකින් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියට ශ‍්‍රී ලංකාව ද එක්කර ගැනීම තම අදහස බව ද, ඉන්දු-ලංකා පාලම ගැන කරුණු දක්වමින්, ඉන්දීය රජයේ ප‍්‍රවාහන හා අධිවේගී මාර්ග පිළිබඳ අමාත්‍ය, නිතින් ගද්කරි (Nitin Gadkri) මහතා පවසා තිබිණි. නව ගොඩබිම් මාර්ග ජාලය, පසුව මියැන්මාරය සහ තායිලන්තය දක්වා දීර්ඝ කිරීමට අදහස් කරන බව ගද්කරි මහතා පැවසී යයි ඒජන්සි වාර්තාවල දැක්විණි.
‘විකිපීඩියාවෙහි’ සඳහන් වන අන්දමට, ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ කෙරෙන යෝජිත අධිවේගී මාර්ගය zAH43Z වේ. එය ඇරඹෙන්නේ ඉන්දියාවේ ‘අග‍්‍රා’ නුවර සිට ය. මාර්ගයෙහි කෙළවර, ලංකාවේ ‘මාතර’ නගරයයි. එහි සමස්ත දුර කිලෝමීටර් 3024කි. ලංකාවේ ඉදි වන එහි දෙවැනි කොටස, zAH44Z යයි නම්කර ඇත. එය ‘දඹුල්ලේ’ සිට ‘ත‍්‍රිකුණාමලය’ දක්වා කිලෝමීටර් 107ක් දුරට විහිදෙයි.
zTrans Asia RoadZ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වුව හොත්, ලංකාවේ කොටස කෙසේ දිවෙනු ඇති ද? ලංකාවේ දැනටමත් කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ ශ‍්‍රී ලංකා දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකර හමාර ය. එබැවින් තලේමන්නාරම ඔස්සේ ඉන්දියාවේ සිට එන zAH43Z අධිවේගී මාර්ගය, ලංකාවෙන් ඉදි කරන්නට යන උතුරු අධිවේගී මාර්ගයට සම්බන්ධවී, කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් මාතර නගරයට දිවෙනු ඇතැයි සිතිය හැකි ය!
(උපුටා ගැනීම ක්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ වලස්පති බ්ලොග් අඩවියෙනි)
01
- See more at: http://offair.nethfm.com/article/27113#sthash.Aec74ZHK.dpuf
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.
Thanks Nihal.
- nis2008
- Posts : 283
Join date : 2015-05-28
Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.
මළණුවන් : මැවුම්කරුවාවනි , ඔබ ඇමෙරිකාව තුල එඩිතර දක්ෂ මිනිසුන් මවා ඔවුන්හට අල්කයිඩා ත්‍රස්තවාදය දැම්මේය. මැදපෙරදිග තෙල්සම්පත මවා එහි මොලේ නැති එකම ජාතිය නිකායවල් දෙකක් ලෙස මවා වාර්ගික ගැටුම් දැම්මේය. ජපානයෙහි ඉතා දක්ෂ කාර්යශූර මිනිසුන් මව භූමිකම්පා ගිනිකඳු දැම්මේය.
ස්වාමිනි.ඔබ මෙසේ සෑම රටකටම හොඳ දේ මවා නරකත් එහි දැම්මේය. එහෙත් ,ඈත මහ මුහුදේ ස්වභාවික අපදා නොමැති මිනිමුතු මැණික් වලින් පිරිපුන් සශ්‍රික සහ ඉතා ගුණගරුක ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටින අඹ ගෙඩියක් වගේ රටක් තියෙනවා, එහි කිසිම ප්‍රස්නයක් ඇති නොකළේ මන්ද ස්වාමිනි යැයි මළණුවන් විමසිය. එවිට මැවුම්කරුවා මෙසේ කිය.
මම ඒ පුංචි මුතු ඇටය ලස්සනට ප්‍රශ්නවලින් තොරව මවා ඉන්දියාවද ඒ අසලින් මැව්වා, ඉතින් අයෙත් මොකටද අමුතුවෙන් ප්‍රශ්න දාන්නේ යැයි පවසා කටකොනින් සිනහවක් දමා මැවුම්කරුවා හිමිහිට මාරුවිය. .
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.
- WasteofTime
- Posts : 271
Join date : 2014-09-29
Re: ඉන්දියාවේ අග‍්‍රා නුවර සිට මාතරට අධිවේගී මාර්ගයක්.
Nevertheless, They know it is useless coming there as you did not take care your own citizen of 70000 when they were expelled from Jaffna by Ltte in 1990.
guruji wrote:Ane paw,,,okkoma thambiyo lankaawata ei