- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශීය බැංකු පහක් ලංකාවට එනහැඩ
biz_man Top News October 2nd, 2015
මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා විදේශීය බැංකු පහක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ඉල්ලා ඇතැයි අනාවරණය වේ.
මෙම බැංකු පහ අතර චීනයේ සහ ජපානයේ විශාලතම බැංකු දෙකක්ද තිබෙන බව වාර්තා වන අතර මහ බැංකු අවසරය ලද පසුව මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට මෙම බැංකු සැලසුම් කර ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: විදේශීය බැංකු පහක් ලංකාවට එනහැඩ
Will history repeat as itself
(Thanks Nihal).
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: විදේශීය බැංකු පහක් ලංකාවට එනහැඩ
Ada Biz Admin
October 2nd, 2015
Five foreign banks have reportedly sought Central Bank permission to begin operations in Sri Lanka.
While it has been reported that two of the largest banks in Japan and China are among these five, they are preparing to begin operations in Sri Lanka after the Central Bank approves them.