The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

නෙස්ලේ ලංකාවේ අයිතිය අඩු කරන්න සුදානම්!මෙන්න කතාව Empty නෙස්ලේ ලංකාවේ අයිතිය අඩු කරන්න සුදානම්!මෙන්න කතාව

Tue Sep 01, 2015 11:09 pm
Message reputation : 100% (1 vote)
නෙස්ලේ ලංකාවේ අයිතිය අඩු කරන්න සුදානම්!මෙන්න කතාව
Written by Randora LK Editorial Board Published in සමාගම් නිවේදන හා පුවත් Tuesday, 01 September 2015 18:16

ස්විටිසර්ලන්තය උපන් රට කර ගත් ශ්‍රී ලංකාවේ Nestlé Lanka, ස්වකිය වසර 5-8 ආයෝජන සැලැස්ම අනුව මෙරට තවදුරටත් යට්තල පහසුකම්,සන්නම් නාම ප්‍රවර්ධන සහ මානව සම්පත් විෂයෙහි රුපියල් බිලියන 10 ක් දක්වා ආයෝජනය කිරිමට සුදානම් බව කියයි.


මේ වන විට රුපියල් බිලියන 04 ක් මෙරට ආයෝජනය කර ඇති බවත් එම තත්ත්වය ආපසු හැරවිමට කිසිදු අදහසක් නැති බවත් ඒ අනුව 2010 ස්වකිය ව්‍යාපාර සැලැස්ම ප්‍රකාරව අදාල රුපියල් බිලියන 10 ආයෝජන ඉදිරියේදි සිදු කරන බව මෙහි ආයතනගත සන්නිවේදන ප්‍රධානි බන්දුල එගොඩගේ කියයි.


එසේම කොළඹ කොටස් වෙළෙඳ පොල නියාමන රේගුලාසි වලට අනුකුල වෙමින් දැනට සියයට 90 ක් වන ස්වකිය හිමිකාරිත්වය ලබන වසර වන විට සියයට 80 දක්වා අඩු කර වෙළෙඳ පොල ද්‍රවශිලතාවයට සහාය දක්වන බවද සදහන් කළේය.


කොළඹ කොටස් වෙළෙඳ පොළ සැප්තැම්බර් මස නිල ගනු-දෙනු විවෘත කිරිමට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළේය.


කොළඹ කොටස් වෙළෙඳ පොල ලයිස්තුගත සමාගම් 300 කට ආසන්න ප්‍රමානය අතුරින් මේ වන විට ජාත්‍යන්තර ද්‍රවශිලතා නිර්ණායක සපුරා ඇත්තේ ජෝන් කීල්ස් හා කොමාර්ෂල් බැංකුව පමණි.


මෙම තත්ත්වයන් නිසා ජාත්‍යන්තර ආයෝජකයෝ මෙරට කොටස් වෙළෙඳ පොල ආයෝජනයට උත්සුක නොවෙති.


පවතින තත්ත්වයන් අනුව කොටස් වෙළෙ ඳ පොළ වෙළෙඳ පොල ප්‍රාග්ධනිකරණය අතින් සිවිවෙනි විශාලතම සමාගම වුවද මෙමගින් වෙලෙඳ පොල ආයෝජකයින්ට ඇත්තේ ඉතා සිමිත අවස්ථාවක් පමණි.


කෙසේවෙතත්,බහුජාතික සමාගමක ව්‍යාපාර කටයුතු වල විශ්වාශනියත්වය හා විනිවිද බව ආරක්ෂා කිරිම වෙනුවෙන් මෙවැනි ලයිස්තුගත විම් අත්‍යවශ්‍යව පවති.


අද මෙහි කොටසක මිල රුපියල් 2088 ක් විය.



Nestlé Lanka PLC Opens Trading at CSE


Nestlé Lanka PLC (NEST) opened trading on the Colombo Stock Exchange (CSE) today. This event was yet another in a series of Market Opening Ceremonies, featuring the companies from the S&P SL20 index.


Managing Director Mrs. Shivani Hegde, Non-Executive Director Mr. Mahen Dayananda, Non-Executive Director Mr. Ranjan Seevaratnam, Executive Director and Vice President - Finance & Control Mr. Jagdish Kumar Singla, Assistant Vice President-Corporate Affairs & Communications Mr. Bandula Egodage, Company Secretary and Legal Counsel Mr. Lioshon Rajapakshe from Nestlé Lanka PLC and Chairman Mr. Vajira Kulatilaka, CEO Mr. Rajeeva Bandaranaike and the Senior Management from the CSE took part in the Market Opening Ceremony.


“Today we are honoured to be one of the top five listed corporates featured amongst some of the most respected entities in Sri Lanka. The CSE has played an integral role in helping corporates ensure governance and transparency in their operations providing a well-defined framework to work within. Our position as the 4th most valuable company in terms of market capitalization not only boosts our credibility as a top corporate within the local industry, but moreover it enhances our appeal as a potential company for local investors to invest in,” Managing Director of Nestlé Lanka PLC Mrs. Shivani Hegde said.



“Nestlé contributes to the capital market by doing very well in terms of profitability and thereby helping present a valuable investment opportunity for investors. We are always looking to showcase Sri Lanka and our capital market in a new light to the world and we hope that you will aid us in this endeavour,” Chairman of CSE Mr.Vajira Kulatilaka said.


Captions:
Pic 1 Nestlé Lanka PLC Managing Director Mrs. Shivani Hegde ringing the Opening Bell with Chairman of the Colombo Stock Exchange Mr. Vajira Kulatilaka (left) and CEO of the Colombo Stock Exchange Mr. Rajeeva Bandaranaike (right).
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum