- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වරාය නගරය ගැන අවසන් තීන්දුව ජනතාව අතේ
මහජනයාගෙන් අදහස් විමසා කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට රජය තීරණය කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන් ඔබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළ බව මව්බිම පුවත්පත අද 08 දා පවසයි.
කොළඹ වරාය නගරය තැනීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ, එච්.සී.ජේ. මඩවල විනිසුරුවරිය හමුවේ පෙරේදා (7දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එසේ කීය.
කොළඹ වරාය නගරය ඉදිකිරීම පිළිබඳව සවිස්තර පරිසර වාර්තාවක් සකස්කර මහජනයා වෙත දැනගැනීමට සැලැස්වීමට රජය පියවර ගන්නා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවැසීය.
මහජනයා එය ඉදිකිරීමට අකැමැත්ත ප්‍රකාශ කළහොත් ව්‍යාපෘතිය නතර කරන බවත්, මහජනයා එම ව්‍යාපෘතිය අවශ්‍ය යැයි ප්‍රකාශ කළහොත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ දක්වා ඇති ගිවිසුම් සියල්ලම අහෝසි කර අලුත් ගිවිසුම්වලට එළැඹී ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය අදහස් කර සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.
http://www.randora.lk/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: වරාය නගරය ගැන අවසන් තීන්දුව ජනතාව අතේ
- ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක්
- වරාය නගරය: "පර්චසයක් ලක්ෂ දෙසීයකට විකිණිය හැකියි"
- මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
- " සිංහල ජනතාව අපිව බලා අඩියක් ගත්තොතින් දෙමළ ජනතාව අඩි 10ක් අරගෙන ඔගොල්ලන් ඉදිරියට එනවා සහෝදරත්වය වෙනුවෙන්" - Vigneshwaran
- පීපල්ස් මර්චන්ට් අවසාන තීන්දුව ගනී