The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

Wed Jul 29, 2015 3:20 pm
Message reputation : 100% (2 votes)
ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි
biz_man Top News July 29th, 2015

ශ්‍රී ලංකාවේ මේ වනවිට දේශපාලන අස්ථාවරත්වයක් තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට ආර්ථික වර්ධනය ශක්තිමත් බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන මූඩීස් (Moody’s a rating agency) සඳහන් කර තිබේ.

කෙසේවෙතත්, මූඩීස් අවධාරණය කර තිබෙන්නේ මෙරට විදේශ ණය සහ අයවැය හිඟය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවයි.

ශ්‍රී ලංකා රජයේ ණය මූඩීස් විසින් “B1“ ලෙස වර්ගීකරණය කර තිබෙන අතර එය ආයෝජන මට්ටමට (investment grade) වඩා අඩු ණය වර්ගීකරණයකි.

2009 වසරේදී යුද්ධය අවසන් කළ විගසම ඉතාමත් වේගයෙන් ඉහළ ගිය මෙරට ආර්ථික වර්ධනය මේ වනවිට එම ප්‍රමාණයට වඩා අඩුවී තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී ඉහළ යැයි මූඩීස් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම කාලයේදී ලංකාවට සෘජු විදේශ ආයෝජන වැඩි වශයෙන් පැමිණ තිබෙන බවද සඳහන්ය.

ශ්‍රී ලංකාවේ රජයේ ණය ප්‍රමාණය අඩුකර ගැනීමට පසුගිය දශකයේදී කටයුතු කර තිබුණත් අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී මෙරට රජයේ ණය ප්‍රමාණය තවමත් අවධානම් සහගත ආකාරයට ඉහළ බව මූඩීස් සඳහන් කර තිබේ.

මෙරට රාජ්‍ය ආදායමින් තුනෙන් එකක්ම වැයවන්නේ විදේශ ණය සඳහා පොලී ගෙවීමට බව වැඩිදුරටත් සඳහන්ය.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty Re: ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

Thu Jul 30, 2015 9:54 am
Message reputation : 100% (2 votes)
Thanx Nihal

A country should have a steady growth in economy... SL enjoyed steady economy, low inflation, low interest rate continuously since 2009

We are respectful to the economic thinking of Dr. P.B Jayasundara and Nivard Cabral... both represented two thinking patterns...of Fiscal Policy and Monetary Policy..

Having two competing views by these two helped a good combination during past successful years of economy...

Debt was something to be concerned.. SL economy growth was not a continuous follow of Agri to Industry to Finance model.. So this debt is something to be discussed by intellectuals of the country like Dubai

ASI reaching 7500 and rated as world second best Stock Exchange was not a random event...Ending war ensuring sovereignty were the initiatives taken towards the path of success...
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty Re: ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

Thu Jul 30, 2015 10:28 am
Message reputation : 100% (1 vote)
Reality is this. Not the nice facade.

Annual Govt income is less than the total interest + installment to be paid. Lansiya party danawa type policies not good for economy. Next few years need a clear policy to increase govt income and reduce wastage.   

https://www.facebook.com/106516499460531/videos/vb.106516499460531/743719042406937/?type=2&theater
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි Empty Re: ලංකාවේ වේගවත් වර්ධනය සහ ණයබර ගැන ජාත්‍යන්තර ආයතනයක් කතා කරයි

Thu Jul 30, 2015 2:36 pm
Message reputation : 100% (1 vote)
Yes and the saddest part is to read the comment posted there asking his educational qualification by someone.
What his educational qualification has to do with it when what he tells is correct?  Very Happy
This reflects the attitude of many.
Divert the attention (of the burning issue) by bringing in silly facts and figures. Shocked
balapas wrote:Reality is this. Not the nice facade.

Annual Govt income is less than the total interest + installment to be paid. Lansiya party danawa type policies not good for economy. Next few years need a clear policy to increase govt income and reduce wastage.   

https://www.facebook.com/106516499460531/videos/vb.106516499460531/743719042406937/?type=2&theater
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum