The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Thu Jun 04, 2015 2:11 pm
සුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

June 4th, 2015


2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.

මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.

මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.
මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.

යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.
කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.

මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.


http://www.adaderana.lk/biz
avatar
yaka
Posts : 374
Join date : 2014-02-28

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty Re: පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Fri Jun 05, 2015 1:29 am
Message reputation : 100% (1 vote)
boru katane kochchara horakam kalada, dan api eewa okkoma nawattala yahapalanaya genallane tiyenne..
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty Re: පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Fri Jun 05, 2015 9:19 am
මෙච්චර හොරකම්, ජඩකම් කරලත් පලවෙනියා වෙන්න පුලුවන්, නම් එවා නොකර කිවෙනියා වෙන්න තිබුනද ? Very Happy
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty Re: පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Fri Jun 05, 2015 10:01 am
yaka wrote:boru katane kochchara horakam kalada, dan api eewa okkoma nawattala yahapalanaya genallane tiyenne..

Yes how can Colombo gain such... It should be Baghdad or Tripoli... Thats where the JATHAYNTHARYA was supporting ...its only after 100 days of YAHAPALANYA...that our president said now only we won JATHYANTHARAYA...
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty Re: පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Fri Jun 05, 2015 10:05 am
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා wrote:මෙච්චර හොරකම්, ජඩකම් කරලත් පලවෙනියා වෙන්න පුලුවන්, නම් එවා නොකර කිවෙනියා වෙන්න තිබුනද ? Very Happy

During CBKs era or RANILS era we should have easily got it as there was not Corruption then....May be this was rated by China
avatar
jiggysaurus
Top contributor
Top contributor
Posts : 548
Join date : 2014-07-09

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty Re: පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Fri Jun 05, 2015 10:11 am
yellow knife wrote:
කිත්සිරි ද සිල්වා wrote:මෙච්චර හොරකම්, ජඩකම් කරලත් පලවෙනියා වෙන්න පුලුවන්, නම් එවා නොකර කිවෙනියා වෙන්න තිබුනද ? Very Happy

During CBKs era or RANILS era we should have easily got it as there was not Corruption then....May be this was rated by China

Ithin ay Percy ge Kale China apita GSP+ dunne naththe? Ay dan withtharak ewa enda chance eke wadi?

https://ceylontoday.lk/90-94374-news-detail-sirisenas-efforts-may-regain-gsp.html
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty Re: පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Sat Jun 06, 2015 10:31 am
People are happy to give and take credit for superficial development indicators but less talk about is how much they really cost us.

Is it worth?  Razz

Read more.
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි Empty Re: පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

Sat Jun 06, 2015 11:31 am
I was a participant for the seminar TWO HOURS WITH FINANCE MINISTER held immediately after his appointment..

Before the session opened there were power-point slides moving showing the corruption of earlier regime..

Floating mkt was shown with pictures and saying Rs 150 million spent

I am really happy to see this beautification at this cost..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum