- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
biz_man Top News April 27th, 2015 0 Comments 17 views
චීන ණයවල පොලී අනුපාතය ඉතාමත් ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ උසස්ම පුද්ගලයෙකු චෝදනා කළත් චීන ණයවල පොලී අනුපාතය ඉහළ නැතැයි මෙම චෝදනාවට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (CCCSL) ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
පසුගිය වසර 10 කාලය තුළදී චීනය විසින් ලංකාවට ඩොලර් බිලියන ගණනක ණය ලබාදී තිබෙන බවත් මෙම ණය වලින් අඩකට වඩා සියයට 02 ක පොලී අනුපාතයකට ලබාදී තිබෙන බවත් සඳහන්ය.
ලෝක වෙළඳ පොළේ බොහෝ වාණිජ ණය වලට සාපේක්ෂව චීන වාණිජ ණයවල පොලී අනුපාතය අඩු බවත් පසුගිය රජය විසින් දේශීය බැංකු වලින් ලබාගෙන ඇති ණයවල පොලී අනුපාත සමග සැසඳීමේදී චීනය ලබාදී තිබෙන ණයවල පොලී අනුපාත අඩුබව මෙම ප්‍රකාශකවරයා Xinhua මාධ්‍ය ආයතනයට සඳහන් කර ඇත.
http://www.adaderana.lk/biz
ශ්‍රී ලංකාව විසින් චීන බැංකු වලින් ණය ලබාගැනීමේදී චීනයේ කිසිදු පාර්ශවයක් හෝ පුද්ගලයෙකු ඒ සඳහා බලකිරීමක් නොකළ බවත් ලංකාව එම ණය ලබාගත්තේ ඉහළ සමීක්ෂණ වලින් පසුව බවත් මෙම මාධ්‍ය වාර්තාවේ දැක්වේ. මෙම ණය සඳහා එකඟතාවයන්ට පැමිණීමේදී ලංකාව පාර්ශවයෙන් ඉහළ වෘත්තීයත්වයක් දැක්වූ බවත් ශ්‍රී ලංකාවට පක්ෂපාතී අන්දමට ක්‍රියාකළ බවත් චීන ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබේ.
සමහර ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලබාදෙන ණයවල පොලී අනුපාත ඉතාමත් පහළ යැයි මූල්‍ය විශේෂඥයින් සඳහන් කළත් දියුණු වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධනයට අවශ්‍ය හදිසි යටිතල පහසුකම් ගොඩනැගීමට ප්‍රමාණවත් තරම් මුදල් මෙම ආයතන තුළින් නොලැබෙන බව චීන වාණිජ මණ්ඩල ප්රකාශකවරයාගේ අදහසයි. මෙවැනි ණය මගින් පසුගිය කාලයේදී ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතින රටවල යටිතල පහසුකම් ගොඩනැගීමට අවස්ථාව ලැබුණු බව සඳහන්ය.
චීන ණයවල පොලී අනුපාතය ඉහළ යැයි මෙරට මුදල් අමාත්‍යංශයේ ඇතැම් ඉහළ පුද්ගලයින් විසින් කරන චෝදනා හේතුවෙන් ලංකාව කෙරෙහි චීන බැංකු තුළ තිබෙන විශ්වාසය බිඳ වැටීමටත් ඔවුන් අධෛර්යමත් වීමටත් හේතුවනු ඇතැයි මෙම ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
( I think WB gives development loans for less than 1%, with period extendable repayment upto 50 years ).
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
කිත්සිරි ද සිල්වා wrote:Thanks for sharing Nihal.
( I think WB gives development loans for less than 1%, with period extendable repayment upto 50 years ).
Thanks Nihal.
Apata Ganna berida denne ne ..2% walata
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
serene wrote:කිත්සිරි ද සිල්වා wrote:Thanks for sharing Nihal.
( I think WB gives development loans for less than 1%, with period extendable repayment upto 50 years ).
Thanks Nihal.
Apata Ganna berida denne ne ..2% walata
Pls go to leasing company
They will give 2% + 12% =14%
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
nihal123 wrote:serene wrote:කිත්සිරි ද සිල්වා wrote:Thanks for sharing Nihal.
( I think WB gives development loans for less than 1%, with period extendable repayment upto 50 years ).
Thanks Nihal.
Apata Ganna berida denne ne ..2% walata
Pls go to leasing company
They will give 2% + 12% =14%
OK
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
They are worse than shylock.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: ණයවල පොලිය ගැන චීනයෙන් අපේ මුදල් අමාත්‍යංශයට උත්තරයක්
serene wrote:nihal123 wrote:serene wrote:කිත්සිරි ද සිල්වා wrote:Thanks for sharing Nihal.
( I think WB gives development loans for less than 1%, with period extendable repayment upto 50 years ).
Thanks Nihal.
Apata Ganna berida denne ne ..2% walata
Pls go to leasing company
They will give 2% + 12% =14%
OK
LOL... till April 30, HSBC gives loans at 9.5% Its announced on their site.
- බැංකු පොලිය බස්සවන්න මුදල් මණ්ඩලය කල් යල් බලා අවුරුදු තැග්ගක් දුන්නේ ඇයි?සියල්ල මෙන්න
- මුදල් ඇමති අයවැයෙන් මුදල් මණ්ඩලයට අතපොවලා
- ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා
- අපේ ජාතික කොඩිය අපහාසයට ලක් කිරීම සම්බන්ධව මේවන තෙක් විදේශ අමාත්යන්ශය කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැද්ද...?
- ලෝක ඉතිහාසයේ විශාලතම කොටස් මිල කඩා වැටීම චීනයෙන් වාර්තා වෙයි