- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පොඩ් පොඩ් ණය වලට ලොකු ලොකු රේගුලාසි යළි සැකසෙයි
ක්ෂුද්‍ර ණය පාලනය කිරිම සහ සංවර්ධනයට කිරිමට ස්වාධින අධිකාරියක් මේ යටතේ පිහිටුවිමට යෝජනා වි ඇති අතර මෙයට අදාලව ක්ෂුද්‍ර මුල්‍ය වෘත්තිකයින්ගේ සංගමය අදාල පණත් කෙටුම්පත් සැකසු බවද සදහන්ය.(පහළින් යා කර ඇත.)
මෙයට අදාල යෝජනා මේ වන විට සකස් කර මහජන විනිශ්චයට තබා ඇති බවද කීය.මේ අතරේ ක්ෂුද්‍ර මුල්‍ය ආයතන පිළිබඳව තොරතුර ලබා ගැනිම දැන් ආරම්භ කර ඇති බවද කියයි.
මෙයට අදාල පණත් කෙටුම්පතක් මෙයට පෙර සකස් කර දැනට දශකයකට අධික කාලයක් ගත වුවද අදාල පණත සම්මත කරවා ගැනිමට පසුගිය රජය අපොහොසත් වි තිබිණි.
එවකට තිරණය වුයේ මෙම ආයතන නියාමනය සදහා මහ බැංකුවේ වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවිමටයි.
නව තත්ත්වයන් අනුව උපරිම පොලි සීමා,ආයතන ලියාපදිංච්ය,ණය තොරතුරු සේවා ආදි නව අංග කිහිපයක් යටතේ අදාල ආයතන නියාමනයට ලක් කරන බ ව සදහන්ය.
පසුගිය කාලයේ විවිධ රාජ්‍ය නොවන ආයතන මෙම ක්ෂුද්‍ර මුල්‍යකරණ සේවා සපයමින් විවිධ ජාවාරම් වල /මුදල් විශුද්ධිකරණ ක්‍රියාමාර්ග වල නියලුණ බවත් , තවත් සමහරක් පුද්ගලික ආයතන අධික පොලි අය කරමින් දුප්පත් අහිංසක ජනතාව මත අනවශ්‍ය බරක් පටවමින් දඩ පොලි මත ස්වකිය ජිවිකාව කර ගෙන යාම ව්‍යාපාර කටයුත්තක් ලෙස සලකා තිබිණි.
Microfinance_Regulatory_Model.pdf by Randora Lk
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: පොඩ් පොඩ් ණය වලට ලොකු ලොකු රේගුලාසි යළි සැකසෙයි
Good initiative will protect both the borrower and lender in long run.