- yaka
- Posts : 374
Join date : 2014-02-28
කොටස් වෙළෙඳපොළ අස්‌ථාවර කිරීමේ උත්සාහයක්
කොටස් වෙළෙඳපොළ කෘතිමව අස්‌ථාවර කිරීමට කිසියම් කණ්‌ඩායමක් උත්සාහ දරන බවට මුදල් ඇමැති රවි කරුණානායක මහතා චෝදනා කරයි. මුදල් ඇමැතිවරයා සඳහන් කරන්නේ මෙම පිරිස කොටස් වෙළෙඳපොළ තුළ ඒකාධිකාරි තත්ත්වයක් පවත්වා ගෙන යන බවයි.
මෙරට කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් 98% ක් පාලනය වන්නේ 2% ක් පමණ වන පිරිසකගෙන් බව රවි කරුණානායක කියයි. අතුරු අයවැයෙන් හඳුන්වා දුන් ඇතැම් බදු ක්‍රම හේතුවෙන් මෙම පිරිස කොටස් වෙළෙඳපොළ කෘතිමව අස්‌ථාවර කිරීමේ උත්සාහයක නිරත වන බව ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන ගියහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද මුදල් ඇමැතිවරයා කීවේය.
http://www.divaina.com/2015/02/07/news25.html
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: කොටස් වෙළෙඳපොළ අස්‌ථාවර කිරීමේ උත්සාහයක්
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: කොටස් වෙළෙඳපොළ අස්‌ථාවර කිරීමේ උත්සාහයක්
අපරාදේ. රාජ් මලය යහතින් හිටිය නම් අස්ථාවර කරන්න දෙන එකක් නෑ.
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: කොටස් වෙළෙඳපොළ අස්‌ථාවර කිරීමේ උත්සාහයක්
If he gets an early pardon who knows he may comes back to rock CSE.
chinwi wrote:
අපරාදේ. රාජ් මලය යහතින් හිටිය නම් අස්ථාවර කරන්න දෙන එකක් නෑ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කොටස් වෙළෙඳපොළ අස්‌ථාවර කිරීමේ උත්සාහයක්
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි