- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව නිම වේ
මිනිත්තු 24 පෙර
BBC Sandeshaya
ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැත්වීම ගැන දෙස්, විදෙස් නිරීක්ෂකයන්ගේ ප්‍රසාදය
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මින් මොහොතකට පෙර නිමාවට පත්විය.
කිසිදු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ බරපතල මැතිවරණ දූෂණ කිසිවක්ද වාර්තා නොවෙමින් ඡන්ද විමසීමඉතා සාමකාමීව පැවැත්වීම මෙවර මැතිවරණයේ විශේෂත්වයක් බව දෙස්, විදෙස් නිරීක්ෂකයෝ පවසති.
"ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවුනේ ප්‍රචණ්ඩ ක්‍රියා බලාපොරොත්තු වුන නිසා වෙන්නත් පුළුවන්. ඒත් මට බොහොම සතුටුයි ඒ ගැන,"යනුවෙන් ඡන්ද මධ්‍යස්තාන 13 ක පමණ සංචාරය කළ එක් විදේශීය මැතිවරණ නිරීක්ෂකයෙක් බීබීසී සංදේශයට පැවසීය.
සියලුම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්තානවලට ගෙනෙන තුරු ඡන්ද ගණන් කිරීම ආරම්භ නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බීබීසී යට පැවසීය.
රාත්‍රී 7 පමණ වනවිට ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව නිම වේ
What ever the result very happy about how the election day spanned out.Wish it will remain the same as day goes.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව නිම වේ
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව නිම වේ
MS victory inevitable !!!!