- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ටී.එන්.ඒ. තුනක් ගැලවෙයි
December 31, 2014 05:05 pm
Ada Derana Sinhala
කිලිනොච්චිය, පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.
අද වව්නියාව ප්‍ර දේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ඩොමිනික් ඇන්ටන් මහතා මෙය ප්‍රකාශ කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
ඔහු සමඟ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්‍රා දේශීය සභාවේ උප සභාපති ආර්.රිෂිදාසන් , කේ.සිවරාජා සහ පී.කරන් යන මන්ත්‍රීවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් දෙමළ ජාතික සන්ධාන බලය යටතේ පැවති පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභාවේ බලය ඊ.පී.ඩී.පී සංවිධානයට හිමිවෙයි.
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
Re: ටී.එන්.ඒ. තුනක් ගැලවෙයි
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: ටී.එන්.ඒ. තුනක් ගැලවෙයි
balapas wrote:Now these TNA members will become patriots
Why not ?
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ටී.එන්.ඒ. තුනක් ගැලවෙයි
ඒ දේශප්‍රේමී මහ රජාද අවසන් මොහොත දක්වාම TNA සහාය ලබා ගෑනීම පිනිස සියලු උත්හාහයන් ගත් බව දන්නෝ දනිති.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම