- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සංචිත ගැන සුබවාදී බලාපොරොත්තු.
Wednesday, 10 December 2014 - 13:05මෙරට නිල සංචිතවල අඛන්ඩ වර්ධනයක් බලාපොරොත්තු වන බව ශ්රී ලංකා මහබැංකුව ප්රකාශ කළා. අගෝස්තු මාසය අවසන් වනවිට දළ නිල සංචිත ප්රමාණය ඩොලර් බිලියන 9.2 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව රුපියල ද අධි ප්රමාණය වීමක් දක්නට ලැබුණා. වසරේ පළමු මාස 8 තුළ පමණක් අපනයන ආදායම ද 14.8% කින් ඉහළ ගිය අතර, ආනයන වියදමේ වර්ධනය ද සටහන් වූයේ සියයට 4.6% ක් ලෙස අඩු අගයකින්.
http://www.hirunews.lk/sinhala/business/98907
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: සංචිත ගැන සුබවාදී බලාපොරොත්තු.
- මහ බැංකුවේ සංචිත මාසයක දී ඩොලර් මිලියන 1,404 කින් පහළ
- බලාපොරොත්තු පොදි බැඳන් පැමිණි Cairn India මෙරට තෙල් සහ ගෑස් ගවේෂණයෙන් ඉවත්වෙයි
- විදේශ සංචිත ඩොලර් බි.6.9 ට බසි.ඉන්දිය ඩො.මි 400 ක swap පහසුකම් හෙට රටට
- විදෙස් සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ
- නොවැම්බර් මාසයේ දී නිල සංචිත වත්කම් පහළ ගියේ මෙහෙමයි