- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
~~~~~ මේ තවමත් නොවිසඳුණු අබිරහස් මරණයක් ගැනයි ~~~~~
+අදාළ මියගිය පුද්ගලයා සැරසී සිටින්නෙ සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකින්. නමුත් ඔහු තොප්පියක් පැළැඳ නැහැ.
+මළසිරුරෙ සාක්කු පරීක්ෂා කරන පොලීසියට එක්තරා ප්‍රකට ග්‍රන්ථයක පිටුවක කොටසක් පමණක් සම්බ වෙනවා. එහි මුද්‍රණය වී තිබෙන්නෙ වචන දෙකයි.
+මරණ පරීක්ෂණයෙන් සොයා ගන්නෙ එවකට හඳුනා නොගත් විෂ වර්ගයක් භාවිතයෙන් මරණය සිදු වී ඇති බවයි.
+මළසිරුර හඳුනාගන්න සියගණනක් අය ඉදිරිපත් වුණත් කිසිවෙකුත් ඊට සමත් වෙන්නෙ නැහැ.
+නමුත් පෙර කී පිටුවක කොටසක් ලබාගත් පොත පොලීසියට ලැබෙනවා.
+මීට සමගාමීව මේ මරණයට පෙර අදාළ ප්‍රදේශයේම සිදුවූ තවත් මෙවන් මරණයක් ගැනත් පොලීසිය හෝඩුවා ලබාගන්නවා.
+නමුත් මළසිරුර කිසිවෙකුත් හඳුනානොගත් නිසා උසාවි නියෝග අනුව එය භූමදානෙ කෙරෙනවා.
+එතැන් සිට අද දක්වා ගතවූ කාලය තුළ මේ මරණය ගැන තොරතුරු සෙවීමට වරින් වර විමර්ශන පැවැත්වුවත් අදටත් මෙය විශාල අබිරහසක්.
1)මේ සිදුවීම හැඳින්වෙන නම මොකක් ද?
2)මිය ගිය පුද්ගලයා හැඳින්වීමට යොදපු අන්වර්ථ නාමය මොකක් ද?
3)මෙය සිදු වුණේ මොන රටක කොයි කාලෙක ද?
4)මෙහි කියැවෙන ග්‍රන්ථය මොකක් ද?
5)සාක්කුවකින් හමුවුණ කඩදාසි කැබැල්ලෙ සඳහන් වචන දෙකේ තේරුම මොකක් ද?
6)අමතර කරුණක් විදියට, මේ මළ මිනිසා මැරෙන්නට පෙර මොන ආකාරයේ කටයුත්තක යෙදුණා කියා දැනට විශ්වාස කෙරෙනවා ද?
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: ~~~~~ මේ තවමත් නොවිසඳුණු අබිරහස් මරණයක් ගැනයි ~~~~~
sashimaal wrote:+ විසිවැනි සියවසේ එක්තරා දවසක උදේ වරුවක එක්තරා මහාද්වීපයක එක්තරා නගරයක් ආසන්නයේ වෙරළක තිබී මළසිරුරක් හමුවෙනවා.
+අදාළ මියගිය පුද්ගලයා සැරසී සිටින්නෙ සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකින්. නමුත් ඔහු තොප්පියක් පැළැඳ නැහැ.
+මළසිරුරෙ සාක්කු පරීක්ෂා කරන පොලීසියට එක්තරා ප්‍රකට ග්‍රන්ථයක පිටුවක කොටසක් පමණක් සම්බ වෙනවා. එහි මුද්‍රණය වී තිබෙන්නෙ වචන දෙකයි.
+මරණ පරීක්ෂණයෙන් සොයා ගන්නෙ එවකට හඳුනා නොගත් විෂ වර්ගයක් භාවිතයෙන් මරණය සිදු වී ඇති බවයි.
+මළසිරුර හඳුනාගන්න සියගණනක් අය ඉදිරිපත් වුණත් කිසිවෙකුත් ඊට සමත් වෙන්නෙ නැහැ.
+නමුත් පෙර කී පිටුවක කොටසක් ලබාගත් පොත පොලීසියට ලැබෙනවා.
+මීට සමගාමීව මේ මරණයට පෙර අදාළ ප්‍රදේශයේම සිදුවූ තවත් මෙවන් මරණයක් ගැනත් පොලීසිය හෝඩුවා ලබාගන්නවා.
+නමුත් මළසිරුර කිසිවෙකුත් හඳුනානොගත් නිසා උසාවි නියෝග අනුව එය භූමදානෙ කෙරෙනවා.
+එතැන් සිට අද දක්වා ගතවූ කාලය තුළ මේ මරණය ගැන තොරතුරු සෙවීමට වරින් වර විමර්ශන පැවැත්වුවත් අදටත් මෙය විශාල අබිරහසක්.
1)මේ සිදුවීම හැඳින්වෙන නම මොකක් ද?
Taman Shud Case
2)මිය ගිය පුද්ගලයා හැඳින්වීමට යොදපු අන්වර්ථ නාමය මොකක් ද?
Somerton Man
3)මෙය සිදු වුණේ මොන රටක කොයි කාලෙක ද?
Australia, late 1940s
4)මෙහි කියැවෙන ග්‍රන්ථය මොකක් ද?
Rubaiyat
5)සාක්කුවකින් හමුවුණ කඩදාසි කැබැල්ලෙ සඳහන් වචන දෙකේ තේරුම මොකක් ද?
Ended.
6)අමතර කරුණක් විදියට, මේ මළ මිනිසා මැරෙන්නට පෙර මොන ආකාරයේ කටයුත්තක යෙදුණා කියා දැනට විශ්වාස කෙරෙනවා ද?
Soviet spy
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ~~~~~ මේ තවමත් නොවිසඳුණු අබිරහස් මරණයක් ගැනයි ~~~~~
slstock wrote:Hope below is what you are looking for. If so I promise I will not answer your next one first.sashimaal wrote:+ විසිවැනි සියවසේ එක්තරා දවසක උදේ වරුවක එක්තරා මහාද්වීපයක එක්තරා නගරයක් ආසන්නයේ වෙරළක තිබී මළසිරුරක් හමුවෙනවා.
+අදාළ මියගිය පුද්ගලයා සැරසී සිටින්නෙ සම්පූර්ණ යුරෝපීය ඇඳුම් කට්ටලයකින්. නමුත් ඔහු තොප්පියක් පැළැඳ නැහැ.
+මළසිරුරෙ සාක්කු පරීක්ෂා කරන පොලීසියට එක්තරා ප්‍රකට ග්‍රන්ථයක පිටුවක කොටසක් පමණක් සම්බ වෙනවා. එහි මුද්‍රණය වී තිබෙන්නෙ වචන දෙකයි.
+මරණ පරීක්ෂණයෙන් සොයා ගන්නෙ එවකට හඳුනා නොගත් විෂ වර්ගයක් භාවිතයෙන් මරණය සිදු වී ඇති බවයි.
+මළසිරුර හඳුනාගන්න සියගණනක් අය ඉදිරිපත් වුණත් කිසිවෙකුත් ඊට සමත් වෙන්නෙ නැහැ.
+නමුත් පෙර කී පිටුවක කොටසක් ලබාගත් පොත පොලීසියට ලැබෙනවා.
+මීට සමගාමීව මේ මරණයට පෙර අදාළ ප්‍රදේශයේම සිදුවූ තවත් මෙවන් මරණයක් ගැනත් පොලීසිය හෝඩුවා ලබාගන්නවා.
+නමුත් මළසිරුර කිසිවෙකුත් හඳුනානොගත් නිසා උසාවි නියෝග අනුව එය භූමදානෙ කෙරෙනවා.
+එතැන් සිට අද දක්වා ගතවූ කාලය තුළ මේ මරණය ගැන තොරතුරු සෙවීමට වරින් වර විමර්ශන පැවැත්වුවත් අදටත් මෙය විශාල අබිරහසක්.
1)මේ සිදුවීම හැඳින්වෙන නම මොකක් ද?
Taman Shud Case
2)මිය ගිය පුද්ගලයා හැඳින්වීමට යොදපු අන්වර්ථ නාමය මොකක් ද?
Somerton Man
3)මෙය සිදු වුණේ මොන රටක කොයි කාලෙක ද?
Australia, late 1940s
4)මෙහි කියැවෙන ග්‍රන්ථය මොකක් ද?
Rubaiyat
5)සාක්කුවකින් හමුවුණ කඩදාසි කැබැල්ලෙ සඳහන් වචන දෙකේ තේරුම මොකක් ද?
Ended.
6)අමතර කරුණක් විදියට, මේ මළ මිනිසා මැරෙන්නට පෙර මොන ආකාරයේ කටයුත්තක යෙදුණා කියා දැනට විශ්වාස කෙරෙනවා ද?
Soviet spy
WoW ! That was great SLS
Wiki link:
http://en.wikipedia.org/wiki/Taman_Shud_Case
1. Taman Shud Case
2. The Somerton Man
3.1948 Australia
4.Rubaiyat of Omar Khayyam
5. Finished
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28