The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Wed Aug 27, 2014 6:14 pm
Message reputation : 100% (1 vote)
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට 14091110

වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප‍්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.

පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.

මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.

සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.

පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ. 

http://www.hirunews.lk/sinhala/90482
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Wed Aug 27, 2014 9:43 pm
Different opinions for this incident,
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Thu Aug 28, 2014 10:18 am
Yes, need more info. Lot of harassment and disrespect of women going on. If that is the case, then hats off to the sister.
avatar
jiggysaurus
Top contributor
Top contributor
Posts : 548
Join date : 2014-07-09

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Thu Aug 28, 2014 1:06 pm
Message reputation : 100% (1 vote)
GMNet and SLS?

SLS went missing around the 25th.
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Thu Aug 28, 2014 1:51 pm
jiggysaurus wrote:GMNet and SLS?

SLS went missing around the 25th.


Smile
But in reality . No way.
No one have the guts to raise hand against SLS. Twisted Evil Twisted Evil
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Thu Aug 28, 2014 2:04 pm
In reality, SLS won't make comments like that and,
GMNet will be begging for comments like that as that will be the best she can get Razz
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Thu Aug 28, 2014 8:06 pm
I feel that girl went too far in this case.. Boys will be boys.. Done tell me that any of us didnt byte a gal in our youth (i mean not to a level where an embarrassment occur)

Whatever said and done, 2 slaps would have been enough if there were genuine verbal harassment. She could have easily consulted an adult near her, especially a male if further action was to be taken or asked others to call the cops. Taking matter into her hand, she continued slapping the poor dude who kept his head down. If he had said sorry then the slapping should've been stopped.

That was, to me, a clear third class behaviour of a gal.
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Thu Aug 28, 2014 8:21 pm
Small there is more to it. Check DM. He had exposed himself and masturbated near her. Other people had hit him first, this was the finishing touch.
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Thu Aug 28, 2014 11:25 pm
ඒ කෙල්ල කේන්තිය යනකම් ම ගහන්න ඇති. මේ මිනිහ ඔක්කොම කරල බූතය වගේ බිම බලාගෙන ඉන්නකොට තව ගහන්නමයි හිතෙන්නෙ.

මෙහෙම අය ඉන්නව . එක්තරා මානසික තත්තව කියලත් කියන්න පුලුවන්.   කාන්තා වැසිකිලිය ඉදිරිපිට එබිකම් කරමින් ඉන්න අතරේ සිදුවූ සිද්ධියක්. එය ඔහුම පිලිඅරන් තිබුන​.
මේ වගේ අය ප්‍රති ප්‍රහාර දෙන්න යන්නෙ නැහැ. ඇත්තටම ඔහු කළ දෙයින් ඔහුටම කරදරයක් බව  ගුටි කන විට දැනුන විට ඔහේ බලාගෙන ඉන්න එක තමයි වෙන්නෙ. අපට එය අහිංසක කමක් ලෙස පෙනුනට එහි ඇති අහිංසක කමක් නෑ. මොකද මේ වගේ අයගේ යටි හිත පිලිගන්නව තමන් වැරදි බැවින් පහර කණ එක ඉරනම බව​. ඔහුගේ ඒ ලක්‍ෂණය වීඩියෝ එකේ හොඳින් පේනව​. අදාල ක්‍රියාවන් ඔහු අතින් කෙරෙන්නෙම​ ගුටි කන්න බලාගෙන​.

අපට මෙහෙම ගුටි කණ එක දරුණු ලෙස දැනුනට මෙවන් අයට කුඩා කළ සිටම අපහරණයට ලක්වීම හා මෙවන් වැරදි වලට මිනිසුන් ගෙන් ගුටි කන එක  පුරුදු යි.   කොපමණ ගුටි කෑවත් නැවත කරනව​.
අප විශ්වාස නොකලට බස් වල ඔෆිස්  එන අය කියන සමහර දේවල් පුදුමයි. ඔෆිස් ඇවිත් සාරිය හෝදන්න වෙන අවස්ථා තියෙනව . කොහොම ඒ දේවල් ගෑවුනාද කියා හිතා ගන්න බැහැලු.

දැන් දින කිහිපයක් ගතවූ පසු ඔහුව කවුරුන් හෝ මෙහෙයවනව රෝහල් ගත වෙන්න​. නමුත් මේ පහරදීම නිසා කණේ ආබාධයක් ඇතිවි යැයි කියන්න බැහැ . කම්මුලට ගහන නිසා.  
පොලීසිය විකාර නීති ක්‍රියාත්මක කරනු වෙනුවට දෙදෙනාටම අවශ්‍ය ප්‍රතීකාර හෝ සහනයන් දෙන්න දන්නෙ නැහැනේ.
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Fri Aug 29, 2014 6:56 am
chinwi wrote:ඒ කෙල්ල කේන්තිය යනකම් ම ගහන්න ඇති. මේ මිනිහ ඔක්කොම කරල බූතය වගේ බිම බලාගෙන ඉන්නකොට තව ගහන්නමයි හිතෙන්නෙ.

මෙහෙම අය ඉන්නව . එක්තරා මානසික තත්තව කියලත් කියන්න පුලුවන්.   කාන්තා වැසිකිලිය ඉදිරිපිට එබිකම් කරමින් ඉන්න අතරේ සිදුවූ සිද්ධියක්. එය ඔහුම පිලිඅරන් තිබුන​.
මේ වගේ අය ප්‍රති ප්‍රහාර දෙන්න යන්නෙ නැහැ. ඇත්තටම ඔහු කළ දෙයින් ඔහුටම කරදරයක් බව  ගුටි කන විට දැනුන විට ඔහේ බලාගෙන ඉන්න එක තමයි වෙන්නෙ. අපට එය අහිංසක කමක් ලෙස පෙනුනට එහි ඇති අහිංසක කමක් නෑ. මොකද මේ වගේ අයගේ යටි හිත පිලිගන්නව තමන් වැරදි බැවින් පහර කණ එක ඉරනම බව​. ඔහුගේ ඒ ලක්‍ෂණය වීඩියෝ එකේ හොඳින් පේනව​. අදාල ක්‍රියාවන් ඔහු අතින් කෙරෙන්නෙම​ ගුටි කන්න බලාගෙන​.

අපට මෙහෙම ගුටි කණ එක දරුණු ලෙස දැනුනට මෙවන් අයට කුඩා කළ සිටම අපහරණයට ලක්වීම හා මෙවන් වැරදි වලට මිනිසුන් ගෙන් ගුටි කන එක  පුරුදු යි.   කොපමණ ගුටි කෑවත් නැවත කරනව​.
අප විශ්වාස නොකලට බස් වල ඔෆිස්  එන අය කියන සමහර දේවල් පුදුමයි. ඔෆිස් ඇවිත් සාරිය හෝදන්න වෙන අවස්ථා තියෙනව . කොහොම ඒ දේවල් ගෑවුනාද කියා හිතා ගන්න බැහැලු.

දැන් දින කිහිපයක් ගතවූ පසු ඔහුව කවුරුන් හෝ මෙහෙයවනව රෝහල් ගත වෙන්න​. නමුත් මේ පහරදීම නිසා කණේ ආබාධයක් ඇතිවි යැයි කියන්න බැහැ . කම්මුලට ගහන නිසා.  
පොලීසිය විකාර නීති ක්‍රියාත්මක කරනු වෙනුවට දෙදෙනාටම අවශ්‍ය ප්‍රතීකාර හෝ සහනයන් දෙන්න දන්නෙ නැහැනේ.

Evil or Very Mad Evil or Very Mad Evil or Very Mad
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Fri Aug 29, 2014 6:59 am
Good point chinwi.. I didnt hear the latter story wat back was telling Mad
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty වාරියපොළ ගුටි කෑ තරුණයා රිමාන්ඩ්

Mon Sep 01, 2014 3:22 pm
වාරිපොළදී තරුණියකගෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයා වාරියපොළ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ පහරදීම සිදු කළේ යැයි චෝදනා ලැබු තරුණියට වාචිකව ලිංගිකව අතවර කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ.

වාරියපොළ සිද්ධියට අදාළව අදාළ තරුණියට වාචිකව ලිංගික අතවරයක් සිදු කළ බවට ඇය විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව එම සිද්ධියට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වාරියපොළ පොලීසිය පරීක්‍ෂණ පවත්වනවා.

අදාළ පහරදීම සිදු කළ බව කියන තරුණියද පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගැනුනා. කෙසේ වෙතත් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කෙරුණේ ඇය ඇප මත මුදාහැරීමටයි.

http://nethfm.com/article/33063#sthash.r1WX9oaj.dpuf
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට Empty Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට

Mon Sep 01, 2014 4:47 pm
illan adagena nanawa mewata. Laughing
Issella illan Guti Kewa. Den illagena hireta giya. Razz
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum