- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
රනිල් ආයෙත් ටියුෂන් යයි
https://soundcloud.com/nethnews/ranil-wickramasinghe-02
විපක්‍ෂ නායකවරයා අද පස්වරුවේ මෙලෙස සහභාගිවුයේ උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙහෙයවන උපකාරක පන්තියක අවසන් දින දේශනයටයි. එහිදී සිසුන් සමග සංවාදාත්මක අයුරින් විපක්‍ෂ නායකවරයා අදහස් හුවමාරු කර ගත්තේ මෙලෙසයි.
https://soundcloud.com/nethnews/ranil-wickramasinghe-03
http://nethfm.com/article/28163