- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
November, 15, 2019
2018 වසරේ ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2017 වසරේ දී වාර්තා කළ 0.548 සිට 0.783 දක්වා ඉහළ යන ලදී. මෙම වැඩිදියුණු වීම සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය', ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශක තුනම දායක වී ඇත.
2018 වසර තුළ දී ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකය වර්ධනය වීම සඳහා මිල ස්ථායිතාව සහ අවිධිමත් අංශයේ වැටුප් ඉහළ යෑම හේතු විය. ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයට අදාළව සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය, මහජනතාවගේ වත්කම්, පරිසරයේ පිරිසිදුකම යන අංශවල ඉහළ වර්ධනයන් වර්තා විය. 2018 වසර තුළ දී සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ වැඩිවීම කෙරෙහි විදුලිබල, ප්‍රවාහන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යන පහසුකම් පැවතීම සහ නලජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු වීම ප්‍රධාන වශයෙන් දායක විය.
http://biz.adaderana.lk/%e0%b7%83%e0%b7%9e%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ad%e0%b7%8f-%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%9a%e0%b6%ba%e0%b7%9a-%e0%b6%89%e0%b7%84%e0%b7%85-%e0%b6%ba/
- In the Meantime Within Our Shores!
- පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
- මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට
- S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
- ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ 85 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළට