- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සිංහ රෝහලට අසාධ්‍යයි
මේ හේතුවෙන් 2018 සැප්තැම්බර් 13 දින අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සිංහ හොස්පිටල්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම පෞද්ගලික රෝහල මෙය වන අතර 2015 අප්‍රේල් මාසයේ දී සිංහ රෝහල් සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කරන ලදී.