- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වෙයි
June, 1, 2018
2018 වසරේ මැයි 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපෙක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණය විය.
තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඉන්දියානු රුපියල හැර වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය විය.
මෙහිදී 2018 වසරේ පළමු මාස 05 අවසානයේ දී ඉන්දියානු රුපියලට එරෙහිව සියට 1.8 කින් ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබේ.
ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජනපද ඩොලරයෙහි ශක්තිමත් වීම ද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අවප්‍රමාණය වීම කෙරෙහි යම්තාක් දුරකට බලපෑවේය.
http://biz.adaderana.lk
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වෙයි
nihal123 wrote:ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වෙයි – රුපියල 1.8% කින් අධිප්‍රමාණය වෙලා