The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද? Empty වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?

    Post by Ethical Trader Mon Jan 29, 2018 6:36 pm

    BBC Sandeshaya පැය 3 කට පෙර

    ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අඟහරුවාදා (ජනවාරි 30) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

    වර්ජනය එක් දින වරජනයක් ද නැතිනම් අඛණ්ඩ වර්ජනයක් ද යන්න සිය සංගමය පසුව දැනුම්දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය නවින් ද සොයිසා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

    මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකිරිම මුල් කරගනිමින් ඉහත කී වර්ජනය පැවැත්වුවත් තවත් වෘත්තීය ඉල්ලීම් ගණනාවක් ඉටු නොකිරීමට විරෝධය පෑම ද වර්ජනයේ එක් අරමුණක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    තම ඉල්ලීම් ඉටු නොකළහොත් වර්ජනයක් සඳහා යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 15 වෙනිදා සෞඛ්‍ය බලධාරීන් වෙත ලිපියක් යවමින් දැනුම්දී තිබුණි.

    කෙසේ වෙතත් ඒ සඳහා රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි නොවූ බව අඟහරුවාදා වර්ජනය කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටී.
    ඉල්ලීම් මොනවාද?

    සයිටම් අර්බුදයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ.

    මූලික වැටුපට අනුපාතිකව වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා සංශෝධනය කිරීම
    කැබිනට් පත්‍රිකා යොදාගනිමින් රාජ්‍ය සේවයේ තෝරාගත් ඛාණ්ඩ සඳහා ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් වැටුප් ලබාදීමට දෙන උත්සාහයට විරෝධය පළකිරීම
    වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන දිමනාව වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය නොකිරීම
    තීරු බදු සහන සහිත වාහන බලපත් ක්‍රමයේ වටිනාකම පහත දැමීමේ යෝජනාවලට විරෝධය
    රාජ්‍ය සේවයේ වෘත්තීයවේදී ඛාණ්ඩ සඳහා ලබාදෙන දීමනා මත ඇතිකර තිබු බදු සහන ඉවත් කිරීමට විරෝධය පළකිරීම
    වෛද්‍යවරුන්ට ලබාදෙන සන්නිවේදන දීමනාව රුපියල් 4,000 සිට 2,500 දක්වා අඩුකිරීමට විරෝධය
    පුද්ගලික වෛද්‍ය සේවා නියාමන අධිකාරි පනතට ලබාදුන් සංශෝධන ක්‍රියාත්මක කිරීමකින් තොරව බලහත්කාරී ලෙස ක්‍රියාත්මක කිරීමට යාම.

    ඉහත කී වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හරහා ජනතාවට වන බලපෑම් පිළිබඳ වගකීම "අත්තනෝමතිකව වෛද්‍යවරුන්ගෙන් පළිගන්නා" බලධාරීන් භාර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් බීබීසී වෙත අදහස් දක්වමින් සඳහන් කළේ පෙබරවාරි 04 වෙනිදා එළිදැක්වීමට නියමිත පුද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙලට විරෝධය පළකරමින් වෛද්‍යවරුන් මෙම වර්ජනයේ යෙදෙන බවය.

    වෛද්‍ය පාදෙණිය පෞද්ගලික චැනලින් සේවා සඳහා පැමිණියාද?

    සයිටම් අර්බුදයට මෙන්ම අනිකුත් ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදී තිබියදී මෙලෙස වර්ජනය කිරීම අසාධාරණ බව ඔහුගේ අදහස විණි.

    කුමන බාධක පැමිණියත් ලබන 4 වෙනිදා වන විට පුද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කර සිටියේය.

    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඉරිදා පැවති උත්සවයකදී අදහස් දක්වමින් ලබන 4 වෙනිදා පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබුණි.
    පෞද්ගලික රෝහල්
    වෛද්‍ය වර්ජනය: 'තැලෙන්නේ අපි තමයි' (2016 මැයි 31)

    "අද දින මට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන රෝගියෙක් කතා කළා. එම රෝගියා රෝහලට ඇතුලත් කර ඇත්තේ හෘද සැත්කමක් සදහායි. එම පෞද්ගලික රෝහල රෝගියාට පළමුව ප්‍රකාශ කර තිබෙනවා හෘද සැත්කම සදහා රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැය වෙනවා කියලා. සැත්කම සිදු කළ පසු රුපියල් ලක්ෂ 12 ක් ඉල්ලා තිබෙනවා,"

    "නමුත් රෝගය සුව නොවීම නිසා එම රෝගියා තවමත් ඉන්නේ රෝහලේ. මේ වන විට බිල රුපියල් ලක්ෂ 18 ක් වෙලා. මේ නිසා රෝගීන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. එම නිසයි පෞද්ගලික රෝහල් නියාමනය කළ යුත්තේ," යනුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

    පුද්ගලික රෝහල්වලින් අයකරන එක් එක් ගාස්තු සඳහා උපරිම මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

    මේ අතර ඉරිදා මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ පෙබරාවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවල නොයෙදෙන ලෙසය.

      Current date/time is Sat Sep 21, 2024 6:25 am