- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගෙවල්..වාහන..විදුලිය..සියල්ලටම දැන් ණය වර්ග අටක්..
පසුගිය අයවැයෙන් සඳහන් කළ පරිදි මේ යටතේ ණය යෝජනා ක්‍රම අටක් ක්‍රියාත්මකයි.
මෙම ණය යෝජනා ක්‍රම අනුව රජය මගින් පොලී සහනාධාර හිමිවන අතර රජය ඒ සඳහා මේ වසරේ රුපියල් මිලියන 4475ක් වෙන් කර ඇති බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
එම ණය යෝජනා ක්‍රම මෙසේයි.
1- රන් අස්වැන්න
2-රිය ශක්ති
3-ගොවි නවෝදා
4-රිවි බලසවි
5- දිරි සවිය
6-ජය ඉසුර
7- මාධ්‍ය අරුණ
8-සොඳුරු පියස
මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු පහතින් දැක්වෙනවා.
http://nethnews.lk/article/44789