The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» MTD WALKERS - KAPI
Today at 6:50 pm by dhanurrox

» අනං මනං! #/+?.<>
Today at 5:55 pm by Ethical Trader

» විශිෂ්ඨ සිල්ලර වෙළෙන්දෙකුගේ ජීවිත කතාව
Today at 12:15 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Today at 6:37 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Yesterday at 9:50 pm by serene

» Thread for News on CSE and SL Economy
Yesterday at 8:26 pm by ruwan326

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Yesterday at 11:51 am by yellow knife

» AMF.N0000
Yesterday at 11:23 am by serene

» இனிய பொங்கல்
Tue Jan 15, 2019 9:15 pm by nihal123

» DIPD.N0000 (Dipped Products)
Tue Jan 15, 2019 8:18 pm by PANTOMATH

» HUNA.N0000
Mon Jan 14, 2019 5:29 pm by Ethical Trader

» Blessing in Disguise!! It's high time Brothers!!
Sun Jan 13, 2019 11:35 am by serene

» Thread for News on Local and Foreign Politics
Sat Jan 12, 2019 8:26 am by ruwan326

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Thu Jan 10, 2019 8:45 pm by PANTOMATH

» කෝටි 4620 ක බැඳුම්කර නීතියට පිටින් ශ‍්‍රී ලංකන්ට දීලා
Mon Jan 07, 2019 6:18 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Sun Jan 06, 2019 1:12 pm by smallville

» Dividend Announcement
Sun Jan 06, 2019 4:28 am by serene

» Thread for News on International Markets
Fri Jan 04, 2019 9:40 am by The Invisible

» LDEV - Lankem Developments
Tue Jan 01, 2019 8:14 pm by ruwan326

» අවුරුද්ද අප කයි - අපි අවුරද්ද කමු (ජනවාරි පළමුවැනිදා)
Tue Jan 01, 2019 6:23 pm by malanp

» සැන්ඩි එපා!
Tue Jan 01, 2019 6:01 pm by serene

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
Tue Jan 01, 2019 5:08 pm by PANTOMATH

» SHL.N0000 (Softlogic Holdings PLC)
Mon Dec 31, 2018 6:04 pm by EBHRAHIMCANADA

»  වසරක කාලය තුළ ඉන්දියාවේ ඉහළම ආදායම් ලාභීන්
Mon Dec 31, 2018 2:47 am by nihal123

» අයදුමේ දී ඡායාරූප ‘ඇලවීම‘ අවශ්‍ය නැති ජාතික හැඳුනුම්පත ජනවාරි 01 සිට දිවයිනටම
Sun Dec 30, 2018 9:37 pm by lanka

» මැදපෙරදිගට පමණක්‘ පාස්පෝට් මින් ඉදිරියට නැහැ
Thu Dec 27, 2018 5:18 pm by Ethical Trader

» BFN - Orient Finance
Wed Dec 26, 2018 6:53 pm by serene

» Wishing Everyone a Happy Christmas !
Wed Dec 26, 2018 7:27 am by spw19721

» Happy Birthday
Tue Dec 25, 2018 11:13 am by sashimaal

» Trading Journal
Sat Dec 22, 2018 11:11 am by PANTOMATH

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Fri Dec 21, 2018 9:41 am by The Invisible

» In the Meantime, Within Our Shores !
Thu Dec 20, 2018 9:44 am by කිත්සිරි ද සිල්වා

» Buy International English Language Testing System (IELTS) in jordan((WhatsApp:+237675967490))
Mon Dec 17, 2018 10:55 am by nihal123

» AINS - Arpico Insurance
Thu Dec 13, 2018 10:43 am by The Invisible

» CFVF - First Capital
Thu Dec 13, 2018 5:18 am by Ethical Trader

» Obituary Notice.
Wed Dec 12, 2018 11:18 am by sashimaal

» බඩගිනී
Tue Dec 11, 2018 9:20 am by Ethical Trader

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

January 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

Go down

ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

Post by nihal123 on Wed Aug 16, 2017 12:29 pm

ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

2017 අගෝස්තු 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට ලක්‍ෂ්මන් සිල්වා මහතාව පත් කර ඇති බව, එම බැංකුව ප‍්‍රකාශයට පත් කර සිටි.

සිය පුළුල් වෘත්තීයමය පසුබිම හා මුල්‍ය සේවා හා බැංකු කර්මාන්තය තුළ ඇති විශේෂඥතාව සමගින්, නුතන යුගයේ නව්‍යකරනය, ඩිජිටල්කරණය හා වර්ධනය සම`ගින් රටේ පුමුඛතම හා ගෞරවනීය වාණිජ බැංකුවක් කරා ඒ මහතා DFCC බැංකුව රැගෙන යනු ඇති බව, සහතිකය. මුල්‍ය අංශයේ වසර 30 කට වඩා වැඩි අත්දැකීම් සහිත ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය හිමිකරගෙන තිබේ. එසේම ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය (විශේෂ) උපාධීධාරියෙකි.

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවට බැඳී තම වෘත්තීයමය දිවිය ඇරඹු ලක්‍ෂ්මන් සිල්වා මහතා අනතුරුව මුල්‍ය සේවා කෂේත‍්‍රය හා සම්බන්ධ වෙමින් 1987 වසරේ දී DFCC සමුහය හා එක්විය. DFCC බැංකුව තම ගණදෙනුකාරභවතුන් වෙත පිරිනමන පුළුල් පරාසයක් පුරා පැතිරුණු නිෂ්පාදන හා සේවාවන්, ප‍්‍රවර්ධනය කරලිමේදි සහ ඒවා ශක්තිමත් කිරිමේදි ඔහු කැපීපෙනෙන කාර්්‍යභාරයක් ඉටුකරන ලදි. මීට පෙර DFCC වර්ධන බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර සහ පසුව 2010 වසරේදි එහි ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට තේරී පත්විය. එම තනතුරු හොබවමින්, 2015 වසරේ සැප්තැම්බර් මාසය තෙක් ඔහු ෘත්‍ක්‍ක්‍ වර්ධන බැංකුවේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මේ අතර, DFCC බැංකුව සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධවීමෙන් අනතුරුව ලක්‍ෂ්මන් සිල්වා මහතාව ඒකාබද්ධ වු ෘත්‍ක්‍ක්‍ බැංකුවේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් කරන ලදි. සිය වාණිජ බැංකු ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන අතර තුර ආසියාවේ පුමුඛතම සංවර්ධන බැංකුවක් ලෙස දශක 6කට වඩා වැඩි කාලයක් තිස්සේ DFCC බැංකුව සතු විශේෂඥතාව පෙරදැරිව ව්‍යාපෘතී මුල්‍ය සේවාවන් ප‍්‍රවර්ධනය හා දිරිමත් කිරිම අඛණ්ඩව සිදුකරලීම වෙනුවෙන් ක‍්‍රමෝපායීක කළමනාකරනය හා නායකත්වය සැපයීමේ වගකීම නව තනතුරත් සමගින් ඔහු වෙත පැවරී තිබේ.

තම නව භුමීකාව පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි ලක්‍ෂ්මන් සිල්වා මහතා මෙසේ පවසයි. ’‘ප‍්‍රධාන විධායක නිලධාරි ධුරය සමගින් DFCC බැංකුව සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කිරිමට ලැබීම ගෞරවයක් විදියට මම සළකනවා. ගණුදෙනුකරුවන්ගේ හා ව්‍යාපාරයන් හි වෙනස් වන අවශ්‍යතා කෙරෙහි සැළකිලිමත් වෙමින් ඒවාට මුහුණ දීම සඳහා සාර්ථකව අනුගත වෙමින් DFCC බැංකුව මේ වන විට අංග සම්පුර්ණ ක‍්‍රීයාශිලි වාණිජ බැංකුවක් බවට පත්ව තියෙනවා. හොඳම පාරිභෝගීක සේවාවන් පිරිනමමින් සියළු තරාතිරම් හි ශ‍්‍රී ලාංකිකයන් වෙත විශේෂයෙන්ම සැකසු මුල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් DFCC බැංකුව තවදුරටත් අවධානය යොමු කර තියෙනවා.

බැංකුව මෑත කාලයේදී පෙන්වන ලද වර්තමාන මුල්‍ය වර්ධනය තුල ගමන් කරමින් අපගේ වටිනා ගණුදෙනුකරුවන්ට හා කොටස් හිමියන්ට අමතර වටිනාකමක් ලැබෙන ආකාරයෙන් බැංකුවේ දිගුකාලින ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරලමින් එය පෙරට රැගෙන යෑමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් අපගේ ව්‍යාපාර මෙහෙයුම්වලදි යෝධ පිම්මක් පැනීම වෙනුවෙන් DFCC බැංකුව මනාව සැදි සිටිනවා. එම භාරදුර සමයේදී බැංකුවේ මුලසුන දරමින් සේවය කිරිමට හැකිවිම සම්බන්ධයෙන් මම අතිශයින්ම සතුටට පත් වෙනවා’’ ලක්‍ෂ්මන් සිල්වා සඳහන් කරයි.

ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ වෘත්තියමය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ලෙස ද සේවය කර තිබේ. ඊට Synapsys Limited" Acuity Securities Limited, Acuity Partners (Pvt) Limited" DFCC Consulting (Pvt) Limited, Lanka ventures PLC, LVL Energy Fund Limited, Lanka Financial Services Bureau Limited, Lanka Industrial Estates Limited yd Sri Lanka Banks Association (Guarantee) Limited ආදී සමාගම් රැසක අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු කටයුතු කරයි.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 5180
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum