The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට Empty ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

Wed Aug 16, 2017 12:29 pm
ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට

2017 අගෝස්තු 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට ලක්‍ෂ්මන් සිල්වා මහතාව පත් කර ඇති බව, එම බැංකුව ප‍්‍රකාශයට පත් කර සිටි.

සිය පුළුල් වෘත්තීයමය පසුබිම හා මුල්‍ය සේවා හා බැංකු කර්මාන්තය තුළ ඇති විශේෂඥතාව සමගින්, නුතන යුගයේ නව්‍යකරනය, ඩිජිටල්කරණය හා වර්ධනය සම`ගින් රටේ පුමුඛතම හා ගෞරවනීය වාණිජ බැංකුවක් කරා ඒ මහතා DFCC බැංකුව රැගෙන යනු ඇති බව, සහතිකය. මුල්‍ය අංශයේ වසර 30 කට වඩා වැඩි අත්දැකීම් සහිත ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය හිමිකරගෙන තිබේ. එසේම ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය (විශේෂ) උපාධීධාරියෙකි.

දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවට බැඳී තම වෘත්තීයමය දිවිය ඇරඹු ලක්‍ෂ්මන් සිල්වා මහතා අනතුරුව මුල්‍ය සේවා කෂේත‍්‍රය හා සම්බන්ධ වෙමින් 1987 වසරේ දී DFCC සමුහය හා එක්විය. DFCC බැංකුව තම ගණදෙනුකාරභවතුන් වෙත පිරිනමන පුළුල් පරාසයක් පුරා පැතිරුණු නිෂ්පාදන හා සේවාවන්, ප‍්‍රවර්ධනය කරලිමේදි සහ ඒවා ශක්තිමත් කිරිමේදි ඔහු කැපීපෙනෙන කාර්්‍යභාරයක් ඉටුකරන ලදි. මීට පෙර DFCC වර්ධන බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුර සහ පසුව 2010 වසරේදි එහි ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට තේරී පත්විය. එම තනතුරු හොබවමින්, 2015 වසරේ සැප්තැම්බර් මාසය තෙක් ඔහු ෘත්‍ක්‍ක්‍ වර්ධන බැංකුවේ විධායක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මේ අතර, DFCC බැංකුව සහ DFCC වර්ධන බැංකුව ඒකාබද්ධවීමෙන් අනතුරුව ලක්‍ෂ්මන් සිල්වා මහතාව ඒකාබද්ධ වු ෘත්‍ක්‍ක්‍ බැංකුවේ නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් කරන ලදි. සිය වාණිජ බැංකු ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන අතර තුර ආසියාවේ පුමුඛතම සංවර්ධන බැංකුවක් ලෙස දශක 6කට වඩා වැඩි කාලයක් තිස්සේ DFCC බැංකුව සතු විශේෂඥතාව පෙරදැරිව ව්‍යාපෘතී මුල්‍ය සේවාවන් ප‍්‍රවර්ධනය හා දිරිමත් කිරිම අඛණ්ඩව සිදුකරලීම වෙනුවෙන් ක‍්‍රමෝපායීක කළමනාකරනය හා නායකත්වය සැපයීමේ වගකීම නව තනතුරත් සමගින් ඔහු වෙත පැවරී තිබේ.

තම නව භුමීකාව පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි ලක්‍ෂ්මන් සිල්වා මහතා මෙසේ පවසයි. ’‘ප‍්‍රධාන විධායක නිලධාරි ධුරය සමගින් DFCC බැංකුව සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කිරිමට ලැබීම ගෞරවයක් විදියට මම සළකනවා. ගණුදෙනුකරුවන්ගේ හා ව්‍යාපාරයන් හි වෙනස් වන අවශ්‍යතා කෙරෙහි සැළකිලිමත් වෙමින් ඒවාට මුහුණ දීම සඳහා සාර්ථකව අනුගත වෙමින් DFCC බැංකුව මේ වන විට අංග සම්පුර්ණ ක‍්‍රීයාශිලි වාණිජ බැංකුවක් බවට පත්ව තියෙනවා. හොඳම පාරිභෝගීක සේවාවන් පිරිනමමින් සියළු තරාතිරම් හි ශ‍්‍රී ලාංකිකයන් වෙත විශේෂයෙන්ම සැකසු මුල්‍ය විසඳුම් සැපයීම වෙනුවෙන් DFCC බැංකුව තවදුරටත් අවධානය යොමු කර තියෙනවා.

බැංකුව මෑත කාලයේදී පෙන්වන ලද වර්තමාන මුල්‍ය වර්ධනය තුල ගමන් කරමින් අපගේ වටිනා ගණුදෙනුකරුවන්ට හා කොටස් හිමියන්ට අමතර වටිනාකමක් ලැබෙන ආකාරයෙන් බැංකුවේ දිගුකාලින ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කරලමින් එය පෙරට රැගෙන යෑමට මම මෙය අවස්ථාවක් කරගන්නවා. දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් අපගේ ව්‍යාපාර මෙහෙයුම්වලදි යෝධ පිම්මක් පැනීම වෙනුවෙන් DFCC බැංකුව මනාව සැදි සිටිනවා. එම භාරදුර සමයේදී බැංකුවේ මුලසුන දරමින් සේවය කිරිමට හැකිවිම සම්බන්ධයෙන් මම අතිශයින්ම සතුටට පත් වෙනවා’’ ලක්‍ෂ්මන් සිල්වා සඳහන් කරයි.

ලක්‍ෂ්මන් සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ වෘත්තියමය බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ලෙස ද සේවය කර තිබේ. ඊට Synapsys Limited" Acuity Securities Limited, Acuity Partners (Pvt) Limited" DFCC Consulting (Pvt) Limited, Lanka ventures PLC, LVL Energy Fund Limited, Lanka Financial Services Bureau Limited, Lanka Industrial Estates Limited yd Sri Lanka Banks Association (Guarantee) Limited ආදී සමාගම් රැසක අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු කටයුතු කරයි.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum