The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyToday at 5:30 pm by hammurabi

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyToday at 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyToday at 11:31 am by bjmd

» Easter Sunday Attack and Sri Lanka
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyToday at 11:15 am by ruwan326

» Tolerance at its Best !
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyToday at 10:49 am by serene

» Flying is the Safest mode of Transport
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyToday at 7:07 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyYesterday at 1:24 pm by Ethical Trader

» අනං මනං! #/+?.<>
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySun May 19, 2019 6:10 pm by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySat May 18, 2019 7:40 pm by serene

» Thread for News on CSE and SL Economy
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySat May 18, 2019 1:49 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri May 17, 2019 9:54 pm by dhanurrox

» Re: Financial reports Q1-2019
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri May 17, 2019 7:53 pm by dhanurrox

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyThu May 16, 2019 8:00 pm by hammurabi

» Israeli spyware breached WhatsApp security
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» What to Analyse
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyThu May 09, 2019 5:53 pm by Ethical Trader

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySun May 05, 2019 6:51 pm by Backstage

» In the Meantime, Within Our Shores !
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyThu May 02, 2019 11:27 am by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

» SERV - The Kingsbury
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyThu Apr 25, 2019 9:26 am by ruwan326

» Lessons from movies
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Happy Birthday
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Little Known Facts !
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyFri Apr 05, 2019 7:40 am by serene

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

May 2019
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන්

Go down

සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් Empty සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන්

Post by Ethical Trader on Sat Aug 12, 2017 2:57 pm

BBC Sandeshaya පැය 2 කට පෙර

කාන්තාවන්ගේ නම ප්‍රසිද්ධියේ හඬනැගීමෙන් වැළකී සිටිය යුතුය යන්න ඇෆ්ගනිස්තාන සමාජය තුළ පවතින සම්ප්‍රදායකි.

පවුලේ වැඩිහිටි පිරිමින් විසින් සාමාන්‍යයෙන් කාන්තාවන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ අම්මා, දුව හෝ සහෝදරිය ලෙස පමණි.

කාන්තාවකගේ නම භාවිත කිරීම නොසතුටට මෙන්ම ඇතැම්විට අපහාසයක් ලෙස ද සැළකේ.

තොම්සන්-රොයිටර්ස් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි ඇෆ්ගනිස්තානයේ නීතියට අනුව දරුවෙකුගේ උප්පැන්න සහතිකය තුළ මවගේ නම සඳහන් නොකළ යුතුය.

නමුත් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිනියෝ පෙළ ගැසෙමින් සිටිති.

#WhereIsMyName (මගේ නම කෝ?) හෑෂ් ටැගය භාවිත කරමින් ඔවුන් සමාජ ජාල තුළ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

එම කාන්තා ව්‍යාපාරයට එක්ව සිටින බහාර් සොහෙලි, 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වෙත අදහස් දක්වමින් "මෙය ක්ෂණික ඇරඹුමක් පමණයි. මේක තමන්ගේ අනන්‍යතාව ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ඇෆ්ගන් කාන්තාවන් හමුවේ පැන නැගෙන ප්‍රශ්නයක්" යනුවෙන් පවසා තිබිණි.

"යථාර්ථය නම් කාන්තාවනුත් මේ පිළිබඳ නිහඬව සිටීමයි. ඔවුන් ඊට විරෝධය පළ කරන්නේ නැහැ"

කාබුල් අගනුවර වෙසෙන නජ්ලා ඉහත කී ව්‍යාපාරයට සහාය දක්වමින් බීබීසී වෙත කියා සිටියේ:

"අපට මෙවැනි අන්ධ විශ්වාස උරුම වෙලා තිබෙන්නේ අපේ වැඩිහිටි පරම්පරාවෙන්. තමන්ගේ බිරිඳගේ නම කීම ගැන ලජ්ජාවට පත් වන පිරිමිත් ඊට හේතුව දන්නේ නැහැ. වැඩිහිටියන්ට අනුව යමින් එසේ කළ යුතුයි කියා ඔවුන් හිතනවා"

සිය බිරිඳ සුල්තානා සහ තමන් එකට සිටින ඡායාරූපයක් සමාජ ජාලයේ පළ කරමින් ජනප්‍රිය ඇෆ්ගනිස්තාන සංගීතවේදියෙකු වන ෆර්හාඩ් දර්යා ඉහත කී කාන්තා ව්‍යාපාරයට එක් විය.

සජීවී සංදර්ශන අතරතුර තමන් සිය බිරිඳගේ හෝ මවගේ නම සඳහන් කරන සෑම අවස්ථාවකදීම ප්‍රේක්ෂකයන් වෙතින් සෘණාත්මක ප්‍රතිචාර ලැබෙන බව ඡායාරූපය පළ කරමින් ඔහු සඳහන් කර තිබිණි.

නමුත් අදාළ ඡායාරූපය සහ එහි පළ කර තිබූ අදහස් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබී ඇත.

ෆර්හාඩ් දර්යාගේ එම ක්‍රියාව ඇතැම් පුරුෂයන් ද අනුගමනය කරනු දක්නට හැකි විය.

"මාත් නිවටයෙක් කියලා දැන් කියන්න. මගේ බිරිඳගේ නම ටහිරා" නසීර් සිය සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබිණි.

"කාන්තාවන්ගේ නම සඟවා තැබීම සහ ඉස්ලාම් ධර්මය අතර සම්බන්ධයක් නැහැ. එය එසේ නම් ඉස්ලාම් ශාස්තෘවරයාගේ බිරින්දෑවරුන්ගේ නම් හැමෝම දන්නේ කොහොමද?" යනුවෙන් නශීර් අන්සාරී සමාජ ජාල තුළ අදහස් පළ කර තිබිණි.

සිය නමින් පෙනී සිටීමේ ව්‍යාපාරයට සහාය පළ කරන ඇෆ්ගනිස්තාන කාන්තාවන් බීබීසී පර්සියානු සේවය වෙත අදහස් පළ කළහ:

"මම කාන්තාවක්. කවුරුන්ගේ හෝ මවක්, සහෝදරියක්, දියණියක්, හෝ බිරිඳ කියන කාරණයට කලින් මම මනුෂ්‍යයෙක්" ටහ්මිනා පවසන්නීය.

"මගේ නමින් මට කතා කළ යුතුයි. පාසලේ, නිවසේ, වෙළඳපොළේ, හෝ කොතැනක වුනත් වෙනත් නමකින් කතා කිරීම මට ඇතිවෙලයි තියෙන්නේ. ඒක මට හරිම වේදනාවක්.

එම අදහසට එකඟත්වය පළ කරන ටලයා: "අවමංගල්‍ය උත්සවයේදීවත් කාන්තාවගේ නම කියන්නේ නැහැ. අවමංගල්‍ය සඳහන් කාඩ් පත්වල හෝ සොහොන් කොතේ නම සඳහන් නැති නිසා මරණයෙන් පස්සෙවත් කාන්තාවන්ට අනන්‍යතාවක් නැහැ"

"දුක් විඳින අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ අයිතීන් නැවත ලබා ගැනීම සඳහා කාන්තාවන් පමණක් නෙවෙයි, පිරිමිත් මේ සටනේදී එකට සිටගත යුතුයි. දිවා රාත්‍රියේ ඒ සඳහා උත්සාහ කළ යුතුයි"
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5174
Join date : 2014-02-28

Back to top Go down

සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන් Empty Re: සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන්

Post by Ethical Trader on Sat Aug 12, 2017 2:59 pm

Sri Lanka is well ahead (than some western countries) in this regard.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5174
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum