The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි Empty රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Thu Aug 10, 2017 2:20 pm
Message reputation : 100% (2 votes)
BBC Sandeshaya   මිනිත්තු 27 පෙර
රවී කරුණානායක ඉල්ලා අස්වෙයි _97279101_cb97ab0c-3938-4c16-9c8b-fcc8cad7c212
Image copyright Getty Images
Image caption පසුගිය මැයි මාසයේ කැබිනට් සංශෝධනයේ දී රවී කරුණානායක ඇමතිවරයාට මුදල් ඇමති පදවිය අහිමි විය

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක සිය පදවියෙන් ඉල්ලා අස්විය.

මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ඇමතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අද ( අගෝස්තු 10) පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වීම ආරම්භ කළ ඇමතිවරයා, ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව කියා සිටියේය.

තවදුරටත් කරුණු දැක් වූ හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂය සහ සහ ආණ්ඩුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවත් සඳහන් කළේය.

එසේම ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරන බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පසුගියදා පෙනී සිටි රවී කරුණානායක ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මාස නවයක කාලයක් පදිංචිව සිටියේ මහබැංකු බැඳුම්කර මිල දී ගැනීම සම්බන්ධයෙන් මහා විවාදයකට තුඩු දී සිටින අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක බව තමන් නොදැන සිටි බව ප්‍රකාශ කළේය.

ඇමතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ මහබැංකු බැඳුම්කර මිල දී ගැනීමේ කාරණය වෙනත් දිශානතියකට යොමු වූ අතර ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සංවිධාන ගණනාවක් රවී කරුණානායක ඇමතිවරයා පදවියෙන් ඉවත් විය යුතු බවට බල කළහ.
රවී කරුණානායක ඉල්ලා අස්වෙයි _97279102_310fcffc-066b-423f-8803-6acff2cf340c
Image caption මාස තුනකට පසු ඔහුට විදේශ ඇමති පදවියද අහිමි විය

මේ අතර ඇමතිවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගත්තේය.

2015 ජනවාරි 08 වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මුදල් ඇමති පදවියට පත් රවී කරුණානායක ඇමතිවරයා පසුගිය මැයි මාසයේ සිදු වූ කැබිනට් සංශෝධනයේ දී ඉන් ඉවත්කොට විදේශ ඇමති පදවියට පත් කරනු ලැබුණි.
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි Empty Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Thu Aug 10, 2017 2:27 pm
Message reputation : 100% (1 vote)
He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි Empty Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Thu Aug 10, 2017 2:43 pm
Message reputation : 100% (1 vote)
ඇමති වරයෙකුට යම් චෝදනාවක් එල්ලවූ පසුව මහත්මයෙකු ලෙස ඉල්ලා අස්වීමේ යහපාලන ආදර්ශය තහවුරැ කරමින් දෙවැනි වතාවටත් ඇමතිවරයෙක් ඉල්ලා අස්වීම සුබදායක ලකුණකි.

ඒ ගැන මගේ ස්තූතිය තිලක් මාරපන සහ රවි කරැනානායක හිටපු ඇමති වරැනට පිරිනමමි.

මේ අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය හැසුරැනු අන්දම කුඩා ලමයින්ටත් වඩා අන්තය.

එහෙත් පාර්ලිමේන්තු වරපරසාද වලට මුවා වී නීති පති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂම නිලධාරියකුට සහ මුලු ලෝකයම පිලිගෙන ඇති මහ බැංකු අධිපති වරයාට චෝදනා ඉදිරිපත් කිරීම යහපාලන මූලධර්මය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දකිමි. එම චෝදනාවලට පිලිතුරැ දීමට ඔවුනට හැකියාවක් නොමැති හෙයින්ද ඔවුනගේ රාජකාරි නිදහසේ කිරීමට එරෙහි ව බලපෑමක් හා තර්ජනයක් ලෙසද මා එය දකිමි. මෙය යම් පමනකට යහපාලනය හකුලා ගැනීමකි.

යහපාලන ආණඩුව මේ ටිකත් හදා ගන්නවා නම් ඉතා අගෙයි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි Empty Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Thu Aug 10, 2017 2:50 pm
Message reputation : 100% (1 vote)
Mal, I am unable to disagree with you, but don't you think he is better than the so called Deshapremies who never resigned when more sever charges were leveled against them? After all he resigned as a gentleman, though he has to learn more on Yahapalanaya.
malanp wrote:He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි Empty Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Thu Aug 10, 2017 6:08 pm
He did not resign as a gentleman,, He resigned as a rogue. He was forced to do so,

even in the last minuite he triying to put the blame on others except himself..He blamed AG departmemt, then media, then his own party friends. no limit of denial..

hard to belive this man behaviour..He is miles away from gentlemanship..

Ethical Trader wrote:Mal, I am unable to disagree with you, but don't you think he is better than the so called Deshapremies who never resigned when more sever charges were leveled against them? After all he resigned as a gentleman, though he has to learn more on Yahapalanaya.
malanp wrote:He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.

Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි Empty Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Thu Aug 10, 2017 6:21 pm
Message reputation : 100% (1 vote)
If he is no gentleman, its ok, its your opinion, but, what do you call the so-called Deshapremies who robbed the tsunami funds & the whole country thereafter, never accepted their guilt (leave along resignations) and are still trying to grab power? I see no word suitable for them.

malanp wrote:He did not resign as a gentleman,, He resigned as a rogue. He was forced to do so,

even in the last minuite he triying to put the blame on others except himself..He blamed AG departmemt, then media, then his own party friends. no limit of denial..

hard to belive this man behaviour..He is miles away from gentlemanship..

Ethical Trader wrote:Mal, I am unable to disagree with you, but don't you think he is better than the so called Deshapremies who never resigned when more sever charges were leveled against them? After all he resigned as a gentleman, though he has to learn more on Yahapalanaya.
malanp wrote:He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.

smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

රවී කරුණානායක ඉල්ලා අස්වෙයි Empty Re: රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

Thu Aug 10, 2017 7:11 pm
Seriously.. The bugger is no genta.. And I'm also in the view that he didn resign willfully.. He was forced to, he was asked to... He cursed everyone before sayin bye..

But resignation is good for the Govt to show Good-Governance cuz previous regime had so many goons, like ET said, daylight robberies were carried out more than CB scam which public may not even know... But no cases, none were removed.

When allegations leveled against him, it was the best decision by My3, imo, to change his position from FM to Foreign Minister cuz then there's no internal pressure to conduct the examinations. Now that hes no more in power, its much easier as well.

Ethical Trader wrote:If he is no gentleman, its ok, its your opinion, but, what do you call the so-called Deshapremies who robbed the tsunami funds & the whole country thereafter, never accepted their guilt (leave along resignations) and are still trying to grab power?  I see no word suitable for them.

malanp wrote:He did not resign as a gentleman,, He resigned as a rogue. He was forced to do so,

even in the last minuite he triying to put the blame on others except himself..He blamed AG departmemt, then media, then his own party friends. no limit of denial..

hard to belive this man behaviour..He is miles away from gentlemanship..

Ethical Trader wrote:Mal, I am unable to disagree with you, but don't you think he is better than the so called Deshapremies who never resigned when more sever charges were leveled against them? After all he resigned as a gentleman, though he has to learn more on Yahapalanaya.
malanp wrote:He destroyed UNP single-handedly.. more than anybody,, his greedyness had no end.. just two weeks before he needed Visumpaya also..
UNP no need enemies when they have Ravi and Ranil.


_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum