The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
Today at 8:57 am by The Invisible

» Thread for News on Local and Foreign Politics
Today at 8:56 am by The Invisible

» Dividend Announcement
Mon Dec 17, 2018 7:04 pm by Ethical Trader

» Buy International English Language Testing System (IELTS) in jordan((WhatsApp:+237675967490))
Mon Dec 17, 2018 10:55 am by nihal123

» Thread for News on International Markets
Fri Dec 14, 2018 1:58 pm by The Invisible

» AINS - Arpico Insurance
Thu Dec 13, 2018 10:43 am by The Invisible

» CFVF - First Capital
Thu Dec 13, 2018 5:18 am by Ethical Trader

» Obituary Notice.
Wed Dec 12, 2018 11:18 am by sashimaal

» BFN - Orient Finance
Wed Dec 12, 2018 9:34 am by PANTOMATH

» බඩගිනී
Tue Dec 11, 2018 9:20 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
Sun Dec 09, 2018 11:19 am by lanka

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Thu Dec 06, 2018 10:05 am by The Invisible

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Thu Dec 06, 2018 8:19 am by serene

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» Trading Journal
Mon Dec 03, 2018 11:33 am by lanka

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» In the Meantime, Within Our Shores !
Sat Dec 01, 2018 4:36 pm by කිත්සිරි ද සිල්වා

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

» Orient Finance PLC--(Share_Valuation_Report)
Thu Nov 29, 2018 7:17 am by yellow knife

» කිඹුලා
Mon Nov 26, 2018 7:20 am by Lalinda

» Sandos' Vs Creators'
Sun Nov 25, 2018 1:17 pm by කිත්සිරි ද සිල්වා

» Tourists Arrival
Sat Nov 24, 2018 10:07 am by කිත්සිරි ද සිල්වා

» බිරිඳ
Fri Nov 23, 2018 11:49 am by Ethical Trader

» ගෙයක් හදන්නද ඉන්නේ
Fri Nov 23, 2018 5:55 am by Brave Heart

» --- සමෝසා වෙළෙන්දා -------
Fri Nov 23, 2018 5:51 am by Brave Heart

» විකුණුම්කරු
Sun Nov 18, 2018 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Sun Nov 18, 2018 12:00 am by xmart

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

December 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Go down

"ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by nihal123 on Sat Aug 05, 2017 2:24 pm

විදේශ අමාත්‍ය රවී කරුණානායකට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලංකාදීප පුවත්පත අද (05) වාර්තාකර ඇත්තේ පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී පැවති භෝජන සංග්‍රහයක දී මෙම දැනුම්දීම කර ඇති බවයි.

බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වී තිබියදී අමාත්‍යවරයා තවදුරටත් අමාත්‍ය තනතුරේ රැඳී සිටීම රජයට මෙන්ම අමාත්‍යවරයාට ද ගැටළුවක් වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ඊට හොඳම විසඳුම ඉවත් වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී සඳහන් කර ඇති බව ලංකාදීප වාර්තා කර තිබෙනවා.


http://nethnews.lk/article/44392
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 5090
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by nihal123 on Sat Aug 05, 2017 2:29 pm

"ඒකාබද්ධය විතරක් නෙවෙයි- මගේ අයත් ඔයාට කැමති නෑ, වහාම ඇමතිකමෙන් අස් වෙන්න" ජනාධිපති මෛත්‍රී , රවි කරුණානායකට කියයි ?


මහා බැංකු බැඳුම්කර වංචාව පිළිබදව බැදුම්කර කොමිසන් සභාවේ ලබා දුන් කටඋත්තර වලින් පසු විශාල විවේචනයන්ට ලක්ව සිටින විදේශ ඇමති රවී කරුණානායකහට සිය ධූරයෙන් ඉල්ලා අස්වන්න යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා තිබෙන බව අද දින පුවත්පත් වාර්තා කරනවා.

රවි කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් විස්වාසභංගයක් ගෙන ඒමට නියමිතව ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට අමතරව මෛත්‍රීපාල ජනපතිවරයාගේ පාර්ශවය නියෝජණය කරන එස් බි දිසානායක, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඇතුළු ඇමතිවරුන්ද දැනටමත් රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව අදහස් දක්වා තිබෙන පසුබිමක විශ්වාසභංගයකදී තමන්ගේ පා‍ර්ශවයද රවීට විරුද්ධවනු ඇතැයි ජනපතිවරයා දන්වා ඇති බව එම වාර්තා වල සදහන්.


එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම රවී කරුණානායකට මෙන්ම ආණ්ඩුවටත් බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා විසින් තවදුරටත් දන්වා ඇති බව වාර්තා වෙනවා.

කෙසේ නමුත් රවි කරුණානායක අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ ජනපතිවරයා තමාට අස්වන ලෙස දැනුම් දුන් කතාව හුදු ප්‍රබන්ද කටකතාවක් පමණක් බවයි.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 5090
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by nihal123 on Sat Aug 05, 2017 3:07 pm

avatar
nihal123
Top contributor
Top contributor

Posts : 5090
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by malanp on Sat Aug 05, 2017 4:07 pm

.


Last edited by malanp on Sat Aug 05, 2017 4:08 pm; edited 1 time in total

malanp

Posts : 431
Join date : 2014-03-04

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by malanp on Sat Aug 05, 2017 4:08 pm

ඉවත් වෙන්න බැහැ. මට තව ගෙයක් ගන්න තියෙනවා.

malanp

Posts : 431
Join date : 2014-03-04

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by කිත්සිරි ද සිල්වා on Sat Aug 05, 2017 4:22 pm

සිරිසේන මහත්මයා දන්නේ නැද්ද එයාට තියෙන බලතල විදායකය නිසා, කනින් අල්ලලා එලියට දාන්නේ නැතුව Shocked

( සිරිසේන මහත්තයා ඕක අටවෙනිදාම කලානම් මෙලහට හුගක් අය හැදිලා ! ) Very Happy
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7558
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by jiggysaurus on Sat Aug 05, 2017 7:39 pm

Ayyo, how will begger nation develop if Gramasevakayas ask CIMA qualified Asia's Best Finance Minister to resign?

jiggysaurus
Top contributor
Top contributor

Posts : 548
Join date : 2014-07-09

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by Rana on Sat Aug 05, 2017 8:47 pm

සිරිසේන මහත්තයා දන්නවාද දන්නේ නැහැ. එයා එහෙම දෙයක් කිව්වා කියලා

Rana
Top contributor
Top contributor

Posts : 1453
Join date : 2015-12-16

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by nihal123 on Sat Aug 05, 2017 9:51 pm


"මම දැන හිටියේ නැහැ"

නැත්නම්

"මම පත්තරෙන් දැක්කා"

කියයි.

Very Happy
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 5090
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි

Post by malanp on Sun Aug 06, 2017 9:01 am

These awards are in line for RK after Best Finance minister

Biggest thief
Biggest lier
Best joker

malanp

Posts : 431
Join date : 2014-03-04

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum