The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

Sun Jul 30, 2017 12:10 pm
Message reputation : 100% (2 votes)
BBC Sandeshaya 2017 ජූලි 27
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට _97104565_b4b926ac-3194-46e2-b2fe-4b71a2e4085e
Image copyright Getty Images
Image caption ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් 'ඇමසන්' සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණෙයි.

'ෆොර්බ්ස්' සඟරාවේ සඳහන් වන පරිදි ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70)

'ඇමසන්' සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගියේය.

එම සමාගමේ කොටසක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට _97105519_09321bfb-42c2-49a8-995f-3999c0eb68a7
Image copyright Getty Images
Image caption ඔහු වොෂින්ටන් නුවර පිහිටි පැරණි රෙදිපිළි කෞතුකාගාරයක් මිලදී ගත්තේය

ජෙෆ් බේසොස් ගැන ඔබ නොදත් කරුණු:

   මේ වසර මුලදී ඔහු වොෂින්ටන් නුවර පිහිටි පැරණි රෙදිපිළි කෞතුකාගාරයක් මිලදී ගත්තේය. ඒ සඳහා ගෙවූ මුදල ඩොලර් මිලියන 23කි.

   එහි අලුත්වැඩියා කටයුතු නිම කිරීමෙන් අනතුරුව බේසොස් පවුල ස්ථිර පදිංචියට පැමිණීමට නියමිතය. ඉන් පසුව ඔහු ඔබාමා පවුලේ සහ ඉවන්කා ට්‍රම්ප්ගේ අසල්වැසියා වනු ඇත.

   ජෙෆ් බේසොස් ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙකි.

   වසර 2013 දී ඔහු ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන 'ද වොෂින්ටන් පොස්ට්' ඩොලර් මිලියන 250කට මිලදී ගත්තේය.

   වසරකට තමන් ඩොලර් බිලියනයක් වටිනා භාණ්ඩ 'ඇමසන්' හරහා අලෙවි කරන බව ජෙෆ් බේසොස් පවසයි.
බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට _97105520_7a0dd2d9-267d-4761-b83d-fd2ee431618f
Image copyright JAMES DUNCAN DAVIDSON / TED
Image caption ජෙෆ් බේසොස් ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙකි

   එම මුදල් ඔහු ආයෝජනය කරන්නේ 'බ්ලු ඔරිජින්' නමින් හැඳින්වෙන, අභ්‍යවකාශ සංචාරයන් සඳහා සංවර්ධනය වෙමින් පවතින ව්‍යාපෘතියකට ය.

   අජටාකාශයේ හෝටල් සහ නගර නිර්මාණය ජෙෆ් බේසොස් ගේ අනාගත සිහිනයකි.

   1994 - ජෙෆ් බේසොස්, වෝල් වීදියේ ( Wall Street ) රැකියාවෙන් ඉවත්වී 'ඇමසන්' ආරම්භ කළේය.

   1999 - ටයිම්ස් සඟරාවේ 'වසරේ පුද්ගලයා' ලෙස (Time's Person of the Year) ජෙෆ් බේසොස් නම් කෙරුණි.

   2000 - 'බ්ලු ඔරිජින්' අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කළේය.

   2013 - 'වොෂින්ටන් පොස්ට්' පුවත්පත මිලදී ගත්තේය.
The Invisible
The Invisible
Posts : 3116
Join date : 2016-11-28
Age : 44

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

Sun Jul 30, 2017 4:49 pm
Message reputation : 100% (1 vote)
How the stock markets creating worlds biggest billionaires. Great stuff. Thanks ET for sharing.
avatar
poor boy
Active Member
Active Member
Posts : 766
Join date : 2014-10-09

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

Sun Jul 30, 2017 8:47 pm
Message reputation : 100% (1 vote)
sri lankan situation is different. you have to find some way to rob epf fund to become a rich man. this was started during last govt and after that under yahapalane the infamous full suit duo (r and r) started to rob it in day light and became rich. a super lady judge's husband found another way to become quick rich by robbing NSB .she was kicked out but sadharana pundits made a heroine out of the bandit judge queen.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

Mon Jul 31, 2017 11:54 am
Message reputation : 100% (1 vote)
The civil society should press the yahapalanaya govt., to cleanse the muck set in for some time now.
poor boy wrote:sri lankan situation is different. you have to find some way to rob epf fund to become a rich man. this was started during last govt and after that under yahapalane the infamous full  suit duo (r and r) started to rob it in day light and became rich. a super lady judge's husband found another way to become quick  rich by robbing NSB .she was kicked out but sadharana pundits made a heroine out of the  bandit judge queen.
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

Mon Jul 31, 2017 6:11 pm
Actually u dont have to rob EPF to become rich. You can start doing it by becoming a politico and then rob the public money thru various scams.

Those days, the development was the talk - so u could easily use roads to scam money, just by carpeting a road u can rob millions.
How to do it? All u want is to get approval to renovate or carpet a long stretch, say Wattala to Kandana in 2017 end then in 6 months u can get another approval to renovate the road from kandana to Wattala.. The latter is free money since its already done. Of course u may have to bribe here n there but at least a 60-70% return is guaranteed in 6 months. This was founded by some Ex-Govt minister in 2012 or 2013.
Wat a pantastic way to carpet roads haa??

avatar
poor boy
Active Member
Active Member
Posts : 766
Join date : 2014-10-09

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

Mon Jul 31, 2017 6:27 pm
yes small ,as usually things happen we  sri lankan public must protect our corrupt , stealing , stinking  ruler robbers by pointing out robberies of  previous robbers of other side. we must protect our robbers.carpet robberare shit , bank robbers vereeee gud. cheers .
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට Empty Re: බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට

Mon Jul 31, 2017 7:15 pm
Obviously we shud support to protect all robbers, they run the country after all..

Then again there are greater robberies too.. U can pre plan the sales of state assets (like Hamba port) and get low interest loans to develop them. Then if somehow u cant keep your power, when next Govt comes, weep putting innocent puppy faces like u have no idea why the hell new Govt. doing it.. At last the new ppl get trashed for ur planned wrong doings.. LOL..
In this case, u can secure more money as the deals are in $ millions. Razz

Shit is everywhere, even though other ppl buy, u cant sell the toilet fittings everyday..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum