The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyToday at 11:51 am by yellow knife

» HASU.N0000 (HNB ASSURANCE PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyToday at 10:32 am by yellow knife

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyYesterday at 8:09 pm by PANTOMATH

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyYesterday at 6:33 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 16, 2019 6:52 pm by NIRMALSG

» Dividend Announcement
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Apr 08, 2019 6:07 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Apr 05, 2019 12:36 pm by Ethical Trader

» Micro Finance
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Happy Birthday
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 29, 2019 9:58 am by Backstage

» Re: Financial reports Q1-2019
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" EmptySun Mar 10, 2019 6:40 am by ruwan326

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"

Go down

"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" Empty "ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"

Post by Ethical Trader on Sun Jul 16, 2017 11:56 am

BBC Sandeshaya 2017 ජූලි 15
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944894_6f5c7e40-df23-4732-8898-c499e9a48d55
Image copyright AFP/GETTY IMAGES

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඇෆ්ගනිස්තානු නායකයා මරා දැමූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති.

ඔවුන් කියා සිටියේ IS සංවිධානයේ ඇෆ්ගනිස්තානු මූලස්ථානය පවතින කුනාර් ප්‍රදේශයේ සිදුකළ හමුදා මෙහෙයුමක දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ඇෆ්ගනිස්තානු නායක අබු සයීඩ් මරා දැමූ බවය.

මෙම ප්‍රහාරයට පෙර පසුගිය 11වැනිදා සිදුකළ මෙහෙයුමකින් තවත් IS සාමාජිකයන් පිරිසක් මරණයට පත්වූ බව ද පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944898_3f25e0ec-cdc1-4778-b663-556e854f9113
Image copyright AFP
Image caption එක්සත් ජනපද හමුදා වාර්තාවලට අනුව මේ වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුකළ මෙහෙයුම්වලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී ඇත

"ඇෆ්ගනිස්තානය තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය තවදුරටත් ව්‍යාප්තකිරීම සඳහා පවතින සැලසුම් බිඳ දැමීමේ අරමුණින්" මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු බලධාරීහු පවසති.

අබු සයීඩ් ඇෆ්ගනිස්ථානයේ IS නායකයා බවට පත්වූයේ ඊට පෙර නායකත්වය දැරූ අබ්දුල් හසිබ් මරණයට පත්වීමෙන් අනතුරුවය. ඔහු මරා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේදී පැවති හමුදා මෙහෙයුමකදී ය.

අබ්දුල් හසිබ් නායකත්වයට පත්වූයේ 2016 වසරේදී ඇමරිකානු හමුදාව විසින් ඩ්රෝන් යානයක් යොදවා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් එවකට සිටි නායක හෆිස් සයීඩ් මරණයට පත්වීමෙන් පසුවය.
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා" _96944896_e7b4c2a9-75bf-46cb-a381-3085f89b3d55
කෙසේ නමුත් වත්මන් නායක අබු සයීඩ් මරණයට පත්වූ බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් තවමත් නිල වශයෙන් සනාථ කරනු ලැබ නැත.

එක්සත් ජනපද හමුදා වාර්තාවලට අනුව මේ වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුකළ මෙහෙයුම්වලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී ඇති අතර තවත් සිය ගණනක් රැඳවුම් භාරයේ පසුවෙති.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5079
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum