The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 2:48 pm
Message reputation : 100% (1 vote)
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා
BBC Sandeshaya මිනිත්තු 27 පෙර
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා _96774236_warship
Image copyright AFP
Image caption ඇමෙරිකානු යුද නැව සිය බල ප්‍රදේශයට පිවිසීම චීනයේ අසතුටට හේතුවිය

දෙරට අතර සබඳතා කෙරෙහි අනුමත කළ නොහැකි "නිශේධනාත්මක කාරණා" අහිතකර බලපෑමක් ඇතිකර තිබෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දුන්නේය.

චීන ජනාධිපතිවරයා එම දැනුම්දීම කරනු ලැබ තිබෙන්නේ දුරකථන සාකච්ඡාවකදීය.

දකුණු චීන මුහුදේ පිහිටි චීනය විසින් පාලනය කරනු ලබන දූපත් කීපයක් අසළින් ඇමෙරිකානු යුද නැවක්(USS Stethem) පසුගියදා යාත්‍රා කළ අතර ඉහත කී දුරකතන සංවාදය සිදුව ඇත්තේ ඉන් මඳ වේලාවකට පසුවයි.

ඇමෙරිකානු යුද නැව සිය කලාපය ඔස්සේ යාත්‍රා කරනු ලැබීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාරය පළකළේ සිය යුද නැව් සහ ප්‍රහාරක ජෙට්යානා එම කලාපයට යවමිනි.

දකුණු චීන මුහුදේ දූපත්වල අයිතිය සම්බන්ධයෙන් චීනය සහ කලාපයේ වෙනත් රටවල් අතර ආරවුලක් පවතී.

එම දූපත් චීන පාලනය යටතට ගනු ලැබීමට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය බේජිං පාලනයට අවවාද කර ඇති නමුත් එම දූපත් තමන්ට අයත් බව චීනය කියා සිටියි.

"සිය පරමාධිපත්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට නොපැකිළෙන" බවත් චීනය කියා සිටියි.
ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා _96774237_
Image copyright china news service
Image caption චීන සංචාරකයෝ දකුණු චීන මුහුදේ දිවයිනක

ඇමෙරිකානු යුද නැව මගින් සිදු කෙරුණ මෙහෙයුම දේශපාලන සහ යුදමය වශයෙන් බරපතල කුපිත කිරීමකට හේතු වූ බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

එපමණක් නොව උතුරු කොරියාව සහ තායිවානය මුල්කර ගත් ප්‍රශ්න සහ අනවසරයෙන් මිනිසුන් රටින් රටට පැටවීමේ ජාවාරම වැනි කරුණු හේතුවෙන් චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතා පසුගිය දිනවල නෝක්කාඩු සහගත තත්වයකට වැටී තිබුණි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 2:52 pm
Hope both countries use restrain in the name of world peace.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 3:09 pm
Militarily, China is nothing but a Paper Tiger but crushing the paper tiger would have other implications.
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 3:23 pm
Message reputation : 100% (1 vote)
The new American president is actually pissing off lot of countries with his words and behavior.

He has upset the below  countries so far

1) Mexico  ( over many issue that end up with a wall)
2) Germany ( Over unfair trade and not doing their bit  )
3) France ( over Paris Environment pact)  
4) UK over the London Mayor issue
5) China now
6) Some Muslim countries
7) Heard things didn't go well with Australia


~~~~~~~~~`

China military power maybe a paper tiger with technology , but if any event happens,

on one on one man power

China has over 2.5 million soldiers the world biggest army

USA has about half that.


Any guesses the 3rd  and 4th  largest armies are?

4th one will be a big surprise Wink



No other   US president , in such a short time pissed  off so many countries  .

~~~~~~~~~~~~~~~~~~~~

Trump go against  certain Muslim countries over terrorism but he is not handling Saudi Arabia ( where most of the 9/11  terrorist came) is interesting too ) .

Guess we know the answer why.

Politics is somewhat like share markets and forums if you know what I mean.


Last edited by slstock on Mon Jul 03, 2017 4:08 pm; edited 2 times in total
avatar
The Alchemist
Top contributor
Top contributor
Posts : 651
Join date : 2014-02-25

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 3:37 pm
Message reputation : 100% (1 vote)
https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=3&cad=rja&uact=8&ved=0ahUKEwjw3Zas7uzUAhWKsY8KHaxACbMQFggsMAI&url=http%3A%2F%2Fwww.worldatlas.com%2Farticles%2F29-largest-armies-in-the-world.html&usg=AFQjCNEWrEa0rpIhz2L5a47lakZy3DTcHg

how about Sri-Lanka ? i thought we had about 200,000 at the height of the war ?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 6:01 pm
Today's wars are not අන්ගම්පොර ! Very Happy
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 7:52 pm
Message reputation : 100% (1 vote)
Largest Armies In The World
Rank Country Active Military
1 China 2,333,000
2 United States 1,492,200
3 India 1,325,000
4 North Korea 1,190,000
5 Russia 845,000
6 Pakistan 643,800
7 South Korea 630,000
8 Iran 523,000
9 Turkey 510,600
10 Vietnam 482,000
11 Colombia 466,713
12 Egypt 438,500
13 Myanmar 406,000
14 Indonesia 395,500
15 Thailand 360,850
16 Brazil 318,480
17 Taiwan 290,000
18 Iraq 271,500
19 Mexico 270,250
20 Ukraine 250,000
21 Japan 247,150
22 Sudan 244,300
23 Saudi Arabia 233,500
24 France 222,200
25 South Sudan 210,000
26 Eritrea 201,750
27 Morocco 195,800
28 Germany 186,450
29 Afghanistan 185,800

http://www.worldatlas.com/articles/29-largest-armies-in-the-world.html
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 8:01 pm
Message reputation : 100% (1 vote)
In sri Lanka


The Sri Lanka Armed Forces is the overall unified military of the Democratic Socialist Republic of Sri Lanka encompassing the Sri Lanka Army, the Sri Lanka Navy, and the Sri Lanka Air Force; they are governed by the Ministry of Defence (MoD). The three services have around 276,700 active personnel; conscription has never been imposed in Sri Lanka.
https://en.wikipedia.org/wiki/Sri_Lanka_Armed_Forces

In 2010, the Army had approximately 200,000 regular personnel, between 20,000–40,000 reserve personnel and 18,000 National Guardsmen[3][4] and comprises 13 operational

https://en.wikipedia.org/wiki/Sri_Lanka_Army
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 8:42 pm
Message reputation : 100% (1 vote)
When it comes to Dollar reserves, China is a giant. ?What will happen to the Dollar if China withdraws all their investments in USA.
කිත්සිරි ද සිල්වා wrote:Militarily, China is nothing but a Paper Tiger but crushing the paper tiger would have other implications.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Mon Jul 03, 2017 8:48 pm
That is one of the "other implications" I was thinking.
(Both US & China are in Catch 22. So nothing to be overtly worried about verbal sabre rattling by both parties)
Ethical Trader wrote:When it comes to Dollar reserves, China is a giant. ?What will happen to the Dollar if China withdraws all their investments in USA.  
කිත්සිරි ද සිල්වා wrote:Militarily, China is nothing but a Paper Tiger but crushing the paper tiger would have other implications.
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා Empty Re: ඇමෙරිකාව කුපිතකාරීව හැසිරෙන බවට චීනයෙන් චෝදනා

Tue Jul 04, 2017 6:31 pm
Message reputation : 100% (1 vote)
Very soon China will rule the world, US power over china and the rest of world is slowly diminishing.

15 years back US forced china to curb on fake products of US brands,US officials raided chinese factories.. today not even think of that kind of power.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum