- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සිංගප්පූරුවේ Ube ටෝක්යෝ සිමෙන්ති ගොඩ වැඩි කර ගනී
මෙහිදී ටෝක්යෝ සිමෙන්ති සමාගමේ කොටස් මිලියන 10.7 ක් රුපියල් 72 බැගින් මිල දී ගැනීමට Ube Singapore Holdings Pte. Ltd පියවර ගත්තේය. පසුගිය ජූනි 27 වැනි දින ගිවිසා ගත් කොටස් ගනුදෙනුවක් ලෙසින් මෙම ගනුදෙනුව සම්පූර්ණ කෙරිණි.