- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි
Image caption ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීම සමාජ සංවාදයක් වී ඇත.
ගංවතුර සහ නාය යාම් නිසා විශාල ජනකායක් විපතට පත්ව සිටින වාතාවරණය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.
එම තීරණය ගනු ලැබ තිබෙන්නේ මෙම වසරට බල පැවැත්වෙන මට්ටමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණයට එළඹ ඇත.
වහාම ක්‍රියාත්මක කෙරෙන මට්ටමින් පියවර ගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇති බව වාර්තාවෙයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි
It took more than 06 months to materialize it finally (when we were about to give up).
And that too with obvious spelling mistakes.
If that is the pace these idiotic ministries work, then why do they need new vehicles.
They should be given bullock carts instead.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි
ඒ උත්තමයෝ සුඛෝපභෝගී වාහන වෙනුවට සුඛෝපභෝගී බෝට්ටු හොයනවා නොවැ මේ දවස්වල.