The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» CSE HOLIDAY LIST 2018
Yesterday at 5:20 pm by Rana

» Dividend Announcement
Yesterday at 5:19 pm by Rana

» SPEN.N0000
Yesterday at 3:01 pm by LSE

» Laughter the Best Medicine
Yesterday at 2:51 pm by Ethical Trader

» ට්‍රම්ප් "මොළය අවුල් වූ මැරයෙක්" - කිම් ජොන්ග් අන්
Yesterday at 2:37 pm by Ethical Trader

» No one must die of cancer
Thu Sep 21, 2017 11:14 pm by කිත්සිරි ද සිල්වා

» ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්"
Thu Sep 21, 2017 6:05 pm by Ethical Trader

» ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට
Thu Sep 21, 2017 6:01 pm by Ethical Trader

» ලංකා සිමෙන්ති කොටස් ගනුදෙනුවල අසාමාන්‍ය හැසිරීමක් – සභාපති කරුණු පහදයි
Wed Sep 20, 2017 8:06 pm by nihal123

» උතුරු කොරියාව විනාශ කරනවා - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
Wed Sep 20, 2017 12:33 pm by Ethical Trader

» LIOC.N0000 (Lanka IOC PLC)
Wed Sep 20, 2017 10:23 am by LSE

» In the Meantime, Within Our Shores !
Wed Sep 20, 2017 8:41 am by කිත්සිරි ද සිල්වා

» Nanodegrees
Tue Sep 19, 2017 11:40 pm by Backstage

» Picture of the day - for diss-cuss-ion and deb-ate.
Tue Sep 19, 2017 10:51 pm by Backstage

» පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක්
Tue Sep 19, 2017 6:41 am by CK

» Be prepared for dry weather: Experts
Mon Sep 18, 2017 10:27 pm by nihal123

» නමක් පමණක් ඇති සමාගමකට ඩොලර් මිලියන 600 ක් රැස්කර ගත් චමත් පලිහපිටිය
Mon Sep 18, 2017 3:38 pm by nihal123

» කොටස් මිල ඉහල යාම ගැන ලංකෙම් ඩිවලොප්මන්ට්ස් වෙතින් කරුණු විමසයි
Mon Sep 18, 2017 3:35 pm by nihal123

» ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට තීන්දු කරයි
Sun Sep 17, 2017 2:05 pm by Danidu

» උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි
Fri Sep 15, 2017 5:46 pm by Ethical Trader

» උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට බිහිසුණු තර්ජනයක්
Thu Sep 14, 2017 5:59 pm by Ethical Trader

» කොටස් වෙළෙඳපොළට ප්‍රාග්ධන බදු නැහැ – නව බදු අයකිරීම් 2018 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකයි
Thu Sep 14, 2017 11:42 am by Ethical Trader

» සන්නිවේදන සමාගමක් මූල්‍ය සමාගමක බලය අල්ලයි
Tue Sep 12, 2017 8:57 pm by nihal123

» උතුරු කොරියාව සම්බන්ධයෙන් රුසියාවේ පිළිවෙත කුමක්ද?
Tue Sep 12, 2017 5:50 pm by Ethical Trader

» ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'
Mon Sep 11, 2017 6:55 pm by Yin-Yang

» වෙළෙඳ දැන්වීමක මස් බුදින ගනේෂ දෙවියන්, බුදු හිමියන් සහ යේසුස් වහන්සේ
Mon Sep 11, 2017 5:48 pm by Ethical Trader

» 'සයිබර් බුලින්' විඳ එයට එරෙහි වී සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණිය
Mon Sep 11, 2017 11:57 am by Ethical Trader

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Sun Sep 10, 2017 8:02 am by spw19721

» APLA.N0000 (ACL PLASTICS PLC)
Sun Sep 10, 2017 7:56 am by spw19721

» සිල් රෙදි නඩුව: හිටපු ජනපති ලේකම්, TRCSL සභාපති සිරගෙට
Fri Sep 08, 2017 12:35 pm by Ethical Trader

» PAYE බදු නිදහස් සීමාව ඉහළට
Fri Sep 08, 2017 10:24 am by nihal123

» V 2025 - A Country enriched
Thu Sep 07, 2017 1:53 pm by Danidu

» අනුෂ පැල්පිට - ලලිත් වීරතුංගට වසර තුනක සිරදඬුවම්
Thu Sep 07, 2017 1:22 pm by nihal123

» පොහොසත් රටේ කොටස් වෙළෙඳපොළට 2025 දී වෙන දේ
Thu Sep 07, 2017 10:57 am by Ethical Trader

» ‘දැන් ඉතිං වළක් කපන් වැළලෙන්න තියෙන්නේ‘ - බුකියේ ගිය රස කතා
Thu Sep 07, 2017 10:49 am by nihal123

» ශ්‍රී ලංකාව යළිත් පරාදයි
Thu Sep 07, 2017 10:38 am by Ethical Trader

» ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි
Thu Sep 07, 2017 10:31 am by Ethical Trader

» බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද?
Thu Sep 07, 2017 10:22 am by Ethical Trader

» සිංගප්පූරුවේ Ube, ටෝක්යෝ සිමෙන්ති හිමිකම අඩකින් අඩුකරයි
Wed Sep 06, 2017 1:31 pm by nihal123

» Donkey Sex
Wed Sep 06, 2017 10:54 am by Backstage

» එළුවන් නළුවන් වෙලා
Wed Sep 06, 2017 10:16 am by Backstage

» "තේරුණේ දැන් තමයි"
Tue Sep 05, 2017 1:58 pm by jiggysaurus

» Whatever happened to the monastic Sangha?
Tue Sep 05, 2017 1:56 pm by jiggysaurus

» මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ
Tue Sep 05, 2017 1:55 pm by jiggysaurus

» stock market’s downward trend
Mon Sep 04, 2017 9:47 pm by jiggysaurus

» ඔබේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු යනවාද?
Mon Sep 04, 2017 9:43 pm by jiggysaurus

» සෝයා ගනුදෙනුවෙන් කොළඹ කොටස් පිරිවැටුම ඉහළට
Mon Sep 04, 2017 4:19 pm by nihal123

» "හොඳම තෑග්ග ජනතාවගේ සතුට" - හොඳම තරුණ විද්‍යාඥයා වූ ශ්‍රී ලාංකිකයා
Sun Sep 03, 2017 9:50 pm by Backstage

» Sri Lanka govt securities demonstrate positive investor sentiments:
Sun Sep 03, 2017 9:43 pm by Backstage

» Asha Phillip Technical Analysis Report - September 2017
Sun Sep 03, 2017 9:41 pm by Backstage

September 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි

View previous topic View next topic Go down

ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි

Post by Ethical Trader on Tue May 30, 2017 11:38 am

ට්‍රම්ප් විරෝධී ජර්මන් ප්‍රහාරය තවත් දැඩිවෙයි
BBC Sandeshaya  2017 මැයි 29

Image copyright EPA
Image caption සිය චාන්සලර්වරියට අවමන් කිරීමට තැත්කළ බවට ජර්මන් විපක්ෂ නායකයා ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරයි

ජර්මනියේ ඉහළම මට්ටමේ දේශපාලනඥයන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇත.

එම විවේචන එල්ල කිරීම ආරම්භ වුණේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය තවදුරටත් විශ්වාසදායක සගයන් නොවන බවට ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්(Angela Merkel) ප්‍රකාශ කිරීමෙන් දවසකට පසුවයි.

සඳුදා (මැයි 29) ප්‍රකාශයක් කළ ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල්, එක්සත් ජනපදය සමඟ පවතින මතභේදය සැඟවිය යුතු නැති කරුණකැයි කියා සිටියාය.

ඉන් අනතුරුව ප්‍රකාශයක් කළ ඇයගේ විදේශ ඇමතිවරයා "ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ක්‍රියාමාර්ග මගින් බටහිර ලෝකය දුර්වල කෙරෙන බව කියා සිටියේය.

පසුගියදා සිසිලියේ පැවැත්වුන දියුණු කාර්මික රටවල් හතේ (G7 summit) සමුළුවට සහභාගී වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා 2015 පැරිස් පරිසර ප්‍රඥප්තියට අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ යුරෝපා-ඇමෙරිකානු සබඳතා නරක අතට හැරුණි.

Image copyright Getty Images
Image caption ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරන ජර්මන් විපක්ෂ නායකයා

ජර්මනියේ මැතිවරණ මේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතයි.

ජර්මන් විපක්ෂ නායක මාර්ටින් ෂුල්ස් (Martin Schulz) මේ අතර ප්‍රකාශයක් කරමින්, ජනාධිපති ට්‍රම්ප් බ්‍රසල්ස් හමුවේ දී අන්ගෙලා මර්කල් චාන්සලර්වරියට අවමන් කිරීමට තැත්කළ බවට චෝදනා කළේය.

ජර්මන් විපක්ෂ නායකයා ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් කෝපාවිෂ්ඨ වූයේ කුමන සිද්ධිය මුල්කර ගෙනද යන්න හරියටම පැහැදිලි නැතත් "ආඥාදායකයකු මට්ටමින් හැසිරෙන" බවට ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා කරයි.

මේ අතර තිරසාර සංවර්ධනය තේමා කරගත් බර්ලින් සමුළුවක දී අදහස් දැක්වූ චාන්සලර් අන්ගෙලා මර්කල්, යුරෝපය තම ඉරණම තමන්ගේම අතට ගත යුතුව ඇතැයි යළිත් අවධාරණය කළාය.

දියුණු කාර්මික රටවල සිසිලි සමුළුවේ දී ඇති වූ විවාදය මගින් පෙන්නුම් කෙරෙන්නේ 2015 පරිසර ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීමේ අසීරුභාවය බවත් චාන්සලර්වරිය පෙන්වා දෙන්නීය.

පැරිස් ප්‍රඥප්තිය සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.

2015 පැරිස් පරිසර ප්‍රඥප්තිය නොතකා හරින බවට මින් පෙර ප්‍රතිඥාවක් දී සිටින ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක දේශගුණ විපර්යාසයන් සිදුවීම සම්බන්ධයෙන් ද පළ කළේ සැකයකි.

කෙසේවුවද, "අන්තර් අත්ලාන්තික්(Trans-Atlanticist) සබඳතා" පිළිබඳ විශ්වාසයේ තමා රැඳී සිටින බවත් චාන්සලර් මර්කල් බර්ලින් සමුළුවේ දී කියා සිටියාය.

ඉරිදා (මැයි 28) ප්‍රකාශයක් කළ ඇය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මෙන්ම රුසියාව වැනි කලාපීය බලවතුන් සමඟත් මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගැනීම ජර්මනියේ සහ යුරෝපයේ උවමනාව බව පෙන්වා දුන්නාය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 2656
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum