The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» how to access internet ?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyToday at 2:34 pm by The Alchemist

» SERV - The Kingsbury
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyToday at 9:26 am by ruwan326

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyToday at 9:10 am by ruwan326

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyYesterday at 7:05 pm by poor boy

» Dividend Announcement
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyYesterday at 4:53 pm by Rana

» Lessons from movies
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Apr 23, 2019 8:26 am by කිත්සිරි ද සිල්වා

» DFCC.N0000 ( DFCC BANK PLC )
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Apr 22, 2019 12:38 pm by ruwan326

» Thread for News on Local and Foreign Politics
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Apr 22, 2019 4:25 am by Ethical Trader

» Happy Birthday
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Apr 21, 2019 8:13 pm by Rana

» Thread for News on CSE and SL Economy
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Apr 21, 2019 7:30 pm by ruwan326

» Little Known Facts !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Apr 21, 2019 9:27 am by කිත්සිරි ද සිල්වා

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySat Apr 20, 2019 10:07 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Apr 18, 2019 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Apr 18, 2019 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» අනං මනං! #/+?.<>
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» Micro Finance
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Re: Financial reports Q1-2019
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
මනුස්සකම තවමත් ජීවමානයි ! EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මනුස්සකම තවමත් ජීවමානයි !

Go down

මනුස්සකම තවමත් ජීවමානයි ! Empty මනුස්සකම තවමත් ජීවමානයි !

Post by කිත්සිරි ද සිල්වා on Wed May 03, 2017 8:16 pm

පාරෙ යනකොට දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්. ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනි වැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ ? මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා.

" මගෙ රු 50 /= ක් නැති වුණා.කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න.මට හරියට ඇස් පේන්නෑ."

මොනවද කරන්නෙ දැන්?

මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා. හ්ම්! අර ඉන්නෙ...
අංකල්! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද?

ආා... මේ ආච්චි අම්මද? පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා . මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ .හැබැයි එයාට ඇස් පේන්නෑ.

මොකද්ද කාරණේ?

නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා .

හ්ම්...

තෑන්ක්‍ යූ අංකල්!

හ්ම්... මේක වෙන්න ඇති තැන.ගරා වැටිච්ච පරණ ගෙයක් නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ.

බව්..! බව්.. ! බව්..!

කව්ද ඔය ? එන්න ඇතුලට. බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ. ටොමියො කට වහපං . ගෙදරට එන අය ව බය කරන් නැතිව .

(හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.)

ඇති යාන්තම් බේරුණා ටොමියගෙන් . යමු ඇතුලට...
ඇස් ඇතුලට එබිච්ච , දිරාපත් වූ මළ කඳකට වැරහැල්ලක් අන්දවා පරණ ඇඳක් උඩ වාඩි කෙරෙව්වා සේ දෑස් නොපෙනෙන ඒ ආච්චි අම්මා කාඩ්බෝඩ් කෑල්ලකින් හුළං ගහගෙන හිටියා .

ආච්චි අම්මෙ ! කව්ද පුතා ඔයා? නෑ ආච්චි මම මේ පැත්තෙ ඇවිදන් යන කොට රු 50/= ක් බිම තිබිලා ඇහිඳ ගත්තා . ඒක ඔයාට දීල යන්න කියලයි ආවේ.

(මගේ කතාව අහපු ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා.)

පුතේ ! දවස් දෙකක් තිස්සෙ දහ පහළොස් දෙනෙක් විතර ඇවිත් මගේ රුපියල් 50 බිම වැටිල තිබිලා ඇහිඳ ගත්තා කියලා දීල යනවා. ඒ ලියුම මම ලිව්වෙ නෑ පුතේ .මම ලියන්න කියවන්න දන්නෑ පුතේ.
(කියා ඇය නැවතත් කඳුළු සැලුවාය)

කමක් නෑ ආච්චි මේක ඔයා තියාගන්න .එහෙම කියලා මම නැවත හැරිලා ආපහු මගෙ ගමන යන්න සූදානම් වන කොට ...

පුතේ ! ඔයා යන කොට අර ලයිට් කණුවෙ එල්ලල තියන කඩදාසි කෑල්ල ඉරල යන්න පුතේ අමතක නොකර හොඳේ .
හ්ම්!.. හොඳයි ආච්චි කියා මම එතැනින් සමු ගත්තා.
මගේ හිතේ දහසකුත් දේ මැවෙන්න පටන් ගත්තා...

කව්ද ඒ ලියුම ලියන්න ඇත්තෙ? ඒ ලියුම ඉරල දමන්න කියලා ඇය ව බලන්න එන හැමෝටම කියනවා ඇති. නමුත් කවුරුත් ඒක ඉරා දමලා නෑ. කාත් කවුරුත් නැතිව අනාථ වෙලා ඉන්න මේ ආච්චිට කඩදාසි කෑල්ලකින් උපකාර කළ පුද්ගලයාට සිතින් ස්තුති වන්ත වෙමින් උදව් කිරීමට සිතක් තිබේ නම් එය ඉටුකිරීමට දහසකුත් මග තිබෙනවා නොවේද යන්නෙන් කල්පනාවෙන් ඉදිරියට ඇදුනෙමි...

" අය්යෙ මේ ඇඩ්රස් එක කොහෙද තියෙන්නෙ ? "
යන හඬින් මගේ සිතේ පෑයූ සියලු සිතුවිල්ලක් ම සුන් වී ගියේය .
නෑ මේ බිම වැටිල තිබිල රුපියල් 50 ක් ඇහින්දා. මේක ඒ අම්මට දෙන්න ඕනෙ . මට පොඩ්ඩක් පාර කියනවද එහෙට යන්න ?

මනුස්සකම තවමත් ජීවමානයි!!

From the Facebook.

වත්පොත සමාජසත්කාරය

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7752
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

මනුස්සකම තවමත් ජීවමානයි ! Empty Re: මනුස්සකම තවමත් ජීවමානයි !

Post by Backstage on Wed May 03, 2017 9:26 pm

There is plenty of "manussakama" around , but it doesn't make the press, where as the "vachalaya's and the " Sevelaya's " are hot and newsworthy.
Backstage
Backstage
Top contributor
Top contributor

Posts : 3368
Join date : 2014-02-24

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum