The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

Wed Apr 19, 2017 12:26 pm
බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

BBC Sandeshaya    2017 අප්‍රේල් 18

බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? _9568410


"මේක ඒ සම්භාව්‍ය සම්ප්‍රදායේ ක්‍රියාන්විතයක්, එහෙමත් නැත්නම් තුරුම්පුවක් තමයි ඇදල තියෙන්නේ"

රටේ දේශපාලන වාතාවරණය තමන්ට වාසිදායක තත්වයක පවතින හෙයින් හදිසි මැතිවරණයකට යාමට බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තීරණයකර ඇති බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බ්‍රිතාන්‍ය අගමැතිනිය "තුරුම්පුවක් ඇද" ඇති බවය.

"වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තියෙන රටවල අගමැතිවරයා හෝ අගමැතිවරියක් හිතනකොට තත්වය වාසිදායකයි කියල එකවරම ඡන්දයක් කැඳවනවා. ස්නැප් ඉලෙක්ෂන් කියල ඒකට කියන්නේ. මේක ඒ සම්භාව්‍ය සම්ප්‍රදායේ ක්‍රියාන්විතයක් එහෙමත් නැත්නම් තුරුම්පුවක් තමයි ඇදල තියෙන්නේ." යනුවෙන් අචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළේය. "ඇත්තටම කරන්න හදන්නේ විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර් බවට පත්වෙන්න"

ප්‍රධාන විපක්ෂය වන බ්‍රිතාන්‍යයේ කම්කරු පක්‍ෂය දුර්වලවී තිබීමත්, යුරෝපා හවුලෙන් ඉවත්වීමට කැමති සියලුදෙනාගේ ඡන්දය තමා වෙත ඒකරාශී කරගැනීමට හොඳම අවස්ථාව උදාවීමත් ඇයට අතිශය වාසිදායක තත්වයක් උදාකර ඇතැයි ඔහු කියා සිටියේය.

විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර්

"ඇත්තටම තෙරේසා මේ කරන්න හදන දේ හරිම සරලයිනේ. බ්‍රෙක්සිට් එකට ඡන්දය දීපු ප්‍රතිශතයක් තියෙනවනේ. ඒ සම්පුර්ණ ඡන්ද ප්‍රමාණය තමන් දිනා ගන්න හදන්නේ. මං හිතන්නේ ඒක සාර්ථක මෙහෙයුමක් වෙයි. එතුමියගේ පැත්තෙන් බැලුවම ඉතාම බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ." යැයි ඔහු පවසයි.

ඔහු තවදුරටත් කියා සිටියේ 21වැනි සියවසයේ මාගරට් තැචර් වීමේ දේශපාලන ව්‍යාපෘතියක් අගමැතිනි තෙරේසා මේ දියත් කර ඇති බවය.

"අපි තේරුම් ගන්න ඕන තෙරේසා මේ ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ කියල. ඇත්තටම කරන්න හදන්නේ විසිඑක්වැනි සියවසේ මාගරට් තැචර් බවට පත්වෙන්න. නමුත් මාගරට් තැචර් ලයික්. ඒ කියන්නේ මාගරට් තැචර්ගේ තිබුණු අර දරදඬු ගතිය නැතුව ඊට වඩා මෘදු, නම්‍යශීලී, නවීන මුද්‍රණයක්. ඒක තමයි ඇගේ දේශපාලන ව්‍යාපෘතිය. ඒක හරියන පාටක් තමයි දැනට තියෙන්නේ." යනුවෙන් ආචාර්ය දයාන් ජයතිලක විග්‍රහ කළේය.


Last edited by Ethical Trader on Wed Apr 19, 2017 1:02 pm; edited 2 times in total
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

Wed Apr 19, 2017 12:46 pm
I think it was a good move for number of reasons.

First, she has over 20% lead over the labour guys who are as lost as our NATO boys not knowing what to do or where to turn to right now.

Other important factor is that once she has the mandate that she is hoping for will give her and party more courage to proceed with the exit.

( This is what the NATO boys should have done here. No proper mandate to lead, go for a fresh election than stuck in a කැද හැළියේ ).

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

Wed Apr 19, 2017 12:55 pm
Message reputation : 100% (1 vote)
Well, this might ensure a strong UK government + leaving the EU on time removing the uncertainty over Brixit. Cleaver move.
කිත්සිරි ද සිල්වා wrote:I think it was a good move for number of reasons.

First, she has over 20% lead over the labour guys who are as lost as our NATO boys not knowing what to do or where to turn to right now.

Other important factor is that once she has the mandate that she is hoping for will give her and party more courage to proceed with the exit.

( This is what the NATO boys should have done here. No proper mandate to lead, go for a fresh election than stuck in a කැද හැළියේ ).
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

Wed Apr 19, 2017 6:43 pm
Message reputation : 100% (1 vote)
Stability in UK is good for its trading partners. Major portion of our exports to EU region goes to UK. Sri Lanka UK relationship is at its peak now. Hope we will be able to benefit from the current scenario.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

Wed Apr 19, 2017 9:26 pm
ඔය දයාන් කාරයා අවුරුදු දෙක තුනකට කලින් ඕකම කිව්වනේ අපේ එක්කෙනෙකුටත්.
අර සාස්තර කාරයෙකුත් කිව්වේ!!
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? Empty Re: බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

Thu Apr 20, 2017 2:56 pm
True but this time he speaks some sense.
Yin-Yang wrote:ඔය  දයාන් කාරයා අවුරුදු දෙක තුනකට කලින් ඕකම කිව්වනේ අපේ එක්කෙනෙකුටත්.
අර සාස්තර කාරයෙකුත් කිව්වේ!!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum