The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Things we are not aware of-Sri Lanka politics.
Today at 6:30 pm by CK

» ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක්
Today at 5:17 pm by Ethical Trader

» දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්!
Today at 5:12 pm by Ethical Trader

» Plantations - Analysis by Saliya
Today at 12:41 pm by Ethical Trader

» පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්
Yesterday at 8:12 pm by CK

» Best combination in Sinhala music: Prem+Victor
Yesterday at 3:49 pm by CK

» JKH trades in a tight channal
Yesterday at 12:09 pm by lanka

» Sri Lanka to push ahead with shipping liberalization
Yesterday at 10:13 am by Ethical Trader

» Investment in listed companies.
Yesterday at 8:45 am by Ethical Trader

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sun Dec 10, 2017 6:59 pm by කිත්සිරි ද සිල්වා

» Trading
Sat Dec 09, 2017 7:42 pm by The Alchemist

» In the Meantime, Within Our Shores !
Sat Dec 09, 2017 5:39 pm by Ethical Trader

» ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි
Fri Dec 08, 2017 5:13 pm by Ethical Trader

» IMF approves US$ 251.4 mn to Lanka
Fri Dec 08, 2017 5:11 pm by Ethical Trader

» Strong uptick in exports, FDI
Fri Dec 08, 2017 12:09 pm by Ethical Trader

» Sri Lanka needs more taxes to cover SOE losses,
Fri Dec 08, 2017 12:04 pm by Ethical Trader

» ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති
Fri Dec 08, 2017 11:56 am by Ethical Trader

» Far reaching new Securities Exchange Bill gazetted
Thu Dec 07, 2017 5:39 pm by Ethical Trader

» Is he an Aladdin with a magic lamp
Thu Dec 07, 2017 5:37 pm by Ethical Trader

» CMEC to build 400 MW natural gas power plant in Sri Lanka
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» Cabinet approves signing of share ownership agreement on Hambantota Port
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
Thu Dec 07, 2017 5:31 pm by Ethical Trader

» හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා
Thu Dec 07, 2017 12:50 pm by Ethical Trader

» Dividend Announcement
Tue Dec 05, 2017 5:06 pm by Ethical Trader

» පළාත් පාලන ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම බිලියන 3 ඉක්මවයි
Tue Dec 05, 2017 2:31 pm by guruji

» ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ
Tue Dec 05, 2017 2:21 pm by Ethical Trader

» උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""
Tue Dec 05, 2017 2:17 pm by Ethical Trader

» මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"
Tue Dec 05, 2017 2:06 pm by Ethical Trader

» ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි
Mon Dec 04, 2017 1:14 pm by nihal123

» Flying is the Safest mode of Transport
Sun Dec 03, 2017 9:08 am by කිත්සිරි ද සිල්වා

» කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්
Fri Dec 01, 2017 7:40 pm by කිත්සිරි ද සිල්වා

» එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්
Fri Dec 01, 2017 11:58 am by Ethical Trader

» හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ
Fri Dec 01, 2017 11:47 am by Ethical Trader

» දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි
Fri Dec 01, 2017 11:36 am by Ethical Trader

» Laughter the Best Medicine
Thu Nov 30, 2017 6:08 pm by කිත්සිරි ද සිල්වා

» ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"
Thu Nov 30, 2017 4:12 pm by Ethical Trader

» සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට
Thu Nov 30, 2017 4:08 pm by Ethical Trader

» අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට
Thu Nov 30, 2017 3:57 pm by Ethical Trader

» "උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් විදලා" - දකුණු කොරියාව
Wed Nov 29, 2017 1:01 pm by Ethical Trader

» Govt. to release 50 acres of capital land for investments
Tue Nov 28, 2017 11:32 am by කිත්සිරි ද සිල්වා

» Higher oil bill overshadows strong growth in exports
Tue Nov 28, 2017 11:12 am by Backstage

» නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්
Mon Nov 27, 2017 5:43 pm by Ethical Trader

» Deadly earthquakes could hit a billion people next year
Mon Nov 27, 2017 10:40 am by Backstage

» Only Sri Lanka’s top five stockbrokers profitable
Mon Nov 27, 2017 10:22 am by Backstage

» Brush manufacturer BPPL faced tough six months
Mon Nov 27, 2017 10:17 am by Backstage

» Sri Lanka's got Talent
Sun Nov 26, 2017 11:33 pm by sashimaal

» CUBA FOUND A CANCER VACCINE! MORE THAN 4 THOUSAND PEOPLE HAVE ALREADY BEEN CURED BY IT!
Sat Nov 25, 2017 11:38 am by Ethical Trader

» හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය
Fri Nov 24, 2017 5:33 pm by Ethical Trader

» ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංගයක්?
Fri Nov 24, 2017 2:52 pm by Yin-Yang

» 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?
Fri Nov 24, 2017 1:22 pm by Ethical Trader

December 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය

View previous topic View next topic Go down

රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය

Post by Ethical Trader on Wed Apr 12, 2017 12:48 pm

රෝගීන්ට "HIV එන්නත් කළ" බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය
BBC Sandeshaya 2017 අප්‍රේල් 11

සිය පියා වූ බැරී, ඒඩ්ස් රෝගය හේතුවෙන් මියයන විට ටෝනි ෆරුගියා 14 හැවිරිදි දරුවෙකි.

ඉන් අනතුරුව ගතවගිය 20 වසරක කාලය ඇතුළත ඔහුගේ පියාගේ සොහොයුරන් දෙදෙනකුද එලෙසින්ම මියගියහ.

මෙය, NHS බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ ඉතිහාසයේ මෙතෙක් හටගත් දරුණුම ආන්දෝලනය වියහැකිය.

හැත්තෑව සහ අසූව දශකයේ දී හිමොෆීලියාව හෙවත් රක්තකාම්‍යයෙන් (Haemophilia) පෙළුණු රෝගීන්ට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ලබා දුන් ප්‍රතිකාර හේතුවෙන් දහස් ගණනකට සෙංගමාලය සහ එච්අයිවී ආසාදනය වී තිබේ.

ටෝනි ෆරුගියාගේ පියා සහ සමීප ඥාතීහුද ඒ අතර වූහ.

සෞඛ්‍ය සේවකයන් ඔවුන් සියලු දෙනාට අපවිත්‍ර රුධිරය එන්නත් කිරීම එයට හේතුවයි.

අපවිත්‍ර රුධිරය එන්නත කෙරුණු රෝගීන් 4,670 කට පසුව සෙංගමාලය වැළඳුණු අතර, 1,200 දෙනකුට එච්අයිවී (HIV) ආසාදිත වී තිබුණි.

මේ වනවිට එම රෝගවලට ප්‍රතිකාර කළ හැකි නමුත්, නවීන ඖෂධ සොයාගන්නා තුරු ජීවත්වීමට ඒ බොහෝ දෙනා වාසනාවන්තයෝ නොවූහ.

බ්‍රිතාන්‍ය බලධාරීන් ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ පරීක්ෂණයක් නොපැවැත්වූ බවට එම රෝගීන්ගේ ඥාතීහු චෝදනා කරති.

එම ආන්දෝලනයෙන් තිස් වසරකට පසුවත්, සිදුවූයේ කුමක්ද යන්න සොයාගැනීමට තමන් තවමත් අරගලයක නිරතව සිටින බව රෝගාබාධිතව දිවි ගලවාගත් පුද්ගලයන් සහ මියගිය අයගේ ඥාතීහු බීබීසී යේ Victoria Derbyshire වැඩසටහනට පැවසූහ.

'අයිස්ක්‍රීම් එපා'

ටෝනි ෆරුගියා ගේ පියා, බැරී, ළමා වියේ සිටම Haemophilia හෙවත් රක්තකාමතාවෙන් පෙළුණි. රුධිරය කැටි නොගැසීම ජානමය රෝගයක්වන රක්තකාම්‍යයේ ස්වභාවයයි.

තාත්තගේ කටේ ටිකක් ලේ ගලන පුංචි තුවාල තිබුණ. එයාල තාත්තට ඒඩ්ස් රෝගය හදල තිබුණ නිසා මට තාත්ත එක්ක අයිස්ක්‍රීම් එකක්වත් බෙදාගන්න බැරිවුනා.

සිය පියා තමන් හැරයාමෙන් අනතුරුව ඔහුගේ වෛද්‍ය වාර්තා ලබාගැනීමට ඔහුට විසි පස් වසරක් බලා සිටීමට සිදුවිය.

බැරී පෙළෙමින් සිටියේ පාලනය කළහැකිව තිබූ පහල මට්ටමේ රක්තකාම තත්වයකින් බව එම වෛද්‍ය වාර්තාවල දැක්වේ.

එබැවින් රුධිරය කැටිගැසීමට උපකාරීවන Factor VIII ඖෂධය ඔහුට ලබාදීම අත්‍යවශ්‍ය නොවූ නමුත් එය ඔහුට ලබාදෙන මෙන් වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ.

එහි ප්‍රතිඵලය වූයේ 70 ව දශකයේ අගභාගයේදී සෙංගමාලයෙන් පෙළුණු බැරී, 80 ව දශකයේ මුල භාගයේදී එච්අයිවී රෝගියකු බවට පත්වීමයි.

රෝගය වැළඳී ඇති බව බැරීට දැනුම්දීමට වසර දෙකකට පෙරාතුවම වෛද්‍යවරුන් එය දැන සිටි බවත් වෛද්‍ය වාර්තාවල දැක්වේ.
Image caption හැත්තෑව සහ අසූව දශකයේ දී හිමොෆීලියාව හෙවත් රක්තකාම්‍යයෙන් (Haemophilia) පෙළුණු රෝගීන්ට බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ලබා දුන් ප්‍රතිකාර හේතුවෙන් දහස් ගණනකට සෙංගමාලය සහ එච්අයිවී ආසාදනය වී තිබේ

1986 ග්‍රීෂ්ම සෘතුවේ ලෙඩ ඇඳේ සිටි සිය පියා හමුවීමට අවසන්වරට ගිය අවස්ථාව සිහිපත් කරන ටෝනි: "තාත්ත මගෙන් මම කකා හිටපු අයිස්ක්‍රීම් එක ඉල්ලුව. මම දුන්න. ඒ එක්කම එතන හිටපු නර්ස් කෙනෙක් පැනල, 'හා හා එයාට දෙන්න එපා' කියල අයිස්ක්‍රීම් එක උදුරාගත්ත."

"තාත්තගේ කටේ ටිකක් ලේ ගලන පුංචි තුවාල තිබුණ. එයාල තාත්තට ඒඩ්ස් රෝගය හදල තිබුණ නිසා මට තාත්ත එක්ක අයිස්ක්‍රීම් එකක්වත් බෙදාගන්න බැරිවුනා."

1986 සැප්තැම්බරයේදී බැරී අවසන් සුසුම් හෙලුවේය.

ඒ සමගම පවුලේ කුඩා දරුවන් කිහිප දෙනා වෙන වෙනම ළමා නිවාසවල රඳවනු ලැබූහ.

එසේ 1986 දී වෙන්වුණු සොහොයුරන් යළි එකිනෙකා හමුවූයේ 2010 දීය.

"ඒක තමයි එයාල (NHS) අපිට කරපු දේ. එයාල මගේ තාත්තට වෛරස් දීල විනාශ කරලා, ඊට පස්සේ එයාගේ පවුල දුක් විඳිනවා බලාගෙන හිටිය."

මේ ආන්දෝලනය පිළිබඳව මීට ඉහතදී සුළු පරිමාණ විමර්ශන දෙකක් පැවැත්වුණු නමුත්, ඒ පිළිබඳව පූර්ණ මහජන පරීක්ෂණයක් පවත්වන මෙන් The Haemophilia Society සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එහෙත් මේ වනතුරුම ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරයි.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3068
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum