- Future123Active Member
- Posts : 1435
Join date : 2014-04-09
රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක්
ඝානා රාජ්‍යයේ ක්‍රියාත්මක වන ආකාරයේ වැට් පනතක් ගෙන ඒම තම අපේක්ෂාව බව මුදල් අමාත්‍යවරයා එහිදී කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යනය සදහා සරත් අමුණුගම , කබීර් හෂිම් ඇතුළු පිරිසකගෙන් යුක්තව අනු කමිටුවක්ද පත් කර තිබෙනවා .
වැට් හෙවත් එකතු කල අගය මත බද්ද අනුව බදු අය කිරීම 2002 අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වේ . මෙම නව වැට් ක්‍රමය මගින් ආයෝජකයන් දිරිමත් කිරීම ඇතුළු කරුණු රැසක් සිදු වෙන බව පවසමින් මෙම නව වැට් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමටයි රජය සූදානම් වන්නේ .
Read more at http://lankanewsalert.com/archives/6235 ... 5K4BeKR.99
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: රට නගා සිටුවනවා යැයි කියා , අප්‍රේල් 01 සිට නව බදු ක්‍රමයක්
Legislation was prepared and enacted, and a public education campaign was implemented. VAT was introduced at 17% but had to be lowered to 15% due to severe protests from citizens and finally settled at 10% after
extensive consultations between Parliament and the executive branch.
The lower rate increased public acceptance of the tax.
Anyways, this VAT system has proven to be better than the its predecessor, Sales Tax, generating 20% more income. And it was later increased to 12.5% too.
https://openknowledge.worldbank.org/bitstream/handle/10986/11360/multi0page.pdf?sequence=1&isAllowed=y
They also have this National Health Insurance levy (NHIL) with good exemptions.
http://www.gra.gov.gh/index.php/tax-information/value-added-tax
Good to study..