- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී
2016 වසරේ පළමු මාස 11 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 8.7 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
එය ද්විතීයික වෙළෙඳපොළ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 10.4 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.7 ක ලැබීමකි න් සමන්විත විය.
2016 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ සඳහන් වේ.
http://biz.adaderana.lk
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී
YTD CSE has recorded over LKR 2Bn net foreign inflow
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී
It's the locals that need to start buying
pathfinder wrote:This is a old news
YTD CSE has recorded over LKR 2Bn net foreign inflow
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී
nihal123 wrote:කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2016 නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 2 ක ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
2016 වසරේ පළමු මාස 11 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමුච්ඡිත විදේශීය ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 8.7 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
එය ද්විතීයික වෙළෙඳපොළ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 10.4 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1.7 ක ලැබීමකි න් සමන්විත විය.
2016 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ සඳහන් වේ.
http://biz.adaderana.lk
පසුගිය මාසවල මහ බැංකු වාර්තා ලැබෙන කොට තව කල් යයි
- බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට
- විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්
- කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්
- අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු