- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි
අද දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් විය.
මේ අතර ඊයේ දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වූ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 149.80 ක් හා රු. 153.56 ක් විය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ 2017 ජනවාරි 01 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.6 කින්, බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 2.4 කින්, යූරෝට එරෙහිව සියයට 1.9 කින්, ජපන් යෙන්ට එරෙහිව සියයට 3.2 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.9 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි
https://forum.lankaninvestor.com/t7835-barbados-a-small-lesson?highlight=barbados
In 1985 the rate was below 30s and the same experts should find reasons why exports failed amidst of this much sharp increase of dollar...since then and now.
**********************************************************
Barbados now
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි
යහපාලන ආර්ථික ඔස්තාර්ලා බලයට පැමිණ ආණ්ඩුව භාරගැනිමේදි ඩොලර්යේ අගය වූයේ රුපියල් 130ක සීමාවේය.
එනම් වසර 9 කට රුපියල් 25 කින් පමණ වැඩි වී තිබුණි.
එහෙත් ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර්යක් අගය රුපියල් 155 කට (154.21) ආසන්න වී තිබුණි.
එනම් මහින්දගේ යුගයේ වසර 9 තුල රුපියල් 25 කින් පමණ ඩොලර්යේ මිල ඉහළ ගිය ද යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ ආණ්ඩුව මෙම වසර දෙකක කෙටි කාලයක් තුල වසර 9 යේ කාලය සම කරමින් ඉතා කෙටි කලක් තුල රුපියල බාලදු කිරීමට ඔවුනගේ ආර්ථික ප්‍රතිපත්ති ය සමත් වී ඇත." copied from lanka c news
1,784 Viewers
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27