The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyYesterday at 7:44 am by ruwan326

» Re: Financial reports Q1-2019
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SAMP.N0000 (SAMPATH BANK PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Jun 14, 2019 8:11 am by puliyanam

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 9:21 am by ruwan326

» අනං මනං! #/+?.<>
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» Access Engineering AEL Technical Analysis
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Jun 11, 2019 9:10 am by Jimmy

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon Jun 10, 2019 11:13 pm by hammurabi

» MCPL.N0000
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» Dividend Announcement
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue Jun 04, 2019 4:13 pm by Rana

» In the Meantime, Within Our Shores !
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon May 27, 2019 8:04 am by yellow knife

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri May 10, 2019 7:15 pm by Backstage

» NEST.N0000
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyThu May 09, 2019 7:54 pm by ruwan326

» Sweden-based Tundra Fund says Colombo bourse at lowest levels since 2009
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed May 08, 2019 5:43 pm by serene

» Telenor and Dialog Axiata's parent in talks to merge Asian businesses
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyMon May 06, 2019 1:50 pm by Backstage

» සුබ පාස්කූ මංගල්ලයක් වේවා !
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptySun May 05, 2019 6:51 pm by Backstage

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyWed May 01, 2019 3:49 am by Ethical Trader

» Thread for News on Local and Foreign Politics
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Apr 26, 2019 8:18 am by කිත්සිරි ද සිල්වා

» how to access internet ?
හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා EmptyFri Apr 26, 2019 7:55 am by කිත්සිරි ද සිල්වා

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

Go down

හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා Empty හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

Post by Ethical Trader on Mon Feb 27, 2017 10:49 am

හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා
2017 පෙබරවාරි 26
BBC Sandeshaya

නූතන විද්‍යාවේ 'විප්ලවයක්' ලෙසින් විද්‍යාඥයන් හඳුන්වන, හයිඩ්‍රජන් ලෝහය සොයාගැනීම මගින් බලශක්ති ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ පමණක් නොව අභ්‍යවකාශ තරණයේ පවා විප්ලවයක් කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් බලාපොරොත්තු පළකරයි.

ලෝකය මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහල පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනෙක් පසුගියදා සමත්වූහ.

හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණවල නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ එම සොයාගැනීම කරනු ලැබුවේ ආචාර්ය රංග ඩයස් විසිනි.

"මටත් විශ්වාස කරගන්න බැරිවුනා මොකක්ද මේ වුනේ කියන එක. එක දවසක් උදේ පාන්දර එකට විතර තමයි ඕක වුනේ. මොකද මේ පර්යේෂණය පටන්ගත්තට පස්සේ එක දිගට අපි වැඩ කෙරුවා,"ආචාර්ය රංග ඩයස් සිය සොයාගැනීම බීබීසී සිංහල සේවයට විස්තර කළේ සතුටිනි. (ආචාර්ය රංග ඩයස් සමග සාකච්ඡාවට සවන්දෙන්න)

හයිඩ්‍රජන් ලෝහයක් බවට පත්කළ හැකි බව මෙයින් වසර අසූවකට පමණ ඉහතදී පවා විද්‍යාඥයන් දැන සිටියත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණු පළමු වතාව මෙයයි.

"මම ඒ වෙලාවෙම මගේ උපදේශකවරයාට කෝල් කළා. එයා ඒ වෙලාවෙම දුවගෙන ආව. දුවගෙන ඇවිල්ල චෙක් කළා. මොකද මුලින් ටිකක් බයකුත් තිබුණ ඩයමන්ඩ් එක කැඩෙන්න දෙන්නේ නැතුව ඔක්කොම දේවල් චෙක් කරලා ඔප්පු කරන්න පුළුවන් වෙව්විද කියලා."

දියමන්ති යොදාගෙන හයිඩ්‍රජන් මවුලවලට ඉතා ඉහල පීඩනයක් ලබා දී හයිඩ්‍රජන් වායුවේ (H2) මවුල අතර පවතින පරතරය අඩුකර, එහි පරමාණු දෙක එකිනෙකින් වෙන්කර (H බවට පත්කර) එය ලෝහයක් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ උත්සාහය වී තිබුණි.

අධික පීඩනයක් යටතේ මූලද්‍රව්‍ය හැසිරෙන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේදී සිය ආචාර්ය උපාධිය හැදෑරූ ආචාර්ය ඩයස්, මහාචාර්ය සිල්වේරාගේ පර්යේෂණයට සම්බන්ධ වී තිබෙන්නේ මෙයින් තෙවසරකට ඉහතදී.
නව සොයාගැනීම හේතුවෙන් ලොවට අත්විය හැකි ප්‍රයෝජන අතර:

   බලශක්තිය සඳහා වැයවන වියදම අඩුකිරීම,
   හයිඩ්‍රජන් ලෝහයේ බලශක්තිය තැන්පත් කිරීම,
   ඉන්ධනයක් ලෙසින් භාවිත කිරීම
   අභ්‍යවකාශ යානා නිෂ්පාදනය සඳහා හයිඩ්‍රජන් ලෝහය යොදාගැනීම
   අධිවේගී දුම්රිය අඩු වියදමකින් නිෂ්පාදනය කිරීම
   ඉලෙක්ට්‍රොනික පරිපථ නිපදවීම සඳහා යොදාගැනීම

"උදාහරණයක් විදියට විදුලිය සම්ප්‍රේෂණයෙදි ප්‍රතිරෝධය නිසා ලොකු හානියක් වෙනවා. නමුත් ලෝහමය හයිඩ්‍රජන් පාවිච්චි කරලා වයර් හදන්න පුළුවන් වුනොත්, එතකොට අපිට පුළුවන් කිසිම හානියක් නැතිව විදුලිය යවල බලශක්තිය ඉතිරි කරන්න."

විද්‍යාගාරයක් තුල හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීමට සමත්වීම යනු බ්‍රහස්පති සහ සෙනසුරු වැනි දැවැන්ත ග්‍රහලෝකවලත් හයිඩ්‍රජන් ලෝහය පවතින්නේය යන විද්‍යාත්මක මතය ප්‍රායෝගිකව සනාථ කිරීමක් බවත් ආචාර්ය ඩයස් සඳහන් කළේය.

හයිඩ්‍රජන් ලෝහය මගින් රොකට් නිෂ්පාදනයේ 'ආශ්චර්යමත්' වෙනසක් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති

හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතිදැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු සඳහන් කළේ, එවැනි විශාල වියදමක් දැරීමට සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණවල දිගටම නිරතවීම සිය අභිලාශය බවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයා වැඩිදුරටත් සඳහන් කළේය. Also listen to https://audioboom.com/posts/5649100
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5239
Join date : 2014-02-28

Back to top Go down

හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා Empty Re: හයිඩ්‍රජන් ලෝහය:' විප්ලවීය සොයාගැනීමක්' කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

Post by Rajapaksap on Mon Feb 27, 2017 11:14 am

`විද්‍යාවෙී නව පිමිමක් තැබු අපේ විද්‍යාඥයාට උණුසුමි සුබ පැතුමි!

Rajapaksap

Posts : 68
Join date : 2014-04-14

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum