The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» HOPL.N0000 ( Horana Plantations PLC)
Today at 12:13 pm by yellow knife

» කටාරයේ ශ්‍රී ලංකා පාසල ගැන 'ස්වාධීන පරීක්ෂණයක්'
Today at 11:23 am by Ethical Trader

» වසර 15ක් තුළ ලංකාව සිංගප්පූරුවට වඩා දියුණු කරනවා - චීන තානාපති
Today at 11:05 am by Ethical Trader

» නව නාවික හමුදාපති "ඇමෙරිකානු ඒජන්තයෙක්" ද?
Yesterday at 10:52 pm by Ethical Trader

» විජේදාස ඇමති පදවියෙන් නෙරපයි
Yesterday at 8:03 pm by nihal123

» Dividend Announcement
Yesterday at 5:02 pm by Rana

» 10% ක බෝනස් ඩේටා දෙන්න දුරකතන සමාගම් එකඟවෙයි
Yesterday at 1:51 pm by nihal123

» පාකිස්තාන සංචාරය: "මම නම් යන්නේ නෑ"
Yesterday at 12:05 pm by Ethical Trader

» "මිනී මස් කාල එපා වෙලා"
Tue Aug 22, 2017 5:55 pm by Ethical Trader

» ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ කලා කෘතිය
Tue Aug 22, 2017 3:15 pm by Ethical Trader

» විජයදාස ඉවත් කරන්න: එජාපය ජනපතිට කියයි
Tue Aug 22, 2017 3:09 pm by Ethical Trader

» ජනාධිපතිවරණය දිනා ශ්‍රී ලංකාවේ ණය එක දවසකින් ගෙවන සුපිරි කෝටීපතියා .!
Tue Aug 22, 2017 2:31 pm by Backstage

» ආදායම ලක්ෂ 12 ට අඩුනම් ආදායම් බදු නැහැ – මුදල් ඇමති කියයි
Tue Aug 22, 2017 12:30 pm by nihal123

» වැසිකිළියක් සදා නොදුන් සැමියාගෙන් දික්කසාද වීමට අධිකරණය අවසර දෙයි
Mon Aug 21, 2017 5:31 pm by Ethical Trader

» 2017 ජන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත පිටවෙයි
Mon Aug 21, 2017 2:20 pm by nihal123

» වාහන බදු අඩු කළායින් පසු සමාගම් කොටස් මිල ඉහළ ගිය හැටි
Mon Aug 21, 2017 11:50 am by Ethical Trader

» ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් ටැක්සි මෙහෙයුම්කරු ලංකාවට මාන බලයි
Mon Aug 21, 2017 11:07 am by nihal123

» CB Chief cracks whip!
Mon Aug 21, 2017 11:04 am by Ethical Trader

» ක්‍රිකට්: ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාලෝලීන්ගේ විරෝධතාවක්
Mon Aug 21, 2017 10:55 am by Ethical Trader

» "විගණන පනත යට ගහන බවට ඇමතිවරුන්ට චෝදනා"
Mon Aug 21, 2017 10:52 am by Ethical Trader

» Male-Penned Songs On Women By Madani
Sun Aug 20, 2017 3:56 pm by CK

» GDP growth seen at 6% in 2018, Finance Ministry says
Sun Aug 20, 2017 10:36 am by Ethical Trader

» හැඟීමක් නැති පාලකයෝ භාරගත්තම රට කාබාසිනියා වෙනවා - ඇමති විජයදාස
Sun Aug 20, 2017 10:30 am by Ethical Trader

» Sri Lanka introduces concessions to boost faltering growth
Sat Aug 19, 2017 7:05 pm by Backstage

» New taxes hamper life insurance industry
Sat Aug 19, 2017 7:03 pm by Backstage

» Carrom Game between Chamil Cooray & Sandeep Deorukhkar in ICF Cup 2015
Sat Aug 19, 2017 5:18 pm by sashimaal

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Sat Aug 19, 2017 11:28 am by Ethical Trader

» EPF/ETF සහ විදේශ ශ්‍රමිකයෝ: නව බදු පනත ගැන මේ කරුණු දන්නවාද?
Fri Aug 18, 2017 6:03 pm by Rana

» ගෙවල්..වාහන..විදුලිය..සියල්ලටම දැන් ණය වර්ග අටක්..
Fri Aug 18, 2017 4:12 am by nihal123

» විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි
Thu Aug 17, 2017 8:09 pm by nihal123

» දෙවන කාර්තුවේ ඉහළ වර්ධනය සමඟින් කොමර්ෂල් බැංකුව තවත් ශක්තිමත් වෙයි
Wed Aug 16, 2017 10:15 pm by nihal123

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළී නගී
Wed Aug 16, 2017 10:11 pm by nihal123

» ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට
Wed Aug 16, 2017 12:29 pm by nihal123

» පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවයි
Tue Aug 15, 2017 1:16 pm by nihal123

» LIOC.N0000 (Lanka IOC PLC)
Mon Aug 14, 2017 2:37 pm by The Invisible

» Plantation sector updates
Sun Aug 13, 2017 4:51 pm by The Invisible

» අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්?
Sun Aug 13, 2017 7:52 am by smallville

» සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන්
Sat Aug 12, 2017 2:59 pm by Ethical Trader

» කොරියානු අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම
Sat Aug 12, 2017 2:42 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Sat Aug 12, 2017 2:10 pm by Ethical Trader

» කොරියාවේ උණුසුමට සංගීතයේ සිසිලස
Sat Aug 12, 2017 9:10 am by Ethical Trader

» මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු
Fri Aug 11, 2017 10:39 pm by jiggysaurus

» Video of the day...
Fri Aug 11, 2017 4:24 pm by Rana

» Cartoon of the day...
Fri Aug 11, 2017 1:58 pm by Rana

» LWL.N0000 (Lanka Walltiles PLC)
Fri Aug 11, 2017 11:25 am by pjrngroup

» RICH N.0000 Richard Pieris and company PLC
Fri Aug 11, 2017 11:08 am by Ethical Trader

» විසිපන්දහසේ දඩය අනුමතයි - දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්න
Thu Aug 10, 2017 9:29 pm by jiggysaurus

» ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරි...
Thu Aug 10, 2017 7:13 pm by smallville

» KFP.N0000(Keels Food Products PLC)
Thu Aug 10, 2017 7:11 pm by pjrngroup

» රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
Thu Aug 10, 2017 7:11 pm by smallville

August 2017
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

View previous topic View next topic Go down

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

Post by nihal123 on Thu Feb 23, 2017 7:54 pm

එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (23) දිනයේ දී වාර්තා විය.

අද දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් විය.

මේ අතර ඊයේ දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වූ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 149.80 ක් හා රු. 153.56 ක් විය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ 2017 ජනවාරි 01 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.6 කින්, බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 2.4 කින්, යූරෝට එරෙහිව සියයට 1.9 කින්, ජපන් යෙන්ට එරෙහිව සියයට 3.2 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.9 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4008
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

Post by yellow knife on Fri Feb 24, 2017 7:25 am

Now the economic experts would say this is a good move and thanks to this free floating exchange regime, imports will come down and exports will go up...


http://forum.lankaninvestor.com/t7835-barbados-a-small-lesson?highlight=barbados

In 1985 the rate was below 30s and the same experts should find reasons why exports failed amidst of this much sharp increase of dollar...since then and now.


**********************************************************
Barbados now


yellow knife
Top contributor
Top contributor

Posts : 5526
Join date : 2014-03-27

Back to top Go down

Re: ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

Post by poor boy on Fri Feb 24, 2017 12:27 pm

against the other currencies  such as yen, indian, sterling etc depreciation is more than this. lanka c news telling like this."  2005දී මහින්ද රාජපක්ෂ යුද්ධයක් සමග රට භාර ගැනිමේදි ඇමරිකානු ඩොලර්යක අගය තිබුණේ රුපියල් 105 කට ආසන්න මට්ටමකයි.

යහපාලන ආර්ථික ඔස්තාර්ලා බලයට පැමිණ ආණ්ඩුව භාරගැනිමේදි ඩොලර්යේ අගය වූයේ රුපියල් 130ක සීමාවේය.

එනම් වසර 9 කට රුපියල් 25 කින් පමණ වැඩි වී තිබුණි.

එහෙත් ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර්යක් අගය රුපියල් 155 කට (154.21) ආසන්න වී තිබුණි.

එනම් මහින්දගේ යුගයේ වසර 9 තුල රුපියල් 25 කින් පමණ ඩොලර්යේ මිල ඉහළ ගිය ද යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ ආණ්ඩුව මෙම වසර දෙකක කෙටි කාලයක් තුල වසර 9 යේ කාලය සම කරමින් ඉතා කෙටි කලක් තුල රුපියල බාලදු කිරීමට ඔවුනගේ ආර්ථික ප්‍රතිපත්ති ය සමත් වී ඇත." copied from lanka c news


1,784 Viewers

poor boy
Active Member
Active Member

Posts : 760
Join date : 2014-10-09

Back to top Go down

Re: ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රුපියල් 154 ඉක්මවයි

Post by yellow knife on Fri Feb 24, 2017 12:44 pm


yellow knife
Top contributor
Top contributor

Posts : 5526
Join date : 2014-03-27

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum