සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
- balapasTop contributor
- Posts : 762
Join date : 2014-02-23
Age : 44
සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
වසර 175ක් පැරැණි 1842 අයාල ආඥාපනත සංශෝධනය කර සමලිංගික සේවනය නීතිමය වරදක් නොවන තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.
ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අද (17දා) හෝ ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට පවතින නීතිය අනුව ප්‍රසිද්ධ සමලිංගික සේවනය තහනම්ය. කැබිනට් පත්‍රිකාව විදේශ ඇමැති මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද දැනගන්නට ඇත.
දෙනගම ධම්මික රණවීර
මව්බිම
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
Who would second it, your guess is as good as mine.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
So will Mangala Samaraweera be jailed before forwarding the bill to cabinet...
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
mymoney wrote:රටේ දැවෙන ප්‍රශ්නයකට එතුමා විසඳුමක් දීලා තියෙන්නේ...
Country will be developed and market will go up...
- faz
- Posts : 9
Join date : 2016-05-13
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
yellow knife wrote:
Country will be developed and market will go up...
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
කිත්සිරි ද සිල්වා wrote:Now you can say without any fear " My A** " !yellow knife wrote:
Country will be developed and market will go up...
Even now homosexual activities are illegal and even now the top brass of the country enjoys that without being jailed ....so the tolerance level of the country towards LBRT is high...In some other parts of the world it is such an offense to be punished with neck off and here its illegal but tolerated to such an extent that whole bunch of Gays have become the decision makers of the country...
Now what benefits will the Gays and LBRTs get which is not available now...?
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
yellow knife wrote:mymoney wrote:රටේ දැවෙන ප්‍රශ්නයකට එතුමා විසඳුමක් දීලා තියෙන්නේ...
Country will be developed +++++.
Of course!
This is a scientifically proven method of controlling the population.
So, there will be less population.
Then, the money will be divided among less heads.
Then, one person will get more money.
One person will get more resources.
And waste less time in bringing up siblings.
Then will have more time for country development.
Then the country will be developed.
Look at all developed countries;
Their population is controlled;
So they have become developed.
This is a sure fire way to develop the country.
So, if you haven't thought about it, follow the leaders and give it a try!
The more of population try it out, faster the development will be.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
What are the other sure fires of getting rich than being Homosexual...?
****************************************
By the way I heard the bill was defeated
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
yellow knife wrote:So the proposer of this Bill must be a very rich person other than holding the Ministerial portfolio...
What are the other sure fires of getting rich than being Homosexual...?
****************************************
By the way I heard the bill was defeated
That's why this country cannot be developed
These idiots still clinging on to obsolete imported junks always.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
Let me quote from C News again...
***************************************
සත්තු එක්කත් කරන්න දෙනවාදැයි ඇමති සුජීව සේනසිංහ කැබිනට් මණ්ඩලයෙන් අහයි..
January 18, 2017 at 11:19 pm | lanka C news | ලංකා සී නිවුස්
සතුන් හා ලිංගිකව එක්වීම සදහා කිසිවෙකු කැමතියි නම් රජය ඊට ඉඩදීමට සූදානම් දැයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා කැබිනට් රැස්වීමේදී විමසා ඇත.
ඔහු මෙසේ විමසා ඇත්තේ GSP+ සහනය ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම නියෝජ්‍ය විදේශ ඇමති අමාත්‍ය හර්ෂ ද සිල්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.
සමලිංගික සේවනය නීතිගත කිරීම සම්බන්දයෙන් එහි වූ යෝජනා සම්බන්ධයෙන් වූ සාකච්චාවකදී සේනසිංහ රාජ්‍ය ඇමතිවරයා මේ පැනය විමසා ඇත.
අදාල යෝජනාව ඉදිරිපත් කල පසු ඒ ආදී විහිළු තහලූ වලින් කැබිනට් මණ්ඩලය පිරී ගොස් ඇති අතර අවසානයේ ජනාධිපතිවරයා විසින් එකී යෝජනාව අත්හිටුවා ඇත
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
If u realy want gossip, how abt Harigossip site?
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
Anyway Gay/Lesbian rights is to do with Human rights which others enjoy.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
sashimaal wrote:I think GSP+ doesn't need Gay/Lesbian laws.
Anyway Gay/Lesbian rights is to do with Human rights which others enjoy.
Human rights seems to be a very interesting topic.
|||||Human rights which others enjoy|||||; this is even more intersting.
Who are others?
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
Yin-Yang wrote:sashimaal wrote:I think GSP+ doesn't need Gay/Lesbian laws.
Anyway Gay/Lesbian rights is to do with Human rights which others enjoy.
Human rights seems to be a very interesting topic.
|||||Human rights which others enjoy|||||; this is even more intersting.
Who are others?
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
If I am not enjoying any right, others also should not ?
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
Now enough trolling. Get back to work
Yin-Yang wrote:So, is that mean to say, "everyone should enjoy the rights I enjoy; and everyone should enjoy only the rights I enjoy"?
If I am not enjoying any right, others also should not ?
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
sashimaal wrote:The rights that Govt has given to the common man ++++
Who has given the rights to the Govt to give rights to the common man?
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්
Yin-Yang wrote:sashimaal wrote:The rights that Govt has given to the common man ++++
Who has given the rights to the Govt to give rights to the common man?