- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
මහ බැංකු අධිපති අස්වීමට යයි
වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට උවමනා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.
මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වූ කතාබහකදී අගමැතිවරයා ප්‍රසිද්ධියේ ම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට හා මුල්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට බැනවැදීම ඊට හේතුව බව පැවසේ.
පවතින තත්වය යටතේ තමන් මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමට වඩාත් කැමති බව කුමාරස්වාමි මහතා දන්වා තිබුණද විධිමත් අධ්‍යයනයකින් පසු ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කල බව පවසා ඇති ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.
රජයේ මුල්‍ය මණ්ඩල සාමාජිකයින් වන නිහාල් ෆොන්සේකා, ක්‍රිෂාන්ත පෙරේරාද මහ බැංකු අධිපතිවරයා සමගම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය යයි දන්වා ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මහ බැංකු අධිපති අස්වීමට යයි
When a few NATO boys are shown the door, automatically all others will fall in line including Mr Blue.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..