The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty විදුලි දුම්රිය 2020දී ධාවනයට

Tue Dec 06, 2016 11:42 pm
Message reputation : 100% (2 votes)
2020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව අරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් අදාළ පාර්ශ්වයන් අතර අද (06දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී විශේෂ තාක්ෂණික වැඩමුළුවක් පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.

ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.

එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය 02ක් ඉදිකෙරෙන අතර, ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ.

ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.


විදුලි දුම්රිය 2020දී ධාවනයට Maxres10


- See more at: http://www.ada.lk/article/199235/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-2020%E0%B6%AF%E0%B7%93-%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7#sthash.sodhWzPQ.dpuf
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

Wed Dec 07, 2016 7:29 am

The question is not how trains are run,,electricity or diesel or water.. whatever it is can train be accommodated among high congested road network and millions of pedestrians in the western province?????

we see thousands of train-vehicle and train-man accidents..

sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

Wed Dec 07, 2016 7:50 am
It depends on how things get planned and implemented.

Countries such as Singapore has a higher population density than our Western province and yet well planned and implemented with minimal accidents.


malanp wrote:
The question is not how trains are run,,electricity or diesel or water.. whatever it is can train be accommodated among high congested road network and millions of pedestrians in the western province?????

we see thousands of train-vehicle and train-man accidents..

avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

Wed Dec 07, 2016 5:18 pm
Message reputation : 100% (1 vote)
Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

Wed Dec 07, 2016 5:24 pm
Message reputation : 100% (1 vote)
True !  Very Happy
(But plans only)  Shocked
balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

Wed Dec 07, 2016 6:26 pm
Ekanam eththa Razz

balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

විදුලි දුම්රිය 2020දී ධාවනයට Empty Re: විදුලි දුම්රිය 2020දී ධාවනයට

Wed Dec 07, 2016 7:11 pm
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා wrote:True !  Very Happy
(But plans only)  Shocked
balapas wrote:Till 2020 they will come up with earth shattering plans for development. Thats one thing I will guarantee you.

So, We'll rename them as NAPO boys?
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum