The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Tue Nov 29, 2016 8:30 pm
Message reputation : 100% (1 vote)
http://biz.adaderana.lk/
අයවැය යෝජනාවන් හි සඳහන් වන පරිදි බැංකු සහ අනෙකුත් මූල්‍ය සමාගම් මගින් සිදුකෙරෙන මුදල් ගනුදෙනු සඳහා මූල්‍ය ගනුදෙනු ගාස්තුව නමින් රු. 10,000 කට රු. 5 ක බද්දක් අය කිරීම සිදුකරනු ලබන්නේ පාරිභෝගිකයාගෙන් නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය. ඊයේ (28) දෙරණ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ඒ රු. 5 ගෙවන්නේ බැංකුව මිසක්, ඒ ගිණුම් තියෙන එක්කෙනා නොවෙයි. ජනතාවට මේකෙන් බරක් පැටවෙන්නේ නැහැ. බැංකුවල ලාභයෙන් තමයි මේක ගෙවන්න තියෙන්නේ“, මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
The Invisible
The Invisible
Posts : 3116
Join date : 2016-11-28
Age : 44

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Tue Nov 29, 2016 11:15 pm
බෑන්කු මේක පොලියට එකතු කරල ගනන් හදනකොට කවුද දන්නෙ නෑ ගෙවන්නෙ?
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Wed Nov 30, 2016 6:13 am
Did not know until this post.

So here is it from the budget speech

Financial Transactions Levy (FTL)
463. Honorable Speaker, I propose to introduce a new levy called FTL as a contribution for social development at the rate of Rs. 5 per Rs.10,000 on the total

cash transactions including easy cash by banks and other financial institutions. FTL will be treated as expenditure for income tax purpose.""

I suppose like mentioned above banks will recover it through bank charges, hike in interest rates. Increase will be for everyone.

Anyways why cant they make people who do not pay tax to make them pay by formulating a strategy. For example businessmen, professionals who do private practice like lawyers and doctors etc. Taxing the same people in different ways wont help.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Wed Nov 30, 2016 11:46 am
balapas wrote:
+
+
Anyways why cant they make people who do not pay tax to make them pay by formulating a strategy. For example businessmen, professionals who do private practice like lawyers and doctors etc. Taxing the same people in different ways wont help.

Are MP's & Government employees taxed?
avatar
guruji
Posts : 602
Join date : 2015-04-27

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Wed Nov 30, 2016 9:17 pm
Mps has to
smallville
smallville
Top contributor
Top contributor
Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Thu Dec 01, 2016 10:02 pm
නොදකින් ... මගුලක් කියෝනව FM.. මුන්ගේ මොළවල් වල මොනවා දුවනවා ඇත්ද?

ලස්සනට අලුතින් දැන් accounts එයි premier/advance customer කියල. එහෙම නැති උන්ට ගහයි service fee කියල..
බලමුකෝ බොලේ අපිටම එන හැටි.. මොන කොම්පනියද උන්ට ආපු බොලේ උන්ම ගැහුවේ?

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
The Invisible
The Invisible
Posts : 3116
Join date : 2016-11-28
Age : 44

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Thu Dec 01, 2016 10:27 pm
smallville wrote:නොදකින් ... මගුලක් කියෝනව FM.. මුන්ගේ මොළවල් වල මොනවා දුවනවා ඇත්ද?

ලස්සනට අලුතින් දැන් accounts එයි premier/advance customer කියල. එහෙම නැති උන්ට ගහයි service fee  කියල..
බලමුකෝ බොලේ අපිටම එන හැටි.. මොන කොම්පනියද උන්ට ආපු බොලේ උන්ම ගැහුවේ?

මමත් කිවුවෙ ඔකම තමයි බොලේ. අපිටම තමයි මෙක ගෙවන්ඩ වෙන්නෙත්.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ Empty Re: මූල්‍ය ගනුදෙනු බද්ද පාරිභෝගිකයාගෙන් අය කරන්නේ නැහැ

Fri Dec 02, 2016 8:38 am
විකාර කතා නොකිය හිටපල්ලා.
දැනටමත් ATM එකන් withdraw කරනකොට 5/- ක් ගන්නවා. ඒක හිමීට 10/- කොරහම වැඩේ ශේප් නේ.

මොකක්ද බං රු 5 ?. හිඟන්නෙකුට දුන්න කියල හිතා ගනිං.

++++++
උඹල "උම්ම්බෑ" කියල ආණ්ඩු මාරු කරල කෙලෝ ගත්තට අපි පලිද යකෝ!
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum