- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මධ්‍යම රජයේ සම්පූර්ණ ණය බර බිලියන 9,400 යි
biz_man Top News November 28th, 2016
ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය 2016 තෙවන කාර්තුව අවසාන වන විට රුපියල් බිලියන 9,402 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එළිදක්වනු ලබන සතිපතා ආර්ථික විවරණය තුළින් මේ බව අනාවරණය කර තිබේ.
2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 8,503.2 ක්ව පැවති මධ්‍යම රජයේ ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය මෙලෙස 2016 වසරේ මාස 9 ක් තුළ දී රුපියල් බිලියන 9,402 දක්වා වැඩි වී තිබේ.
මෙහිදී දේශීය වශයෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,332.3 ක් ලෙසින් සටහන් වන අතර සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,069.7 ක් ලෙසින් වාර්තා වේ.
- NC`Top contributor
- Posts : 163
Join date : 2014-09-27
Re: මධ්‍යම රජයේ සම්පූර්ණ ණය බර බිලියන 9,400 යි
Vehicles For MPs
https://www.facebook.com/NewsfirstSL/videos/1307584995968422/?pnref=story
PM seeks pay rise for MPs
http://www.economynext.com/Sri_Lanka_PM_seeks_pay_rise_for_MPs-3-6670.html
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: මධ්‍යම රජයේ සම්පූර්ණ ණය බර බිලියන 9,400 යි
Singapore pays a lot to MPs.
Why we are not becoming a Singapore is we are not paying the same to MPs.
-ToddyBlue
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: මධ්‍යම රජයේ සම්පූර්ණ ණය බර බිලියන 9,400 යි
I think Ranil will do that....So everyone will be entitled to have a vehicle , pension, foreign trips etc....
If anyone feels that's a burden we can reduce 225 out of that as they have to bear the burden of 20 Million... I think that's fair maths...