The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Wed Nov 23, 2016 5:46 pm
Message reputation : 100% (2 votes)
http://middleeast.lankadeepa.lk/medical
යෞවනවියේ පසුවන දරුවන් අතර පෝෂණ ඌනතා සැලකිය යුතු මට්ටමකින් පවතින බව නොරහසකි. නමුත් සමහර යෞවන යෞවනියන් සමබල ආහාර වේලක් නොගන්නා අවස්ථා තිබේ.

විශේෂයෙන්ම සමහරු නිර්මාංශ ආහාර ගැනීමට පුරුදුව සිටිති. මස්, මාළු, කරවල, හාල්මැස්සන්, බිත්තර ආදී ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් පෝෂණ ඌනතාවයන්ට ගොදුරුවීම තුළින් කාය ශක්තිය පිරිහී ඵලදායී ලෙස කටයුතු කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමයි.

මෙලෙස යොවුන් වියේදී අන්තවාදී ලෙස ආහාර ගනිමින් සමහර ආහාර නොගැනීම සෞඛ්‍යයට අහිතකරය. ශරීරයේ නිරෝගී පැවැත්මට වර්ධක ආහාර අත්‍යාවශ්‍ය අවධියක පසුවන යොවුන් වියේ අයට මෙන්ම සියලු දෙනාට නිසි පෝෂණයක් අවශ්‍යමය. නිර්මාංශ වුවහොත් නීරක්තියට ගොදුරුවීමේ ප්‍රවණතාවය ද ඉහළ යන අතර රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව දුර්වල විය හැක.

එබැවින් යම් හෙයකින් නිර්මාංශවීමට අත්‍යාවශ්‍ය නම් ආහාර තෝරා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශාකමය ආහාරවල ඇති ප්‍රෝටීන සම්පූර්ණ නොවන ප්‍රෝටීන වන අතර මේවායින් අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල ශරීරයට ලැබීම අඩු වේ. එමෙන්ම ඒවායේ ඇති යකඩ සහ කැල්සියම් ශරීරයට උරා ගැනීම ද අඩුවේ.

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Image_6f2d4a4b7e
එබැවින් නිර්මාංශිකයන් ශාකමය ආහාර, පළා වර්ග, ධාන්‍ය වර්ග ආදිය වැඩි වශයෙන් ආහාරයට එක්කර ගත යුතු අතර යකඩ උරාගැනීම වැඩිකිරීම සඳහා දෙහි, සියඹලා, ගොරකා ආදිය එකතුකිරීම සුදුසුය. නිර්මාංශ ආහාරලාභින් කිරි හා කිරි ආහාර අනිවාර්යයෙන්ම ගත යුතුය. ඒ විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් වන බැවිනි. ඒවා නොගතහොත් කලක් ගතවීමේදී විටමින් B 12 ඌනතා නීරක්තියක් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැක. එය ස්නායු පද්ධතියට ඍජුවම බලපෑ හැක.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥශාන්ති ගුණවර්ධන

සැකසුම - ඩයනා උදයංගනී
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Wed Nov 23, 2016 6:17 pm
Message reputation : 100% (1 vote)
This is not really true and these doctors are promoting western concepts only. Very Happy
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Wed Nov 23, 2016 6:50 pm
කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

So, what is your full opinion on this?
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Wed Nov 23, 2016 7:38 pm
Message reputation : 100% (2 votes)
Human beings can live a healthy life without consuming non-veg diets.
So the choice is yours.
Do not be led by others who have other agendas.
Plenty of materials are available now for anyone interested to read. Very Happy
Yin-Yang wrote:
කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

So, what is your full opinion on this?
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Wed Nov 23, 2016 8:36 pm
Thanks.

In that sense, the article seems to be OK.

It says, if you're vegetarian, you must take certain things; Which I guess is correct.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Wed Nov 23, 2016 9:24 pm
" විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
This is an incorrect statement.
B12 can be made artificially too.
Some Food that are fortified with B12 are done with artificially made ones.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Wed Nov 23, 2016 10:34 pm
කිත්සිරි ද සිල්වා wrote:" විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
This is an incorrect statement.
B12 can be made artificially too.
Some Food that are fortified with B12 are done with artificially made ones.

Artificial ඕනේ නැහැනේ. මව්කිරි බිව්වහැකිනේ ?
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum