The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyYesterday at 8:59 pm by Backstage

» HASU.N0000 (HNB ASSURANCE PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyYesterday at 6:05 pm by Ethical Trader

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyYesterday at 6:02 pm by Ethical Trader

» අසිරිමත් සුබ නව වසරකට ආසිරි !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Apr 17, 2019 6:33 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 16, 2019 6:52 pm by NIRMALSG

» Dividend Announcement
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySat Apr 13, 2019 10:53 pm by nihal123

» SEYLAN DEVELOPMENTS PLC (CSD.N0000)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Apr 12, 2019 8:55 am by yellow knife

» East West properties
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Apr 12, 2019 5:27 am by dhanurrox

» HHL.N0000 ( Hemas Holdings PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 09, 2019 8:04 pm by NIRMALSG

» Thread for News on Local and Foreign Politics
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 09, 2019 11:25 am by Ethical Trader

» අනං මනං! #/+?.<>
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Apr 08, 2019 7:23 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Apr 08, 2019 6:07 pm by NIRMALSG

» කිරි පිටි ගැන ඔබ මෙතෙක් නොදත් දේ
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Apr 08, 2019 5:31 am by Ethical Trader

» CONN.N0000
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Apr 07, 2019 3:15 pm by NIRMALSG

» LION.N0000 (Lion Brewery Ceylon PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Apr 07, 2019 8:52 am by ruwan326

»  5000 Post Milestone - Congratulations
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Apr 05, 2019 9:07 pm by Ethical Trader

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Apr 05, 2019 1:37 pm by Ethical Trader

» හීන්බන්ඩාගේ රැකියාව ඇසූ පසු පොලිස් නෝනලාට තරු පෙනුනා
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Apr 05, 2019 12:36 pm by Ethical Trader

» Micro Finance
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Apr 05, 2019 12:14 pm by yellow knife

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Apr 05, 2019 7:40 am by serene

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Apr 04, 2019 6:53 pm by NIRMALSG

» PLC.N0000 ( People's Leasing and Fiance PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Apr 03, 2019 6:04 pm by NIRMALSG

» VPEL.N0000 (VALLIBEL POWER ERATHNA PLC )
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyWed Apr 03, 2019 3:40 pm by catseye

» SAMP.N0000 (SAMPATH BANK PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 02, 2019 12:38 pm by malanp

» Sinhala Cinema
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 02, 2019 12:31 pm by yellow knife

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 02, 2019 11:23 am by Backstage

» LIOC.N0000 (Lanka IOC PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 02, 2019 11:15 am by LSE

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Apr 02, 2019 11:11 am by Backstage

» Plantation sector updates
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Apr 01, 2019 2:13 pm by nihal123

» What to Analyse
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Apr 01, 2019 8:00 am by yellow knife

» MTD WALKERS - KAPI
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Apr 01, 2019 5:01 am by NIRMALSG

» VONE.N0000 (VALLIBEL ONE PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 31, 2019 6:09 pm by lanka

» In the Meantime, Within Our Shores !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 31, 2019 11:22 am by කිත්සිරි ද සිල්වා

» PB. N0000 (People's Bank)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 29, 2019 5:33 pm by yellow knife

» Obituary Notice.
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 29, 2019 5:07 pm by කිත්සිරි ද සිල්වා

» Happy Birthday
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 29, 2019 9:58 am by Backstage

» Re: Financial reports Q1-2019
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 29, 2019 7:45 am by serene

» Save Wilpattu !
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 28, 2019 1:58 pm by puliyanam

» Help him Today, so he can help another Tomorrow
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 28, 2019 7:49 am by serene

» HNB.N0000 ( Hatton National Bank PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Mar 26, 2019 6:18 am by pjrngroup

» අපිට විතරද පායන්නේ ?
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Mar 25, 2019 9:06 pm by malanp

» Tourism sector
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyMon Mar 25, 2019 5:47 pm by NIRMALSG

» Oman's Oil and Gas Minister Dr. Al Ruhmy arrives in Lanka.
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 24, 2019 12:11 pm by Ethical Trader

» රෝගීන් වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන්.....
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Mar 19, 2019 9:34 am by AjithR

» JEWS OF SRI LANKA: AN UNTOLD STORY
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Mar 19, 2019 9:22 am by කිත්සිරි ද සිල්වා

» How Small We are in the universe
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyTue Mar 19, 2019 7:29 am by nihal123

» ඉස්සරහට අපි පරදින එකනම් ෂුවර් – ධම්මික ක්‍රිකට් ගැන කතා කරයි
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyFri Mar 15, 2019 2:59 pm by nuwanmja

» HAYL.N0000 Hayleys PLC
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptyThu Mar 14, 2019 2:46 pm by yellow knife

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 10, 2019 8:36 pm by NIRMALSG

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය EmptySun Mar 10, 2019 6:40 am by ruwan326

April 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
282930    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Rana on Wed Nov 23, 2016 5:46 pm

http://middleeast.lankadeepa.lk/medical
යෞවනවියේ පසුවන දරුවන් අතර පෝෂණ ඌනතා සැලකිය යුතු මට්ටමකින් පවතින බව නොරහසකි. නමුත් සමහර යෞවන යෞවනියන් සමබල ආහාර වේලක් නොගන්නා අවස්ථා තිබේ.

විශේෂයෙන්ම සමහරු නිර්මාංශ ආහාර ගැනීමට පුරුදුව සිටිති. මස්, මාළු, කරවල, හාල්මැස්සන්, බිත්තර ආදී ආහාර ගැනීමෙන් වැළකී සිටීමේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් පෝෂණ ඌනතාවයන්ට ගොදුරුවීම තුළින් කාය ශක්තිය පිරිහී ඵලදායී ලෙස කටයුතු කිරීමට නොහැකි තත්ත්වයට පත්වීමයි.

මෙලෙස යොවුන් වියේදී අන්තවාදී ලෙස ආහාර ගනිමින් සමහර ආහාර නොගැනීම සෞඛ්‍යයට අහිතකරය. ශරීරයේ නිරෝගී පැවැත්මට වර්ධක ආහාර අත්‍යාවශ්‍ය අවධියක පසුවන යොවුන් වියේ අයට මෙන්ම සියලු දෙනාට නිසි පෝෂණයක් අවශ්‍යමය. නිර්මාංශ වුවහොත් නීරක්තියට ගොදුරුවීමේ ප්‍රවණතාවය ද ඉහළ යන අතර රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව දුර්වල විය හැක.

එබැවින් යම් හෙයකින් නිර්මාංශවීමට අත්‍යාවශ්‍ය නම් ආහාර තෝරා ගැනීමේ දී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශාකමය ආහාරවල ඇති ප්‍රෝටීන සම්පූර්ණ නොවන ප්‍රෝටීන වන අතර මේවායින් අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල ශරීරයට ලැබීම අඩු වේ. එමෙන්ම ඒවායේ ඇති යකඩ සහ කැල්සියම් ශරීරයට උරා ගැනීම ද අඩුවේ.

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Image_6f2d4a4b7e
එබැවින් නිර්මාංශිකයන් ශාකමය ආහාර, පළා වර්ග, ධාන්‍ය වර්ග ආදිය වැඩි වශයෙන් ආහාරයට එක්කර ගත යුතු අතර යකඩ උරාගැනීම වැඩිකිරීම සඳහා දෙහි, සියඹලා, ගොරකා ආදිය එකතුකිරීම සුදුසුය. නිර්මාංශ ආහාරලාභින් කිරි හා කිරි ආහාර අනිවාර්යයෙන්ම ගත යුතුය. ඒ විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් වන බැවිනි. ඒවා නොගතහොත් කලක් ගතවීමේදී විටමින් B 12 ඌනතා නීරක්තියක් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැක. එය ස්නායු පද්ධතියට ඍජුවම බලපෑ හැක.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝගඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥශාන්ති ගුණවර්ධන

සැකසුම - ඩයනා උදයංගනී

Rana
Top contributor
Top contributor

Posts : 1518
Join date : 2015-12-16

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by කිත්සිරි ද සිල්වා on Wed Nov 23, 2016 6:17 pm

This is not really true and these doctors are promoting western concepts only. Very Happy

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7739
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Yin-Yang on Wed Nov 23, 2016 6:50 pm

කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

So, what is your full opinion on this?
Yin-Yang
Yin-Yang

Posts : 1191
Join date : 2016-03-12

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by කිත්සිරි ද සිල්වා on Wed Nov 23, 2016 7:38 pm

Human beings can live a healthy life without consuming non-veg diets.
So the choice is yours.
Do not be led by others who have other agendas.
Plenty of materials are available now for anyone interested to read. Very Happy
Yin-Yang wrote:
කිත්සිරි ද සිල්වා wrote:This is not really true and these doctors are promoting western concepts only. Very Happy

So, what is your full opinion on this?

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7739
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Yin-Yang on Wed Nov 23, 2016 8:36 pm

Thanks.

In that sense, the article seems to be OK.

It says, if you're vegetarian, you must take certain things; Which I guess is correct.
Yin-Yang
Yin-Yang

Posts : 1191
Join date : 2016-03-12

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by කිත්සිරි ද සිල්වා on Wed Nov 23, 2016 9:24 pm

" විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
This is an incorrect statement.
B12 can be made artificially too.
Some Food that are fortified with B12 are done with artificially made ones.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7739
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය Empty Re: නිර්මාංශවීම ශරීර සෞඛ්‍යයට අහිතකරය

Post by Yin-Yang on Wed Nov 23, 2016 10:34 pm

කිත්සිරි ද සිල්වා wrote:" විටමින් B 12 ලැබෙන්නේ සත්ත්ව ආහාර ප්‍රභවවලින් පමණක් "
This is an incorrect statement.
B12 can be made artificially too.
Some Food that are fortified with B12 are done with artificially made ones.

Artificial ඕනේ නැහැනේ. මව්කිරි බිව්වහැකිනේ ?
Yin-Yang
Yin-Yang

Posts : 1191
Join date : 2016-03-12

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum