The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Yesterday at 9:26 pm by The Alchemist

» කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්
Yesterday at 3:25 pm by Ethical Trader

» Scandal at Thai shareholder of Sri Lanka's Commercial Credit takes new turn
Yesterday at 12:39 pm by Backstage

» Dividend Announcement
Yesterday at 11:24 am by Ethical Trader

» මානව ඉතිහාසයේ සිදු වූ 'මහා විෂ ශරීරගතවීම" නිමාවන ලකුණු
Yesterday at 11:13 am by Ethical Trader

» Laughter the Best Medicine
Yesterday at 10:17 am by Ethical Trader

» LIOC.N0000 (Lanka IOC PLC)
Yesterday at 8:38 am by yellow knife

» East West ගනුදෙනුවෙන් කොටස් පිරිවැටුම බිලියනය පනී
Thu Oct 19, 2017 2:50 pm by yellow knife

» මූල්‍ය සමාගමක හිටපු විදෙස් අධ්‍යක්ෂවරයෙකුට අපරාධ චෝදනා එල්ල වෙයි
Thu Oct 19, 2017 1:41 pm by nihal123

» එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි
Thu Oct 19, 2017 12:42 pm by Ethical Trader

» රැන්සම්වෙයාර් වෛරසය නිසා ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අවදානමේ
Thu Oct 19, 2017 11:37 am by Ethical Trader

» Sri Lanka Investment Forum held in USA
Thu Oct 19, 2017 11:21 am by Ethical Trader

» පිටිදූවේ සිරිධම්ම හිමි ඇත්ත කතා කරයි.
Wed Oct 18, 2017 2:15 pm by Ethical Trader

» How to identify a stock market bottom
Tue Oct 17, 2017 5:15 pm by Ethical Trader

» ලොව බලවත්ම ගැහැනිය වූ සායම් බාස්‌ගේ දුව
Tue Oct 17, 2017 4:03 pm by Ethical Trader

» CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනී
Mon Oct 16, 2017 6:49 pm by nihal123

» ධම්මික පෙරමුණට එයි
Mon Oct 16, 2017 3:23 pm by Ethical Trader

» Govt. mulls removing barriers to allow Lankan firms hire foreign labour
Sun Oct 15, 2017 10:30 am by කිත්සිරි ද සිල්වා

» Panama Papers: Huge leak reveals elite's tax havens/ධනවතුන්, බලවතුන් ධනය හැංගූ හැටි හෙළිවෙයි .ලංකාවත් පැනමා පේපර්ස් ලැයිස්තුවේ
Fri Oct 13, 2017 4:49 pm by yellow knife

» කොටස් මිල ඉහළ යාම ගැන CSE විමසයි. HVA කරුණු පහදයි
Fri Oct 13, 2017 11:30 am by Ethical Trader

» තායිවාන් ගිණුම් හැක්‌ කර කෝටි 35කට විදලා! - හිටපු හමුදා පුත්‍රයා රිමාන්ඩ්
Wed Oct 11, 2017 10:32 pm by nihal123

» The Myth of Average !
Mon Oct 09, 2017 1:13 pm by Expert

» SPEN.N0000
Mon Oct 09, 2017 12:36 pm by nihal123

» Plantation sector updates
Sat Oct 07, 2017 6:41 pm by Senarath67

» Plantation Sector - Yesterday, Today and Tomorrow
Sat Oct 07, 2017 12:19 pm by CK

» කොටස්-වෙළෙඳ-පොළට-සූදු-කෙළින්නන්-ඇවිත්?
Wed Oct 04, 2017 6:49 pm by CK

» GSP+ ලැබීමෙන් පසු ඇඟලුම් අපනයන ආදායම ඉහළ ගියේ මෙහෙමයි
Tue Oct 03, 2017 3:17 pm by Rana

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Tue Oct 03, 2017 1:41 pm by CK

» ගෝලීය තරඟකාරීත්ව දර්ශකයේ 85 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහළට
Mon Oct 02, 2017 3:37 pm by Ethical Trader

» කාගිල්ස්, මිලියන 4,200 කට ඩෝසන් කාර්යාල සංකීර්ණය විකුණයි
Mon Oct 02, 2017 11:19 am by nihal123

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Mon Oct 02, 2017 10:40 am by Ethical Trader

» In the Meantime, Within Our Shores !
Sat Sep 30, 2017 9:04 pm by කිත්සිරි ද සිල්වා

» සනත් අයියා ගහන ගැහිලි !
Fri Sep 29, 2017 6:55 pm by Ethical Trader

» 'මොනා ලීසා' නිරුවත් උඩු කයින්
Fri Sep 29, 2017 6:42 pm by Ethical Trader

» CB Governor offers key insights
Fri Sep 29, 2017 10:57 am by කිත්සිරි ද සිල්වා

» The Govt. Doesn’t wish to pay off debts at once’
Thu Sep 28, 2017 10:08 pm by Backstage

» රවීගේ ‘මහ බැංකු හොරු‘ කතාවට අධිපති ප්‍රතිචාර දක්වයි
Thu Sep 28, 2017 5:17 pm by Ethical Trader

» Sri Lanka Hambantota Port JV to be operational from November
Thu Sep 28, 2017 5:14 pm by Ethical Trader

» Obituary Notice.
Thu Sep 28, 2017 3:05 pm by කිත්සිරි ද සිල්වා

» නේෂන් ලංකා තැරැව්කරුට සියලු ගනුදෙනු තහනම්
Wed Sep 27, 2017 8:04 pm by nihal123

» තායිලන්තයේ හිටපු අගමැතිනියට සිර දඬුවම්
Wed Sep 27, 2017 6:02 pm by Ethical Trader

» විද්‍යා ඝාතනය: වරදකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම
Wed Sep 27, 2017 5:59 pm by Ethical Trader

» Flying is the Safest mode of Transport
Wed Sep 27, 2017 5:33 pm by කිත්සිරි ද සිල්වා

» Oil,gold, silver Prices
Wed Sep 27, 2017 2:08 pm by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Wed Sep 27, 2017 11:37 am by LSE

» Piece Price
Tue Sep 26, 2017 7:15 pm by pee ratio

» ලිට්රෝ ගෑස් මිල ඉහළට
Mon Sep 25, 2017 11:00 pm by nihal123

» යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට
Mon Sep 25, 2017 7:39 pm by nihal123

» Plastic-degrading fungus found in Pakistan rubbish dump
Sun Sep 24, 2017 8:54 pm by කිත්සිරි ද සිල්වා

» CSE HOLIDAY LIST 2018
Fri Sep 22, 2017 5:20 pm by Rana

October 2017
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

View previous topic View next topic Go down

රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by nihal123 on Mon Nov 07, 2016 9:32 pm

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වාදීමට සැළසුම් කර අැති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා නික්ම යා හැකිය.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනබවයි පැවසෙන්නේ.

ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල කේන්ද්‍ර‍රගනිමින් මෙය ක්‍රියාත්මක වනු ඇති.

http://nethgossip.lk/articles/13397
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4159
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by Yin-Yang on Mon Nov 07, 2016 9:41 pm

What do you boys think the peak hour will be; near 7 am or near 10 am? Why?
avatar
Yin-Yang

Posts : 921
Join date : 2016-03-12

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by කිත්සිරි ද සිල්වා on Mon Nov 07, 2016 9:58 pm

This exactly what most of them do even now. Very Happy
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 6781
Join date : 2014-02-23
Age : 59
Location : රජ්ගම

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by sashimaal on Mon Nov 07, 2016 10:15 pm

lol!

කිත්සිරි ද සිල්වා wrote:This exactly what most of them do even now. Very Happy
avatar
sashimaal
Top contributor
Top contributor

Posts : 5525
Join date : 2014-02-28

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by Rana on Mon Nov 07, 2016 11:59 pm

ඔය සේරම ආයතන අර්ධ රාජ්‍ය ආයතන කරන්න ඕනේ

අවුරුදු 2න් දෙකට රැකියා ගිවිසුම අලුත් වෙන විදියට රැකියා ගිවිසුමක් ඇති කරන්න ඕනේ. සේවකයාගේ කාර්යක්ෂමතාවය සහ හැකියාව ආයතනයට අවශ්‍ය ලෙස ලබාදෙන්නේ නැතිනම් අවුරුදු 2න් පසු ගිවිසුම අවලංගු කිරීමේ හැකියාව තිබෙන්න ඕනේ.

රැකියා අහිමිවීමේ අවදානම සහ රැකියා සඳහා තරගකාරිබවක් ඇති වීමෙන් සියලුදෙනා තමන්ගේ රැකියාව ආරක්ෂාකරගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු සිදුකරති.

Rana
Top contributor
Top contributor

Posts : 1215
Join date : 2015-12-16

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by sashimaal on Tue Nov 08, 2016 12:24 am

Very good suggestions Rana. But has our society matured enough to implement such plans?

There will be major strikes in no time if such decisions are to be taken. The Opposition parties will do everything to capitalize from the situation.

Apart fro Teachers and Doctors most Govt organizations have max 10% or less people who actually work . Number of hours at office is only a figure...(No offense - i am not saying all are like that...but..).


Rana wrote:ඔය  සේරම  ආයතන  අර්ධ  රාජ්‍ය  ආයතන  කරන්න ඕනේ

අවුරුදු  2න්  දෙකට  රැකියා  ගිවිසුම  අලුත්  වෙන  විදියට  රැකියා  ගිවිසුමක්  ඇති කරන්න ඕනේ. සේවකයාගේ  කාර්යක්ෂමතාවය  සහ  හැකියාව  ආයතනයට  අවශ්‍ය  ලෙස  ලබාදෙන්නේ  නැතිනම්  අවුරුදු  2න්  පසු  ගිවිසුම  අවලංගු  කිරීමේ  හැකියාව  තිබෙන්න  ඕනේ.

රැකියා අහිමිවීමේ  අවදානම  සහ  රැකියා  සඳහා    තරගකාරිබවක්  ඇති වීමෙන්  සියලුදෙනා  තමන්ගේ  රැකියාව  ආරක්ෂාකරගැනීමට  කැපවීමෙන්  වැඩ කටයුතු  සිදුකරති.
avatar
sashimaal
Top contributor
Top contributor

Posts : 5525
Join date : 2014-02-28

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by කිත්සිරි ද සිල්වා on Tue Nov 08, 2016 8:39 am

Thanks Rana.
This is something I had been telling and recently I said the same again when Mihin Air guys / gals were demanding jobs from the government that we have to get rid of this notion of "Job for Life".
Unfortunately, no politician on this land have the balls to even say, let alone doing. Very Happy
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 6781
Join date : 2014-02-23
Age : 59
Location : රජ්ගම

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by Yin-Yang on Tue Nov 08, 2016 10:01 am

හැඃ! හැඃ!!

ඕක අවුරුදු 2න් 2ට නෙමේ ඕයි, අවුරුදු 5න් 5ට කොරනවා.
එතකොට අලුත් ඇමතිගෙ වැඩේ ලේසියිනෙවැ.


||||සියලුදෙනා තමන්ගේ රැකියාව ආරක්ෂාකරගැනීමට කැපවීමෙන් වැඩ කටයුතු සිදුකරති.|||

ඇයි දැනුත් වෙන්නේ;
පෝස්ටර් ගහනවා, පෙළපාලි යනවා, පන්දම් අල්ලනවා. තව කොච්චරක්ද
avatar
Yin-Yang

Posts : 921
Join date : 2016-03-12

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by balapas on Tue Nov 08, 2016 11:36 am

I spend on the road close to 3 hours on the road from Kiribathgoda to Colombo 6 and back everyday. School holidays no difference maybe little less. Anyway this is a cursed road. The reason many take public transport or vans. The bus is going to go at the same time irrespective of whether govt worker is there.

End result is no result.

balapas
Top contributor
Top contributor

Posts : 759
Join date : 2014-02-23
Age : 37

Back to top Go down

Re: රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර..!

Post by Yin-Yang on Tue Nov 08, 2016 11:55 am

balapas wrote:I spend on the road close to 3 hours on the road from Kiribathgoda to Colombo 6 and back everyday. School holidays no difference maybe little less. Anyway this is a cursed road. The reason many take public transport or vans. The bus is going to go at the same time irrespective of whether govt worker is there.

End result is no result.

Ghmmm!

Then, for a change, go to Kadawatha, take the highway, get off at Athurugiriya, drive to Col-6.

If it takes less time, go from there the next day also.
If it takes more time, appreciate the quickness of the old route.
avatar
Yin-Yang

Posts : 921
Join date : 2016-03-12

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum