The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

එංගලන්ත වෙළඳපොළ තවදුරටත් අත්පත් කර ගැනීමට එළිෆන්ට් හවුස් සැරසෙයි Empty එංගලන්ත වෙළඳපොළ තවදුරටත් අත්පත් කර ගැනීමට එළිෆන්ට් හවුස් සැරසෙයි

Fri Oct 07, 2016 11:47 pm
Message reputation : 100% (2 votes)
http://biz.adaderana.lk/


පාරිභෝගිකයින්ගේ නොමඳ ආදරය දිනාගත් නෙක්ටෝ, ක‍්‍රීම්සෝඩා සහ ඔරේන්ජ් බාර්ලි යන සිසිල්බීම නිෂ්පාදන ලීටර් 1.5 ක ප‍්‍රමාණයේ පෙට් ප්ලාස්ටික් බෝතල්වල ඇසිරීම හා එවැනි බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා එලිෆන්ට් හවුස් සමාගම එංගලන්තය පදනම් කරගත් බෝතල් නිෂ්පාදන සමාගමක් සමග ගිවිසුමකට එළඹ ඇත.

මෙම නව ගිවිසුම මගින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සිසිල්බීම නිෂ්පාදකයා අරමුණු කර තිබෙන්නේ යුරෝපීය වෙළඳපොළට අපනයනය කරන එලිෆන්ට් හවුස් සිසිල්බීම නිෂ්පාදන ඉතාමත් ඉක්මනින් වැඩිකිරීම වන අතර මේ තුළින් ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල වෙළඳපොළවල් වෙත සිදුකරන අපනයන කටයුතු පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන සඳහා යුරෝපීය වෙළඳපොළට එලිෆන්ට් හවුස් සිසිල්බීම බෙදාහැරීමේ නිළ නියෝජිතයා ලෙස ක‍්‍රියා කරන යුනිවර්සල් සප්ලයර්ස් ලිමිටඞ් සමාගමේ සහයෝගය හිමිව ඇත.

එලිෆන්ට් හවුස් සිසිල්බීම යුරෝපීය වෙළඳපොළේ වසර 13 කට වැඩි කාලයක් අඛණ්ඩව වර්ධනයක් පෙන්වා තිබෙන අතර මෙම නව ගිවිසුම මගින් එම වර්ධනය තව තවත් ඉහළ නංවනු ඇත. මේ වනවිට, එලිෆන්ට් හවුස් සිසිල්බීම එංගලන්තය, ස්විට්සර්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, නොර්වේ, ඉතාලිය, බෙල්ජියම, ඩෙන්මාර්කය, චෙක් ජනරජය යන රටවලට අපනයනය කරයි. මීට අමතරව, මැදපෙරදිග, චීනය, ඉන්දියාව සහ කොරියාව යන රටවලටද මෙම නිෂ්පාදන අපනයන කරයි.

මේ අතර, එලිෆන්ට් හවුස් සිසිල්බීම නිෂ්පාදන එංගලන්ත වෙළඳපොළ තුළ කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබෙන අතර වෙළඳපොළ කොටස අනුව එරට පළමු සහ දෙවන සුපිරි වෙළඳසැල් ජාලය වන ටෙස්කෝ (Tesco) සහ වෝල්මාර්ට් සමාගමට අයත් අස්ඩා (Walmart-owned Asda) යන සුපිරි වෙළඳසැල්වල මෙම නිෂ්පාදන අලෙවි කරයි.

‘‘අපනයන වර්ධනය අනුව සැලකූ විට යුරෝපය තමයි අපගේ ඊළඟ විශාල පිම්ම. අපි විසින් ඉදිරිපත් කරන නිෂ්පාදන මාලාව පුළුල් කරමින් මෙම අරමුණ ජයගැනීමට අපි ක‍්‍රියාකරනවා. මේ අනුව, ඉදිරි මාස කිහිපයේදී විශාල ප‍්‍රතිලාභ ලබාගනිමින් මෙම අරමුණ ජයගත හැකියැයි අපට විශ්වාසයි. විශේෂයෙන්ම යුරෝපීය පාරිභෝගිකයින් නෙක්ටෝ, ක‍්‍රීම්සෝඩා සහ ඔරේන්ජ් බාර්ලි නිෂ්පාදන වෙනුවෙන් මේ වනවිටත් දක්වන ඉහළ කැමැත්ත මේ සඳහා සහයෝගයක් ලබාදෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් පී.එල්.සී. සමාගමේ සිසිල්බීම අංශයේ ප‍්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ උප සභාපති දමින්ද ගම්ලත් මහතා පැවසීය.
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

එංගලන්ත වෙළඳපොළ තවදුරටත් අත්පත් කර ගැනීමට එළිෆන්ට් හවුස් සැරසෙයි Empty Re: එංගලන්ත වෙළඳපොළ තවදුරටත් අත්පත් කර ගැනීමට එළිෆන්ට් හවුස් සැරසෙයි

Sat Oct 08, 2016 7:09 am
Message reputation : 100% (1 vote)
Elephant house drinks are still the best in SL and most sort after drinks than Coca cola brands. This is very evident outside Colombo city.

I think they should go for ice cream too however will need a plant there. SL Ice cream overall is pretty good. Compared to India our water and milk is of better quality. If we can get chocolate manufacturers to use SL as a base that will be great. Also Diageo, the manufacturer of most famous Whisky brand Johnniewalker was supposed to come to SL that did not happen.

Whoever stayed in UK or Europe will know starting at our duty free shops the chocolates we get (well most of it) and Johnniewalker is made in India. The taste is of a lower quality. You feel it immediately till time passes by. Likewise lot of products made in India is of lower quality compared to UK etc. The govt should try to do something about this. Better than doing ETCA. One issue is higher costs and unionist lazy work force.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum