- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විවිධ Plugs & Sockets ඉවතට – තනි වර්ගයක් හඳුන්වාදෙයි
ඒ අනුව ජාතික ප්‍රමිතිය ලෙස සෘජුකෝණාස්‍ර හැඩයෙන් යුත් “ජී” වර්ගය ලෙස හඳුන්වන විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරු වීමටයි රජය තීරණය කර ඇත්තේ.
මේ වන විට විවිධාකාරයේ විදුලි පේනු වර්ග 60 කට අධික සංඛ්‍යාවක් ද කෙවෙනි වර්ග 03 ක් ද භාවිතා කෙරෙනවා. නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීමෙන් ඒවා වෙනුවට තනි වර්ගයක් ලෙස “ජී” වර්ගයේ පේනු සහ කෙවෙනි භාවිතා කිරීම සිදු කෙරෙනවා.
(මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි)
http://nethnews.lk/article/15103