- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
ඉඩම් අත්පත් කරගැනීමේදී වන්දි ඉහලට
ඒඅනුව ඉඩම් අත්පත් කර ගැනීමේදී වන්දි ලෙස නගර සභා ප්‍රදේශයන්හි ලක්ෂ 03 ක මුදල 7,50,000 දක්වාද ප්‍රාදේශීය සභා ප්‍රදේශයන්හි 1,50,000 වන්දි මුදල ලක්ෂ 05 දක්වාද මේ අනුව වැඩිවේ.
මහා මාර්ග දීර්ඝ කිරීමේ කටයුතු සිදුකිරීමේදී සාධාරණ වන්දියක් ලබාදීමේ අරමුණින් මෙම ඉඩම් අත්පත්කරගැනීමේ නියෝග සංශෝධනය කරන බව එම නියෝග ඉදිරිපත් කරමින් සංචාරක කර්මාන්ත ඉඩම් හා ක්‍රිස්ත්‍රියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
මේඅනුව දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේදී කටයුතුවලදී සහ මධ්‍යම අධිවේගී මාර්ගය ක්‍රියාත්මක කිරීමේදී මෙම වන්දි මුදල් අනුව කටයුතු කරන බවත් වන්දි ගෙවීමේ අර්බුදය හේතුවෙන් මෙම කටයුතු ප්‍රමාදවී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
- http://www.ada.lk/article/216119/%E0...B6%BD%E0%B6%A7
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27