The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Male-Penned Songs On Women By Madani
Today at 7:50 pm by Backstage

» CB Chief cracks whip!
Today at 7:47 pm by Backstage

» Dividend Announcement
Today at 7:06 pm by Backstage

» Sri Lanka introduces concessions to boost faltering growth
Today at 7:05 pm by Backstage

» New taxes hamper life insurance industry
Today at 7:03 pm by Backstage

» Carrom Game between Chamil Cooray & Sandeep Deorukhkar in ICF Cup 2015
Today at 5:18 pm by sashimaal

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Today at 11:28 am by Ethical Trader

» EPF/ETF සහ විදේශ ශ්‍රමිකයෝ: නව බදු පනත ගැන මේ කරුණු දන්නවාද?
Yesterday at 6:03 pm by Rana

» ගෙවල්..වාහන..විදුලිය..සියල්ලටම දැන් ණය වර්ග අටක්..
Yesterday at 4:12 am by nihal123

» විදුලි සංදේශ බද්ද ඉවතට - යතුරුපැදි බදු අඩුවෙයි
Thu Aug 17, 2017 8:09 pm by nihal123

» දෙවන කාර්තුවේ ඉහළ වර්ධනය සමඟින් කොමර්ෂල් බැංකුව තවත් ශක්තිමත් වෙයි
Wed Aug 16, 2017 10:15 pm by nihal123

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළී නගී
Wed Aug 16, 2017 10:11 pm by nihal123

» ලක්‍ෂ්මන් සිල්වා DFCC බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි තනතුරට
Wed Aug 16, 2017 12:29 pm by nihal123

» HOPL.N0000 ( Horana Plantations PLC)
Wed Aug 16, 2017 9:21 am by yellow knife

» පෑන් ඒෂියා බැංකුවේ ප්‍රාථමික අලෙවි කටයුතු මාස 06 කට අත්හිටුවයි
Tue Aug 15, 2017 1:16 pm by nihal123

» LIOC.N0000 (Lanka IOC PLC)
Mon Aug 14, 2017 2:37 pm by The Invisible

» Plantation sector updates
Sun Aug 13, 2017 4:51 pm by The Invisible

» අධිකරණ ඇමතිට ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාස භංගයක්?
Sun Aug 13, 2017 7:52 am by smallville

» සොහොන් කොතේ නම 'අකැප' ඇෆ්ගන් කතුන්
Sat Aug 12, 2017 2:59 pm by Ethical Trader

» කොරියානු අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ සූදානම
Sat Aug 12, 2017 2:42 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Sat Aug 12, 2017 2:10 pm by Ethical Trader

» කොරියාවේ උණුසුමට සංගීතයේ සිසිලස
Sat Aug 12, 2017 9:10 am by Ethical Trader

» මැක්‍රෝන් සිය බිරිඳට 'ජනාධිපති ආර්යා' නිල තත්වය නොදෙන ළකුණු
Fri Aug 11, 2017 10:39 pm by jiggysaurus

» Video of the day...
Fri Aug 11, 2017 4:24 pm by Rana

» Cartoon of the day...
Fri Aug 11, 2017 1:58 pm by Rana

» LWL.N0000 (Lanka Walltiles PLC)
Fri Aug 11, 2017 11:25 am by pjrngroup

» RICH N.0000 Richard Pieris and company PLC
Fri Aug 11, 2017 11:08 am by Ethical Trader

» විසිපන්දහසේ දඩය අනුමතයි - දඩ මුදල වැඩි කෙරුණු රථවාහන වැරදි මෙන්න
Thu Aug 10, 2017 9:29 pm by jiggysaurus

» ජනපති අගමැති ඇතුළු "සම්මුති ආණ්ඩුව වෙනුවෙන්" රවී ඇමති පුටුව අතහරි...
Thu Aug 10, 2017 7:13 pm by smallville

» KFP.N0000(Keels Food Products PLC)
Thu Aug 10, 2017 7:11 pm by pjrngroup

» රවී කරුණානායක ඉල්ලා අස්වෙයි
Thu Aug 10, 2017 7:11 pm by smallville

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Thu Aug 10, 2017 6:06 pm by Rana

» 10 Billion Dollar Companies Secretly Going Bankrupt !
Thu Aug 10, 2017 5:06 pm by කිත්සිරි ද සිල්වා

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Thu Aug 10, 2017 3:25 pm by The Invisible

» ඇමති රවී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉවත් වෙන්න සූදානම්
Thu Aug 10, 2017 12:54 pm by කිත්සිරි ද සිල්වා

» කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද?
Thu Aug 10, 2017 9:53 am by Ethical Trader

» How cricket found – Rajgama heros !
Thu Aug 10, 2017 12:54 am by කිත්සිරි ද සිල්වා

» උ.කොරියාව, ඇමෙරිකාවේ 'ගුවාම්' දූපතට පහර දෙයි ද?
Wed Aug 09, 2017 5:54 pm by Ethical Trader

» බැඳුම්කර ගනුදෙනුවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සියයට 400ක්‌ ලාභ ලැබුවා
Wed Aug 09, 2017 3:07 pm by Ethical Trader

» කන්දත් නැහැ -පොලිසියේ රස්සාවත් නැහැ
Wed Aug 09, 2017 1:35 pm by Yin-Yang

» ASPI Status Update
Wed Aug 09, 2017 11:31 am by Ethical Trader

» Obituary Notice.
Wed Aug 09, 2017 8:58 am by කිත්සිරි ද සිල්වා

» Sri Lanka lagging in stock market development in the region’
Tue Aug 08, 2017 11:10 pm by Backstage

» PINS.N0000 ( PEOPLE'S INSURANCE PLC )
Tue Aug 08, 2017 11:01 pm by Backstage

» ඖෂධීය ගබඩාවක්. ගුණයෙන් අනුනයි
Tue Aug 08, 2017 10:30 pm by Backstage

» පැහැරගැනුණු නිරුපිකාව ගැලවේ: 'මැදපෙරදිගට විකිණීමේ තැතක්'
Tue Aug 08, 2017 6:55 pm by Ethical Trader

» ඩොලරය-සාපෙක්ෂව-රුපියල-සියයට-2.5කින්-අවප්‍රමාණයට
Mon Aug 07, 2017 8:14 pm by nihal123

» හිල්ටන් හෝටලයට වෙන්න යන දේ මෙන්න. සේවකයන්ටත් 4% ක කොටස්
Mon Aug 07, 2017 8:13 pm by nihal123

» "ඉවත් වන්න" - ඇමති රවීට ජනපති දන්වයි
Sun Aug 06, 2017 9:01 am by malanp

» කෝටි 15-20 වටිනා මොනවද මේ මොනාක්‌ රෙසිඩන්සිස්‌?
Sat Aug 05, 2017 2:47 pm by nihal123

August 2017
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

View previous topic View next topic Go down

කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

Post by nihal123 on Tue Sep 06, 2016 2:30 pm

කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි (KALAMAZOO SYSTEMS PLC) නව අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (05) දිනයේ දී වැඩ භාර ගන්නා ලදී. මෙහිදී සමාගමේ විධායක සභාපතිවරයා වශයෙන් ෂමීන්ද්‍ර රාජයියා පත්වී තිබෙන අතර පාලිත ගුණතිලක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසින් වැඩ භාරගෙන ඇත. තවද සංජීව් අලස්, මයිකල් රත්නසබාපති හා ප්‍රසන්න කාසිචිට්ටි විධායක නොවන/ ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීම් ලැබ තිබේ.

මේ අතර කලමාසු සමාගම විසින් දැවැන්ත හිමිකම් නිකුතුවක් ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඒ දැනට පවතින සෑම කොටස් එකකටම කොටස් 60 ක් වන පරිද්දෙනි. මෙහිදී එක් කොටසක් නිකුතු කිරීමට තීරණය කර ඇති මිල රු. 520.00 කි. මේ අනුව කොටස් මිලියන 3 ක් රු. 520 බැගින් නිකුත් කිරීමට කටයුතු කෙරෙන අතර එමගින් එක්රැස් කර ගැනීමට නියමිත මුදල රුපියල් බිලියන 1.56 කි. මෙහි විශේෂත්වය වනුයේ සමාගමේ වත්මන් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද රුපියල් මිලියන 56.76 ක් වීමයි.

මෙම හිමිකම් නිකුතුව ප්‍රකාශයට පත්වීමත් සමඟම අද මධ්‍යහ්නය වන විට කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි කොටස් මිල රු. 1,133.40 දක්වා රු. 377.80 කින් පහළ ගිය අතර මෙය 25% ක කොටස් මිල කඩා වැටීමකි.

මුද්‍රණ කර්මාන්තය හා ආශ්‍රිත උපකරණ සහ ලිපිද්‍රව්‍ය අලෙවි සමාගමක් වන කලමාසු සිස්ටම්ස් හි බහුතර කොටස් අයිතිය රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් පසුගිය ජූලි 20 වන දින අත්පත් කර ගන්නා ලදී. එහිදී කලමාසු සිස්ටම්ස් හි ප්‍රමුඛ කොටස් හිමියා වූ නිමල් පෙරේරා විසින් තමා සතු කොටස් 34,985 ක් රු. 1,428.00 බැගින් අලෙවි කරනු ලැබීය. මෙය සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 69.97% කි.

මෙමඟින් එක්රැස් කර ගන්නා අරමුදල් රේණුකා ඩිවලොප්මන්ට්ස් ලිමිටඩ් හි හිමිකම් කොටස් ආයෝජනයක් වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කර ඇති බව සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කර ඇත.

මෙම හිමිකම් නිකුතුව කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතියට හා අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව ප්‍රකාශ කරන ලද්දකි.

http://biz.adaderana.lk/
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3993
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

Post by smallville on Tue Sep 06, 2016 9:07 pm

now Renuka started rights factory... ok ok.. Twisted Evil

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
avatar
smallville
Top contributor
Top contributor

Posts : 1722
Join date : 2014-02-23
Location : Trying to figure out..

Back to top Go down

Re: කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

Post by nihal123 on Thu Sep 08, 2016 8:28 pm

කලමාසු දැවැන්ත කොටස් පෙරළියකට සැරසෙයි
biz_man Top News September 8th, 2016


කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි හිමිකාරීත්වයේ වෙනසක් පසුගිය දා සිදුවිය. මෙම වෙනස්වීමත් සමඟම සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රමාණයෙහි වෙනස්කමක් සිදුකිරීමට නව හිමිකරුවන් පියවර ගෙන තිබේ.

කලමාසු සිස්ටම්ස් පීඑල්සී යනු ඉතා අඩු කොටස් ද්‍රවශීලතාවයක් තිබෙන සමාගමකි. සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 50,000 කි. මින් කොටස් 34,985 ක අයිතිය ඇත්තේ රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවය. එබැවින් ගනුදෙනු සඳහා ද්විතීයික වෙළෙඳපොළ වෙත නිරාවරණය වී ඇති කොටස් ප්‍රමාණය 15,000 ක් පමණ වේ.

මෙම තත්ත්වය තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකිරීමට පසුගියදා තීරණය කරනු ලැබීය. මෙහිදී දැනට තිබෙන සෑම එක් කොටසකටම කොටස් 60 ක් හිමි වන පරිද්දෙන් මෙම හිමිකම් නිකුතුව නිවේදනය කර ඇත. එහිදී එක් කොටසක් සඳහා ගෙවිය යුතු වටිනාකම වනුයේ රු. 520.00 කි.

මෙම හිමිකම් නිකුතුවෙන් පසු සමාගමේ කොටස් ප්‍රමාණය 3,050,000 ක් දක්වා ඉහළ යනු ඇත.

මීළඟට සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය වනුයේ හිමිකම් නිකුතුවෙන් පසු පවතින කොටස් සඳහා කොටස් අනුබෙදුමක් (Sub-Division) සිදුකිරීමයි. එහිදී එක් කොටසක්, කොටස් 100 ක් බවට පරිවර්තනය වීමට නියමිතය.

මේ අනුව හිමිකම් නිකුතුව සහ කොටස් අනුබෙදුම අවසානයේ දී සමාගමේ සමස්ත කොටස් සංඛ්‍යාව 305,000,000 ක් බවට පරිවර්තනය වනු ඇත. මෙම තත්ත්වය තුළ දී සමාගමේ කොටස්, ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වඩාත් ද්‍රවශීලත්වයක් ලබා දෙනු ඇත.


avatar
nihal123
Top contributor
Top contributor

Posts : 3993
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum